nimal_perera

nimal_perera

165p

19 comments posted · 0 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - Wisangamanaya Film Muh... · 2 replies · +7 points

විසන්ගමනය.... කියන්න ගිහින් දිවත් උලුක් උනා, ඒ වචනේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද ?

නම අමුතු උනාට අනිවා ඉතින් තවත් කුනු ගොඩක් තමා...

6 years ago @ http://www.gossiplanka... - ඉරාජ් කර... · 2 replies · +360 points

පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑ...........

6 years ago @ http://www.gossiplanka... - Sunil T’s Daught... · 0 replies · +28 points

සුනිල් T 56 ද ? දුව නම් බෝම්බයක් වගේ......

6 years ago @ http://www.gossiplanka... - පාසලේ වම... · 1 reply · +225 points

ප්‍රින්සිපල් කෙනෙක් ද ? බූරුවෙක් ද ?
දැන් ඉතින් අර පොඩි එකීගෙ අනාගතේම ඉවරයි නේ ....

6 years ago @ http://www.gossiplanka... - රෝහිත රා... · 0 replies · +106 points

බේබි එන්න යන්න රොකට් අරින්න....
බේබි එන්න යන්න රොකට් අරින්න....
බේබි එන්න යන්න රොකට් අරින්න....

අර මහවැලි ගග අයිනේ.....

6 years ago @ http://www.gossiplanka... - දොස්තර න... · 4 replies · +60 points

තව මාසයක් ඇතුලත ඔය වගේ කේස් තව 5 ක් වත් උනේ නැත්තම් මෙන්න මගෙ කන, ඕක අනිවා රැල්ලට යනවා.....

6 years ago @ http://www.gossiplanka... - Shalika Edirisinghe\'s... · 1 reply · +22 points

පුහු දේවල් නොකර, තමන් ඉපදුනු දිනයේ වත්, තමන්ටත් සමාජයටත් යහපත් දෙයක් කරන්න කවුරුත් හිතට ගත්තොත් හොදයි කියන එක තමයි මගේ නම් අදහස........

6 years ago @ http://www.gossiplanka... - ඩිල්ෂාන... · 2 replies · +135 points

සුබ පැතුම් ඩිලා, උබ ඕල් රවුන්ඩර් බව අපි දන්නවානේ ඉතින්... <3 <3

6 years ago @ http://www.gossiplanka... - දකුණේ ස... · 0 replies · +73 points

ඩිගිසි ඩිගාරේ මිනාචි ඩිගිසි ඩිගාරේ, කුමන්ත්‍රනේ ඕන් ආවා ඩිගිසි ඩිගාරේ...

ඩිගිසි ඩිගාරේ මිනාචි ඩිගිසි ඩිගාරේ, උල්කාපාතයක් ඇවිත් කරපු විකාරේ...

6 years ago @ http://www.gossiplanka... - ලබන නොවැ... · 1 reply · +8 points

මියුසික් එක රස වින්දනයට බාදා නිසා, මම නම් සවුන්ඩ්ස් ඕෆ් කරලා වීඩියෝ එක බැලුවේ. මොනවද බන් එයා කියන්නේ.....