oooopzzz

oooopzzz

169p

242 comments posted · 2 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - හිටපු මහ... · 0 replies · +45 points

ටොයියනි....Is there anything you to say now ?

7 years ago @ http://www.gossiplanka... - cx.u weu;=ï &ntil... · 12 replies · +215 points

කවුද අනේ මේ ඉන්නේ....මූන බැලුවම පේනවා ගාස්තු වැඩිවීම බඩටම දැනිල කියල...ඕඕ මම කිව්වේ බඩට කියලද සොරී මම අදහස් කලේ බරටම දැනිල කියල...ලොල්

7 years ago @ http://www.gossiplanka... - Nissanka Senadhipathi ... · 0 replies · +58 points

හරි මෙන්න ඊළඟ නාඩගම :- ආණ්ඩුවේ බලාපොරොතුව --> වැට් වැඩිවීම, දුරකතන ගාස්තු සහ බස් ගාස්තු වැඩිවීම ජනතාවට අමතක කරවීම......දැන් බයියොයි ටොයියොයි මේකට මරාගනිල්ල .....ලොල් :D

8 years ago @ http://www.gossiplanka... - Critics on Mahinda\'s ... · 2 replies · +455 points

අනේ ගොන් හරියෝ, මේ අවුරුද්දෙවත් ඒ මනුස්සයව විවේචනය කරන එක නවත්තල රටට වැඩක් කරන්න බලපන්....

8 years ago @ http://www.gossiplanka... - Ranjan - Welgama Parli... · 4 replies · +280 points

අය්යෝ සිරිසේන, එන්රිකේගේ ෂෝ එක කරපු උන්ට මඩු වලිගෙන් තලන්න කලින් මුන්ට තලාපිය...මුන් පාර්ලිමේන්තුවේ රටක් බලන් ඉද්දි ලජ්ජා නැතුව මෙහෙම ආතල් දෙද්දී කොහමද රටේ අනිත් උන් හදන්නේ ....?

8 years ago @ http://www.gossiplanka... - President Speaks Again... · 1 reply · +308 points

අය්යෝ දැන් ඇති.....දැන්වත් කට වහගන්න හත්පොලේ ගාගන්නේ නැතුව.....ඔයාට මඩ අන්තර්ජාලයම තමා මීට අවුරුදකට කලින් ඔයාව ඔතනින් තිබ්බේ...ඒ වේදනාව තමා දැන් පිටකරන්නේ...ගණන් ගන්න එපා...ලොල්

8 years ago @ http://www.gossiplanka... - Mahela & Sangakkara Sp... · 0 replies · +8 points

අනේ ගොනෝ, මම මෙතන උනදේ හරි වැරැද්ද නෙමේ කියන්න උත්සහ කලේ...රටේ ප්‍රතිරූපයට බලපෑමක් කරන්න පුළුවන් උදවිය ප්ර්සිදියේ කට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන..උබට ඔච්චර සංස්කෘතිය ගැන රුදාවක් තියනවනම් හොයල බලපන් ඔය වගේ ෂෝ කොච්චර වෙනවද කියල ලංකාවේ (සිරසෙන් එහෙම..ලොල් ). අනික එතන අශෝබන විදයට හැසිරුණ එකට වැරදි Enrique ද ?...නෑ ...මේ ලංකාවේම ඉන්න කෙල්ලෝ තමා...උන් එක පාරට Enrique දැකල නරක් වුන උන් නෙමේ..උන් කොහොමත් නයිට් ක්ලබ් යන හොඳ හොඳ සෙල්ලම පෙන්නලා පුරුදු අය ...එදා ගිය සෙට් එකේ ඔය කෑගහන ලොක්කගේ පුතාල බෑනලා එහෙමත් ඉන්නව...ලොල්...අ හින්ද ලොරි ටෝක් දෙන්න කලින් තම තමන් කොච්චර නිවැරදිද කියල හිතල බලපන්...

8 years ago @ http://www.gossiplanka... - Mahela & Sangakkara Sp... · 57 replies · +1103 points

එකම සිදුවීමට තැන නොතැන වටහා නොගෙන තරහෙන් බෙරිහන් දෙන විධායක ජනාධිපති කෙනෙකුගේ සහ ලෝක පුජිත මහ්ත්මාවරුන් දෙදෙනෙකුගේ ප්‍රතිචාරයක වෙනස...( මහත්මවරුන් හදුනාගැනීමට කදිම උදාහරණයකි මෙය )

8 years ago @ http://www.gossiplanka... - Sri Lanka’s Gani... · 0 replies · +15 points

මෙන්න කොල්ලෝ.....!!!!!!!!!

8 years ago @ http://www.gossiplanka... - Sampath Speaks About S... · 1 reply · +385 points

මම හිතන් හිටියේ ප්‍රියසාද් පවුලේ කෙල්ලෝ ටිකට විතරය් මෝල් කියල. දැන් බලන් ගියාම පවුලටම මොංගල් වගේ..