ඇත්ත කියන නියම එකා

ඇත්ත කියන නියම එකා

72p

35 comments posted · 3 followers · following 0

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +4 points

මේ පොත් ප්‍රදර්ශනය ඇත්තටම හොඳයි. මමත් අවුරුද්ද පුරාවටම කියවන්නේ මේ සතිය ඇතුලත ගන්න පොත් තමයි. කියවන්නේ නැති අය කියවන්න පෙලඹෙන, විකිනෙන්නේ නැති පොත් විකුනගන්න පුලුවන් වන, හොඳ පොත් තවත් විකිනෙන සිරා වැඩක්.

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +1 points

දැන් ඉතින් ගහයි උඩ දාගෙන....

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +5 points

ලිංගික අධ්‍යාපනය නියම විදියට දැන ගන්නේ නැතුව එහෙන් මෙහෙන් දැන ගන්න ගියාම තමයි අන්තිමට කෙල වෙලා යන්නේ..

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +12 points

ඒ රටවලත් ගොන් යක්කු ඉන්නවා එහෙනම්...

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 1 reply · +17 points

මේකේ හෙඩිම දැක්කම මට පරණ කතාවක් මතක් උනා. කාල වකවාණුව ගැනනම් මතකයක් නැහැ. කොහොම හරි කාලෙකට ඉස්සර, බේරේ වැව ගාව වාහන අනතුරක් උනාලු. කාර් තුනක්. දෙකක් වැටුනලු බේරේ වැවට. අනිත් එක වැවට නොවැටී බේරුනාලු. පත්තරේ හෙඩිම ගියේ මෙහෙමලු. "කාර් තුනක් ගැටී, එකක් බේරේ දෙකක් බේරේ"
කියවන උන් මඤ්ඤං වෙනවා....

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +1 points

මේකා ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියෙ හිටියේ, අපි ටීචර්ස්ලා නැති වෙලාවට සිංදු කියනකොටවත් මූ කවදාවත් සිංදු කියලා නැහැ. කොටින්ම මූට තාලෙට අත්පුඩියක් ගහගන්නවත් බැහැ.

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +3 points

මෙයා කරපු වැඩේ නිකන් පිස්සු ගතියක් තිබුනත්, චේතනාව හොඳ නිසා කමක් නැහැ ඉතින්.
චේතනාහං භික්කවේ කම්මං වදාමි... කියලනේ බුදු බනේ තියෙන්නේ...

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 0 replies · +9 points

කැකිරි හේනේ ලාල්ගේ යෝජනාව අනුමත කරනවා. වල් පල් දානවට වඩා, මේ වගේ දේවල් පුලුවන් තරම් සමාජ ජාලා වෙබ් අඩවි වල බෙදාගෙන ඒ අයට උදව්වක් කරන්න දායක වෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

9 years ago @ Hiru Gossip - Hiru Videos - මන්නා කැ... · 0 replies · +5 points

කලින් ඔපෙරේශන් සිද්දිය දැක්කම මටත් දුක හිතුනා පොර ගැන. ඒත් දැන් මේ සිද්දිය දැක්කම තේරෙනවා මෙයා නටන්නේ වෙන කාගේ හරි බෙර පදේකට කියලා...

9 years ago @ Hiru Gossip - Hiru Videos - චිත්‍ර... · 0 replies · +6 points

මුගේනම් ඇති මෙලෝ රහක් නැහැ. ඒත් මේ කතාවලනම් ඇත්තක් ඇති. මොකද රන්ජන්ගේ ෆිල්මුත් අපි බලලා තියෙනවනේ. කක්කා බාල්දියක් නාගන්න හිතෙනවා රන්ජන්ගෙ ඇක්ශන් දැක්කම.