කොන් ඩොක්ටර්

කොන් ඩොක්ටර්

55p

10 comments posted · 5 followers · following 0

11 years ago @ Gossip9.com - ලංකාවේ ස... · 3 replies · +3 points

මට ගොඩක් Sure Gossipa මේ comment එක publish කොරන්නේ නැහැ කියලා......කමක් නෙහෙ try කරමු!!
***********************************
මේ තියෙන points අලුත් සහ novel යෝජනා කියලා උල්ලුපන්න හදන එකනම් ටිකක් චාටර් ගොසිප් ගොය්යෝ!!

දර්ශනී විමලසුරිය කියන නෝනා මහත්මියද ඔය කියන SL academic කෙනා නැත්නම් වෙන අයෙක්ද? (which FL univ?)
මොකද ඇය නම් රැග ගැන සහ SL univs යන අත ගැන සෑහෙන opposing හඬක් විකල්ප වෙබ් මාධ්‍ය ඔස්සේ නගන professional journo blogger කෙනෙක් වගේ පෙන්නේ. (just Google for more).......
http://www.srilankaguardian.org/2012/02/deplorabl...
http://www.lankaweb.com/news/items/2012/06/07/bru...

Gossip හරහා කරන මේ උත්සාහය පොඩි වෙනස් කිච් කැවීමක් හැටියටිය් මම දකින්නේ.

පරක්කුඉ, අපි ගියා.... ට්‍රින්ග්...... ට්‍රින්ග් !!

11 years ago @ Gossip9.com - ජංගම දුර... · 0 replies · +13 points

කතාවක් තියෙනවා සුද්ද සිංහලෙන් "Do not Make a mountain out of a molehill" කියලා .....

හප්පේ හොඳ වෙලාවට හිස්-වර්ණ වාහිනී කාරයෝ ටික හොඳට 'අන්තර්ජාලය' පරික්ෂා කොලේ නැත්තේ, එහෙම උනානම් ඉතින් ලංකාවේ උන්ට cell phone පාවිච්චිය නෙමෙඉ ඇඳුම් අන්දිනත් එපාවෙඉ!!!
හොඳට නාලා කරලා ඇඳුම් හෝදගෙන පිරිසිදුව හිටියොත් no prob මචන්ලා!

ඔය කියන මයිටා ගැන බලන්න මෙතනින්
http://www.youtube.com/watch?v=47CIdUld8eQ

ඔඉට වඩා හොඳ මය්ටලා ගැන......
http://www.youtube.com/watch?v=SMkKplHCcL4

11 years ago @ Gossip9.com - හැටන් පා... · 0 replies · +2 points

එහ්!....ලේ හලාගන්නේ නැතුව කිරි හලා ගත්තු එකනම් ලොකු දෙයක් ...එත් ඉතින්........!!

හැබය් මෙහෙමඊ අවසර ......යම් වෙලාවක් ගියාට පස්සේ කිරි වලින් වැඩක් නැහැ කොහොමත් බොන්න/විකුනන්න re-fridge කලේ නැත්නම් ......මම හිතන්නේ ඒකඉ මේ ප්‍රශ්නේ!!

රආආආ...යිට්, අද්දන්න ....අපි ගියා !!

11 years ago @ Gossip9.com - අපිත් එක... · 1 reply · +4 points

අහ්...ඉඩක් ලැබුනා..
සංතෝසඉ දැක්ක comments/wishes ටිකට....

ඔබ සැමට සැප වැඩි....වෙරි අඩු අලුත්ම අලුත් අවුරුද්දක් වේවා!!

සැමගේ පවුල් සංස්ථා කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!,
රටේ සංස්ථා ඔක්කොටමත් ජය සමුර්ධිය ලැබේවා!!
රටේ සමගිය සංවර්ධනය ඉහලටම වේවා!!
සැමට ජය සතුට සැමවිට !

Thanks G9....උඹලගේ site එකටත් ජයෙන් ජය !

11 years ago @ Gossip9.com - ජනපතිට අ... · 0 replies · +5 points

ඕවා මොනවද මල්ලි මෙන්න නිවුස් ...........
"රටවල් රැසක් සමඟ අලුතින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා"............. http://www.dinamina.lk/2012/04/10/_art.asp?fn=n12...

රට පෙරට...අයිස්චර්ර්ය උඩට.....ඇට දෙකම බිමට !!

අම්මප ශිරන්තිට නෝනාට නගින්නේ නෙහෙනේ මෙන්න මේ වගේ........ http://tinyurl.com/7ncp4pq

රට නගමු......ඇට කඩමු!!

11 years ago @ Gossip9.com - බන්දුල-ර... · 0 replies · +1 points

ඔය ගොන් පාට් බලන්නේ නැතුව මෙන්න මේ වගේ දෙයක් කියවලා යතාර්තය
තේරුම් ගන්න බලමු !
http://www.divaina.com/2012/04/01/feature10.html

බෙල් ගැහුවා අපි ගියා...සී යු ඇට් ඊලග බස් ස්ටොප් !

11 years ago @ Gossip9.com - බිඳුණු ප... · 0 replies · +1 points

උඹ තව එක පැරග්රාෆ් එකක් ලිවුවානම් මම ඔක්කොම කියවනවා........ප්‍රොමිස් බුවා!!

11 years ago @ Gossip9.com - බිඳුණු ප... · 0 replies · +6 points

කොහිද බන් ඔය තැන? රූට් පොර්මිට් එක වෙනස් කොර ගන්ට කියාපු වෙලාව.
රෑට සර්විස් දුන්නාහැකි ඔනේනම්!!

11 years ago @ Gossip9.com - ජැක්ලයි... · 0 replies · +1 points

මේකි මම කවදාවත් බස් එකක දැකලා නෑනෙ බන්ල??!!
කොහිද යන පුස් පාන් කෑල්ලක් ....අපි කයි ඔවා!

12 years ago @ Gossip9.com - රාජපක්ෂ... · 0 replies · +2 points

අහු උනොත් තෝ මට කැලනිය බස් එකෙ, කඩනවා ටිකට් ඒලොකෙට......බූරුවා!!