ගාමිණීඅභය

ගාමිණීඅභය

136p

59 comments posted · 4 followers · following 0

1 year ago @ http://www.gossiplanka... - අතුරුදන... · 0 replies · +14 points

මේ වගේ අපරාධ කරන උන්ට නම් හොදක් වෙන්න එපා

1 year ago @ http://www.gossiplanka... - මේ තියෙන... · 0 replies · +3 points

Why can't i post anything, my posts are immediately deleted

1 year ago @ http://www.gossiplanka... - Spin Rider Club සු... · 0 replies · +2 points

රට ගිනි අරන් ඉන්නකොට ඒ ගැන සංවේදී නොවන ආතල් ගන්න තරුණ පිරිසකින් රටට වෙන සුගතියක් නෑ.. ඔය පුච්චපු පෙට්ට්‍රල්, ඩීසල් ටිකෙන් ඔයිට වඩා හොඳ ආධාරයක් ඒගොල්ලන්ට කරන්න තිබ්බා, කරපු වැඩෙත් කැත වෙනවා
ඔය විදිහට දැඟළුවා ම. හැමදෙනාම තදින්ම විරුද්ධ විය යුතු අවස්ථාවක්.

1 year ago @ http://www.gossiplanka... - ජනතාවාද... · 1 reply · +4 points

අනිවාර්යෙන්ම එකඟ වෙනවා ඔබගේ කතාවට , ඒ දෙන වදය දැක්කම ඇත්තටම පුදුම කණගාටුවක් ඇති වෙන්නේ මේ මිනිස්සු ගැන. මොන තරම් දුක් මහන්සියෙන් වැඩ කරලා සොච්චමෙන් ගන්න දේවල් ලංකාවට එවලා clear කරන්න ගියාමකරන්න ගියාම දෙන වද කන්දරාව බලන් ඉන්න අප්පිරියයි.
ඔය විදියට අනිත් දේවල් හරියට පරික්ෂා කරානම් අපේ රටට කොහොමද කුඩු එන්නේ???

1 year ago @ http://www.gossiplanka... - යතුරුපැ... · 0 replies · +6 points

හරියට හරි ඉස්සර කරාට පස්සේ side කන්නාඩියෙන් බැලුවහම අනිත් වාහනයේ හෙඩ් ලයිට් දෙකම පේනවා නං ඒ දුර ඉතාම ආරක්ෂාකාරීයි , මම හොඳට දන්නවා ලංකාවේ හයිවේ වලත් මිනිස්සු ඉස්සර කරපු ගමන් ඉස්සර කරපු වාහනය යන lane එකට එකපාරටම දානවා, ඒකත් ඉතාම අනතුරුදායකයි

1 year ago @ http://www.gossiplanka... - රුපියල් ... · 0 replies · +2 points

මේ මිනිස්සුන්ගේ දැක්ම අනුව රටක් සංවර්ධනය කරන්න මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ සල්ලි print කරන මැෂින් එකයි, කොලයි තීන්තයි විතරයි ඕන කරන්නේ.
මේ වගේ මී හරක් පාර්ලිමේන්තුවට ඇරිය කුරුණෑගල ජනතාවට මගේ හදපිරි මෙවුව එක

1 year ago @ http://www.gossiplanka... - ජනතාව වී... · 0 replies · +2 points

ඇත්තටම දියුණු රටවල වගේ දේකට පාරට බහින්න අවශ්‍ය වෙන්නේ නෑ. ප්‍රමිතියට ඒ වැඩකටයුතු සමාගම් වලින් සිදු කළේ නැත්නම් එම රජයවල් පැය 24න් සියල්ල අවලංගු කරලා පරීක්ෂණපවත්වනවා, හානිකර සියලු දේවල් ආපසු ලබා ගන්නවා. වන්දි ගෙවනවා, සමහර විට ඒ වන්දිය පරම්පරා ගානකට ජීවත් වෙන්න ඇති අති විශාල මුදලක්. එවැනි වන්දි මුදල් වලින් ලොකු ව්‍යාපාර බංකොලොත් වෙන්න පවා පුළුවන්. ඒ හින්දා එම සමාගම් ඉතාමත් පරීක්ෂාකාරී වෙනවා ජනතාවට දෙයක් දෙනකොට.

1 year ago @ http://www.gossiplanka... - මහින්ද ත... · 0 replies · +26 points

අපරාධ මේ යකාව ජනාධිපති කරන්න තිබ්බේ එහෙම නම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි

1 year ago @ http://www.gossiplanka... - ජුබිලි ක... · 0 replies · +18 points

එතකොට සියඹලා ගෙනල්ලම නැද්ද??

1 year ago @ http://www.gossiplanka... - විදේශ මු... · 0 replies · +1 points

මෙයාට තියෙන්නේ දැන් ග්‍රීසියට කියන්න අපේ රටේ ආයෝජනය කරන්න කියලා.. මේ වගේ කාලයක් ග්‍රීසියට තියෙන කොට තමයි මේක ගිහින් අපේ සල්ලි එහෙ දැම්මෙ