ගාමිණීඅභය

ගාමිණීඅභය

140p

48 comments posted · 1 followers · following 0

1 day ago @ http://www.gossiplanka... - දුව කිව්... · 0 replies · +1 points

වෛද්‍යවරියක් වුණත් මෙතුමියගේ නොදැනුවත්කම නිසා දියවැඩියාව තත්ත්වයෙන් පීඩා විඳි බවක් පෙනී යනවා. පියා කිව්වත් දියවැඩියාව සුව වුණා කියලා දියවැඩියාව කියන්නේ එහෙම සුව වන රෝගයක් නොවෙයි පාලනය කරගන්න පුලුවන් ලෙඩක් විතරයි. පාලනය නොකළ දියවැඩියාරෝගීන්ට Covid හැදුනම බරපතලයි

18 weeks ago @ http://www.gossiplanka... - ඇමරිකාව... · 0 replies · +2 points

මේ රටවල් එන්නත ඇනවුම් කරේ එන්නතෙහි සාර්ථක වීම වත් හරි හැටි නොදැන, හරි ගියොත් ගන්න විදියට තමයි සල්ලි වියදම් කරල ඇණවුම් කලේ, හරි නොගියා නම් ඒ වෙනුවෙන් වියදම් කළ සල්ලි ඒ රටවලට ලැබෙන්නේ නෑ. පස් ගුණයක් ඇනවුම් කලා කිව්වට කැනඩාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණයවත් තාම ලැබිලා නෑ. ඒගොල්ලො කියලා තියෙනවා වැඩි සෑම එන්නතක් ම ලෝකෙ දිළිඳු රටවල් අතර බෙදා දෙනවා කියලා.
ඒ වගේම corona හින්දා වැඩියෙන්ම මිනිස්සු තැනටත් මැරිලා තියෙන්නේ ඇමරිකාවේ.
ඔවුන් එන්නත ඔවුන්ගේ පාවිච්චිය සදහා ්‍රමුඛස්ථානය දීම ගැන වැරැද්දක් කියන්න බෑ.

19 weeks ago @ http://www.gossiplanka... - ෆයිසර් ම... · 0 replies · +5 points

ඇමරිකන් පුරවැසියන්ට පමණක් නොව ඇමරිකාවේ සිටින සියලුම දෙනාට මෙම එන්නත නොමිලේ ලබා දෙනවා

21 weeks ago @ http://www.gossiplanka... - ලක්ෂ 6 කට ... · 2 replies · +54 points

සාමාන්‍යයෙන් නම් කරන්නේ පළමුවෙනි මාත්‍රාව ලබා දුන් අය වෙනුවෙන් දෙවැනි මාතාව අනිවාර්යෙන් තබාගැනීමයි, එසේ තබා නොගෙන සියලුම එන්නත් පළවෙනි මාත්‍රාව විදිහට භාවිතා කරනවා නම් දෙවැනි එන්නත අනිවාර්යෙන්ම ලංකාවට ලැබෙන බවට සියයට සියයක් සහතික වී තිබිය යුතුයි. එහෙම නැතුව ලැබුණු එන්නත්ම පළවෙනි එක විදියට භාවිතා කල එක ගොන් තකතීරු වැඩක්. ඕනම දෙයක් ඔහුටත් වඩා දන්න අතිපණ්ඩිතයෝ හැම තැනම පිරිලා ඉන්න හින්දා ලෝකයේ වෙන දෙවල් බලලවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ

21 weeks ago @ http://www.gossiplanka... - ලක්ෂ 6 කට ... · 0 replies · +12 points

සාමාන්‍යයෙන් නම් කරන්නේ පළමුවෙනි මාත්‍රාව ලබා දුන් අය වෙනුවෙන් දෙවැනි මාතාව අනිවාර්යෙන් තබාගැනීමයි, එසේ තබා නොගෙන සියලුම එන්නත් පළවෙනි මාත්‍රාව විදිහට භාවිතා කරනවා නම් දෙවැනි එන්නත අනිවාර්යෙන්ම ලංකාවට ලැබෙන බවට සියයට සියයක් සහතික වී තිබිය යුතුයි. එහෙම නැතුව ලැබුණු හැම එන්නත්ම පළවෙනි එක විදියට භාවිතා කල එක ගොන් තකතීරු වැඩක්. ඕනම දෙයක් ඔනවටත් වඩා දන්න අතිපණ්ඩිතයෝ හැම තැනම පිරිලා ඉන්න හින්දා ලෝකයේ වෙන දෙවල් බලලවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ

70 weeks ago @ http://www.gossiplanka... - හොංකොං ප... · 0 replies · -4 points

ඉතාමත් හොඳ යෝජනා මාලාවක්... ජනාධිපතිතුමාට මේක ක්‍රියාත්මක කිරීමට හැම කෙනාගෙම සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. පෞද්ගලික බස් ... ඒ වාගේම ාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ වලට ද වෙනම වර්ණයක් ලබා දිය යුතු වෙනවා. ජනාධිපතිතුමා ේ ක්‍රියාත්මක කරන්න හදන්නේ එතුමා USA වලදී දැකපු දේවල් තමයි.

72 weeks ago @ http://www.gossiplanka... - අවසානයේ ... · 0 replies · 0 points

කිසි දෙයක් වෙන්නෑ.. එයාගේ නෝනා තාම american citizen නේද? මම හිතන්නේ එයාට දෙකම තියෙනවා. ින්දා ප්‍රශ්නයක් නෑ

72 weeks ago @ http://www.gossiplanka... - අවසානයේ ... · 0 replies · +1 points

නැහැ IRS නිදහස් කරන්න ඕනේ ඔහු රටට tax ගෙවීමට නැහැ කියා... එවිට තමයි සහතික වශයෙන්ම පුරවැසිභාවය අවලංගු වෙන්නේ. එතකොට තමයි ඒ සහතික නිකුත් කරන්න පුළුවන්.

72 weeks ago @ http://www.gossiplanka... - අවසානයේ ... · 0 replies · +1 points

පුරවැසියෙක් කසාද බැඳීම තුලින් අවුරුදු පහක් ඉන්න අවශ්‍ය නැහැ, අවුරුදු තුනෙන් අයදුම් කරන්න පුළුවන්

75 weeks ago @ http://www.gossiplanka... - කොරෝනා ම... · 0 replies · +1 points

Covid19 ටෙස්ට් එක කරගන්න Health issurance අනිවාර්ය නෑ... ඕනෑම ලෙඩෙකුට අමාරු වුණොත් ෝහල්වලින් ප්‍රතිකාර කරනවා. මම කියන්නේ USA ගැන