පහලගෙදර පුංචිබණ්ඩා

පහලගෙදර පුංචිබණ්ඩා

88p

12 comments posted · 13 followers · following 0

354 weeks ago @ http://www.gossiplanka... - hqf¾ks .hk fidm... · 0 replies · +8 points

මේකිගේ මෝඩ චුන් වැඩ හරියට වැඩියි,

379 weeks ago @ http://www.gossiplanka... - Mahela Dissapointed Af... · 1 reply · -5 points

මේකට කමෙන්ට් දාන බූරුවෝ සහ වැටිලා තියෙන නෙගටිවූ වලින් තේරෙනවා මිනිස්සු හිතන්නේ කොයි වගේද කියන එක. සංගා මහේල කියන්නේ රටට ඉන්න වටිනාම ක්‍රීඩකයෝ එකේ විවාදයක් නැහැ. නමුත් ඔවුන්ට තිබුනා තේරීම් කමිටුවත් එක්ක කතා කරලා මේ තීරණය ගන්න. මන් දන්නේ නැහැ මේකේ මෙව්වා ලියන එවුන්ට ඔය ලියලා තියෙන ලිපිය තෙරිලාද කියල මේවා කියන්නේ. මොකද ඔය ගත්ත තීරණය බොහොම වරදී පුර්වාදර්ශයක් වෙන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන්ට. හැබැයි සනාත් වැරදියි මෙවෙලාවේ පත්තර වලට ඕක කියපු එක , ආවට පස්සේ කතාකරන්ඩ තිබුනා. ක්‍රීඩාව හොදින් සිද්ද වීගෙන යනකොට මොකක් හරි දෙයක් වෙනවා.

384 weeks ago @ http://www.gossiplanka... - School Girl Suicides A... · 0 replies · +2 points

ළමයි කියන්නේ ළමයි වැඩිහිටියෝ නෙමෙයිනේ. මෙතන වැරැද්ද දෙමව්පියන්ට අනිවාර්යෙන්ම තියෙනවා ඒ වගේම විදුහල්පතිට. හරිම ශෝචනීය සිදුවීමක්, ගහලා බැනලා ළමයින්ගේ ඇතිවන හැගීම් පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්න ඕන. එව්වාට තමයි ශිෂ්‍ය උපදේශන සේවය කියලා එකක් තියෙන්නේ. අනිත් එක අධ්‍යාපන පරිපාලන සේවය කියලා එකක් තියෙන්නේ ඕකට තමයි නැතුව හමුදා පුහුණුව ලබපු කෙනෙක් නිකන්ම ඕකට පත්කරන්න තිබුනනේ නැත්නම්.

401 weeks ago @ http://www.gossiplanka... - Dilshan Speaks About H... · 0 replies · 0 points

good move dilshan

402 weeks ago @ http://www.gossiplanka... - Will Ranil Resign Toni... · 0 replies · +1 points

නරකම අදහසක් නෙමෙයි, මොනවා උනත් රනිල් ලොක්කා හොදයි චන්ද්‍රිකා නෝනට වැඩිය

402 weeks ago @ http://www.gossiplanka... - Berty Premalal Dissana... · 0 replies · +25 points

මේ මනුස්සයාට පිළිකාවක් හැදුන නම් එක චන්දේ පැරදිච්ච හින්දා වෙච්ච දෙයක් වෙන්ඩ බැහැ, අනිවාර්යයෙන්ම කලින් ඉදන් තිබුනා හෝ වෙන ක්‍රමයකින් උනා වෙන්ඩ ඕන. මිනිහෙක් මරුනාම හොද වැඩේ කියන එක මහා පවක් හැබැයි මේ අය ජීවත් වෙද්දී මැරෙන බව මතක් කරගෙන ජීවත් උනා කියලනම් මම හිතන්නේ නැහැ.

432 weeks ago @ http://www.gossiplanka... - Malinga\'s Beginning a... · 0 replies · +4 points

Media mans are like crows, They come only on the garbage taste

437 weeks ago @ ලංකා සයි... - ජේසු තුම... · 0 replies · +2 points

ඉතාමත් හොද ක්‍රියාවක්, මෙමගින් බොහොමයක් සොයා නොගත් දේ ද , පරිවර්තන දෝෂ ද නිරාකරණය කරගත හැකි වනු ඇත

440 weeks ago @ Gossip9.com - රිසානාග... · 0 replies · -8 points

@Prashan2012 කියන උලමෝ. මේ ඔක්කොම වෙන්නේ සිවිල් සාමාන්‍ය ජනය අතරේ නෙවෙයි. මේක එක දේශපාලන මුග්දයෙකුගේ උවමනාවට වෙන දේවල් නෙවෙයි. ලංකාව කියන්නේ කොච්චර හොද රටක් ද කියල බලන්ඩ බලපන් මේ ටික.
http://www.youtube.com/watch?v=8FZx0tbgVCg
http://www.youtube.com/watch?v=rw6LFGdcEW4
http://www.youtube.com/watch?v=lOe19FJ4BFk
මෙව්වා වෙන්නේ සාමාන්‍ය සිවිල් සමාජයේ, එතකොට මෙව්වා සාමාන්‍ය දේවල් වෙන්ඩ ඇති. තොපි වගේ පල්ලි පිල්ලි නන්ත්නම් හම්බයෝ මේ රටට රිංගපු දා ඉදල තමයි යකෝ මෙච්චර හරි කරදර. මේකත් හරියට බලපන් එතකොට හරි සිංහල සමාජය කොච්ච්චර ශිෂ්ට සම්පන්නද කියල
http://www.youtube.com/watch?v=lOe19FJ4BFk
මේක ලියල තියෙන්නේ අපි නෙවෙයි, සුද්දෙක් ම තමා

440 weeks ago @ Gossip9.com - රිසානාග... · 0 replies · -8 points

තමුන්ගේ ඇති කුහක අදහස ප්‍රකාශයට පත්කර ඇත. කෙටියෙන් කිවහොත් බොරදියේ මලු බා ඇත. අරාබියහි තරුණියකගේ හිසගසා දැමීම භාවිතයට ගෙන සිංහලයා හා සිංහල ජාතික ව්‍යපාර පිළිබද තමන්ගේ කුහක මතය ඉදිරිපත් කර ඇත. එම නිසා අමිල ගුණරත්න වැනි බොරදියහි මලු බාන්නන් ගැන හොද අවබෝදයක් මට තිබේ. වී ඇති කණගාටු දායක සිද්දිය පාදක කරගෙන නැවතත් එවැනි සිද්දීන් සිද්ද නොවීමට ජනතාව පෙළගස්වනවා වෙනුවට ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික බලවේග වලට අපහස කරමින් නැටීමට උත්සහ කරන නාඩගම මොලයක් ඇති කාහටත් තේරුම් යනු ඇත. මෙයට පහලින් ඇති අදහස් කියවා බලන්න.