nerangas

nerangas

65p

9 comments posted · 3 followers · following 0

10 years ago @ http://33000.lk/ - Femina Miss India 2014... · 2 replies · +3 points

Web Developer කියන දේ හරියටම හරි..
anonymoX firefox addon එකෙන් එන එක තමා ලේසිම.
සාමාන්‍යයෙන් අපි වෙන browser එකකට මාරු වෙන්න කැමති නැහැ.ඒ නිසා firefox use කරන ගමන්ම මේකෙන් ලේසියෙන් යන්න පුළුවන්.
default settings deactivate කරලා අපිට ඕන site එක 33000 එකට විතරක් activate කරාම කිසිම අවුලක් නැහැ.
33000 site එකට 500 mb යන්නේ නෑ නේ...අනිත් එකsite එකටවත් addon එක activate කරන්න එපා. deafault settings deactivate කරලනේ තියෙන්නේ.

මන් මේක අවුරුදු ගානක් use කරනවා.දැන් නම මාසෙකට 50GB වගේ download කරාට අවුරුදු 3කට කලින් දවසකට 40GB download කරා.කවදාවත් ලිමිට‍ එකක් අවේ නැහැ :D

10 years ago @ http://33000.lk/ - නදීෂාගේ ... · 2 replies · +11 points

බුදුන් වහස්න්සේ මීට අවුරුදු 2556කට කලින් කොසොල් රජතුමාට පැහැදිලි කල සිහින ... http://sadahamyathra.wordpress.com/2012/09/01/16-... http://prajnawa.blogspot.com.ar/2011/03/16-dreams...
අනාගත ලෝකය දැනටත් වඩා පිරිහෙනවා මිසක් අධ්‍යාත්මිකව දියුණු වන්නේ නැහැ.
අපි ඒක වෙනස් කරන්න අවශ්‍ය දේ කරන්න ඕන තරහ අරන් අපේ හිත දූෂණය කරගෙන නම් නෙවෙයි.
වෙනස් කරන්න හැදුවත් පිරිහෙන ඒක නවත්වන්න කාටවත්ම බෑ.මොකද හැම එකක්ම සිදුවන්නේ හේතු පල ධර්ම අනුව නිසා.
උදා: හරක් මරණ මනුස්සයෙක් හරකෙක් වෙලා ඉපදිලා මැරුම් කනවා.අපි ඒක නවත්වන්න උත්සහ කරන්න ඕන,අපේ හිත දූෂණය කරගන්නේ නැතිවයි.පිරිසිදු හිටින එහෙම නවත්වන්න හදන ඒකෙන් අපිට පිනක් වෙනවා.ඒත් ඒ සතාගේ කර්මය පලදෙන එක අපිට නවත්වන්න බැහැ.
දැන් සමාජයේ අපරාද වැඩි වෙලා අපි දුක් විදින්නෙත් හේතු පල ධර්ම නිසයි.මාත් ඇතුළුව අපි හැමෝම කරන වැරදි නිසා අපි දුක් විදිනවා :D
ඒක වෙන්නේ අපේම වැරදි නිසා මිසක් කාටවත් බැනලා වැඩක් නැහැ..

හොදම දේ මේ පුළුවන් තරම් ඉක්මනින් නිවන් දකින එකයි..
ඒකට උදව්‍ වෙන දේවල් මේ කාලයේ ඕන තරම් තියෙනවා
internet එකේම කොච්චර තියෙනවද.
ඕන තරම් website,පොත්,mp3,video...net එකේ තියෙනවා..
ඒත් අපි ඒවාට වෙලාව වෙන් කරන්න කමමැලියි.
මේ බ්ලොග් එක ගොඩක් හොද එකක්. http://www.budurashmiya.net/
ඒත් කොච්චර අඩු පිරිසක්ද ඒක කියවන්න හිතන්නේ..
අවශ්‍ය දේ නොකර හිත දූෂණය කරගෙන වැඩකට නැති දේවල් කලා කියල කාටවත් යහපතක් වෙන්නේ නෑ..

10 years ago @ http://33000.lk/ - ඉලක්කමක... · 4 replies · +9 points

Proxy එකකින් ලොග් වෙනවට වැඩ ලේසියෙන් ලොග් වෙන්න පුළුවන් anonymoX කියන firefox addon එකෙන්.
addon එක IP එක වෙනස් කරලා ලොග් වෙන්නේ.
https://addons.mozilla.org/en-US/firefox/addon/an...
install කරලා default settings deactivate කරලා අපි‍ට proxy වලින් ලොග් වෙන්න ඕන site ටික විතරක් exception විදිහට දෙන්න.එතකොට ඒ site එකට විතරයි IP වෙනස් කරගෙන ලොග් වෙන්නේ.
ඒ කියන්නේ
http://www.33000lk.com/
වෙන රටක කෙනෙක් කිසි කරදරයක් නැතිව බලනවා වාගේ වෙනද වගේම බලන්න පුළුවන්.
comment,video කලින් වගේමයි කිසි ප්‍රශ්නයක් නැහැ.

10 years ago @ http://33000.lk/ - ඔබත් කාච... · 0 replies · +12 points

නෑ රුපියල් 1000 ක් ඔහු ට වාසියි.
මුලින් ඉල්ල ගත්ත 1000 නොට්ටුවට 900 ක් දුන්නේ.හරිවිදිහට නම් තව 100 ක් දෙන්න ඕන.
දෙවෙනි පාර ඔහු 100 ක් දෙනවා.එතකොට ඒ ගනුදෙනුව ඉවරයි.කාටවත් වාසියක් නැහැ
හැබෙයි ඔහු කරන්නේ ඊලගට 1000 ක් දෙනවා.එතකොට හරි නම් මුදලාලි කරන්න ඕන අයෙම 1000 ක් දෙන එකනේ.එත් මුදලාලිට අමතකයි එයා කලින් ඒ පුද්ගලයට 1000 ක් දුන්න බව.ඒ නිසා ඔහු තමන් මාරු කරලා දුන්න 1000 යි අලුතින් දුන්න දාහයි දෙකම එකවර දුන්නා කියල පටලවාගෙන 2000 ක් දෙනවා.
අන්තිමට මුදලාලි කලින් දුන්න 1000 ය අලුත් 2000 යි එක්ක 3000 කම ඔහුට ලබාදීල.නමුත් මුදලාලිට ලැබෙන්නේ 2000 ය (මුලින්ම 900 + ඊලගට දෙන 100 + අන්තිමට දෙන 1000 )
දැන්න පැහැදිලිද.

10 years ago @ http://33000.lk/ - ජනතා විම... · 0 replies · +5 points

මෙන්න සම්පූර්ණ යෝජනා තියෙන link එක
http://www.jvpsrilanka.com/en/
http://www.jvpsrilanka.com/en/images/e_books/our_...

10 years ago @ http://33000.lk/ - Samsung Galaxy S5 අ... · 1 reply · +4 points

Proxy එකකින් ලොග් වෙනවට වැඩ ලේසියෙන් ලොග් වෙන්න පුළුවන් anonymoX කියන firefox addon එකෙන්.
addon එක IP එක වෙනස් කරලා ලොග් වෙන්නේ.
https://addons.mozilla.org/en-US/firefox/addon/an....
install කරලා default settings deactivate කරලා අපි‍ට proxy වලින් ලොග් වෙන්න ඕන site ටික විතරක් exception විදිහට දෙන්න.එතකොට ඒ site එකට විතරයි IP වෙනස් කරගෙන ලොග් වෙන්නේ.

10 years ago @ http://33000.lk/ - බිරිඳගේ ... · 0 replies · +1 points

Proxy එකකින් ලොග් වෙනවට වැඩ ලේසියෙන් ලොග් වෙන්න පුළුවන් anonymoX කියන firefox addon එකෙන්.
addon එක IP එක වෙනස් කරලා ලොග් වෙන්නේ.
https://addons.mozilla.org/en-US/firefox/addon/an....
install කරලා default settings deactivate කරලා අපි‍ට proxy වලින් ලොග් වෙන්න ඕන site ටික විතරක් exception විදිහට දෙන්න.එතකොට ඒ site එකට විතරයි IP වෙනස් කරගෙන ලොග් වෙන්නේ.

10 years ago @ http://33000.lk/ - ආණ්ඩුවෙ... · 0 replies · +2 points

proxy එකකින් ලොග් වෙනවට වැඩ ලේසියෙන් ලොග් වෙන්න පුළුවන් anonymoX කියන firefox addon එකෙන්.
addon එක IP එක වෙනස් කරලා ලොග් වෙන්නේ. https://addons.mozilla.org/en-US/firefox/addon/an....
install කරලා default settings deactivate කරලා අපි‍ට proxy වලින් ලොග් වෙන්න ඕන site ටික විතරක් exception විදිහට දෙන්න.එතකොට ඒ site එකට විතරයි IP වෙනස් කරගෙන ලොග් වෙන්නේ.

10 years ago @ http://33000.lk/ - වින්සන්... · 0 replies · +1 points

proxy එකකින් ලොග් වෙනවට වැඩ ලේසියෙන් ලොග් වෙන්න පුළුවන් anonymoX කියන firefox addon එකෙන්.
addon එක IP එක වෙනස් කරලා ලොග් වෙන්නේ.
https://addons.mozilla.org/en-US/firefox/addon/an...
install කරලා default settings deactivate කරලා අපි‍ට proxy වලින් ලොග් වෙන්න ඕන site ටික විතරක් exception විදිහට දෙන්න.එතකොට ඒ site එකට විතරයි IP වෙනස් කරගෙන ලොග් වෙන්නේ.
මම ගොඩක් කල් use කරනවා.කිසිම ප්‍රශ්නයක් නැහැ.