සෙන්පතියා

සෙන්පතියා

160p

266 comments posted · 34 followers · following 0

10 years ago @ http://33000.lk/ - ස්වර්ණව... · 0 replies · +16 points

කමක් නෑ යුද්දේ ඉවර කරේ අතිගරු ජනාධිපතිතුමානේ ලොල්

10 years ago @ http://33000.lk/ - ජින්ජර් ... · 0 replies · +14 points

බඩුත් දුමියගෙ කුඩුත් දුමියගේ මේක හරි හුත්*ක් නේ යකෝ

10 years ago @ http://33000.lk/ - අනර්කලී ... · 0 replies · +14 points

පට්ට වේ#....!!!!!

10 years ago @ http://33000.lk/ - පූනම් පා... · 0 replies · +15 points

අනේ අක්කේ ලන්කාවට ඇවිත් ඡන්දේ ඉල්ලනකෝ..

10 years ago @ http://33000.lk/ - පූනම් පා... · 0 replies · +4 points

අනේ අක්කේ ලන්කාවට ඡන්දේ ඉල්ලනකෝ..

10 years ago @ http://33000.lk/ - හිරුණික... · 0 replies · +48 points

"අනතුරුව පුංචි කාලයේ අතේ එල්ලී දුවපැන ඇවිද්දාක් මෙන් ජනාධිපතිවරයාගේ අතේ එල්ලි මඳක් එහායින් වූ පුටුසැටිය වෙත ගොස් තිබේ. ජනාධිපතිවරයා එහි වාඩිවූ විට හිරුණිකා එතැනම බිම දන ගසා වාඩිවී ජනාධිපතිවරයාගේ මුහුණ දෙදෙසම බලාගන "ඉස්සර වගේම මට තාම ආදරේද ?" යනුවෙන් අසා තිබේ."
ඈ බන් ගොසිපෝ උබට මේ කතාව කිවේ සුජීව ප්‍රසන්න ආරච්චිද?

10 years ago @ http://33000.lk/ - ගිටාර් ග... · 2 replies · +49 points

ගොසිපෝ හිමිනම කියන වචනෙට වඩා චීවරදාරියා කියලා පාවිච්චි කරොත් හොද නැද්ද..?

10 years ago @ http://33000.lk/ - ජනපතිගේ ... · 4 replies · +26 points

ඊනිවුස්කාරයා වගේ මරා කිය කිය හැම හුත්*ටම දේශපාලනේ ගාව ගන්නෙපා බන්..ඉස්කෝලේ කාලෙ කවුරුත් ඔය වගේ වැඩ කරා..අතේ සල්ලි තිබ්බත් බස් වල ඕනෙ තරම් නිකන් ගිහින් ඇති,අනික හොර වැඩ කියන්නේ හොරකම්ම නෙමෙයි..ඉස්කෝලෙ තාප්පෙන් පැනපු නැති එකෙක් ඉන්නව නම් ඌ කොල්ලෙක් නෙමේ..

10 years ago @ http://33000.lk/ - කොලොන්න... · 1 reply · +10 points

අනේ ඒ කියන්නේ ඔයාට දැන් කසාදයක් කරගන්නම බැරිද..??

10 years ago @ http://33000.lk/ - ගොසිපාව... · 0 replies · +6 points

ලබන්නා වූ 2014 වර්ෂය, 2013ට වඩා වැඩියෙන් ගොසිප් පිරුනු සුබ නව වසරක් වේවා ඔබ සැමට