කොස්තාපල් පුඤ්ඤ්සෝම

කොස්තාපල් පුඤ්ඤ්සෝම

165p

739 comments posted · 6 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - මහරගම නග... · 0 replies · +146 points

මු ගැන කොහොම වෙතත්, ඔය නගරසබා සේවකයො ගොඩක් උන්නම් බීගෙන තමයි වැඩකරන්නෙ..

5 years ago @ http://www.gossiplanka... - ස්පීඩ් උ... · 5 replies · +198 points

බැදුම්කරෙන්ම පටන්ගත්තනම් හරි

5 years ago @ http://www.gossiplanka... - පෙට්‍ර... · 47 replies · +510 points

ජහපාලනයෙ අවසානය සනිටුහන් කරන ලදි

6 years ago @ http://www.gossiplanka... - සියයට 25 ක... · 2 replies · +50 points

මම දන්නවා ජලසම්පාදනයෙ ඉන්න කෙනෙක් ගෙ අවම වව්ටුප 60000.00 වෙනවා. තින් තව25% වැඩි උනාම අපි ගෙවන බිල අනිවර්යයෙන්ම වැඩිකරන්න වෙනවා..

6 years ago @ http://www.gossiplanka... - මින්පසු ... · 0 replies · +22 points

උබල රටත් කාලා අන්තිමට ක්‍රිකටුත් කාලාම තමයි යන්නේ...

6 years ago @ http://www.gossiplanka... - තෙල් නැහ... · 4 replies · +174 points

එතකොට ජනාධිපතිට කිසිම වගකිමක් නැත්ද , තවම ග්‍රාමසෙවක කියල හිතන් ඉන්නෙ

6 years ago @ http://www.gossiplanka... - තෙල් නැව... · 1 reply · +104 points

රනිල් වගේම අනුර කුමාරත් දැන් හොයාගන්න නැහැ. ඒ කාලෙ මෙහෙම දෙයක් උනානම් ඉතින් මාධ‍ය සාකච්චා කීයක්නම් තියනවාද කෝ දැන් මිනිහාව හොයාගන්නත් නැහැ

6 years ago @ http://www.gossiplanka... - සියලු සත... · 3 replies · +131 points

නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපනකන් ඉන්න එක තමයි කරන ලොකුම වැරැද්ද. දැන් පේනවානෙ ඇමරිකාවෙ උනදේ. අනික ම‍ංගල වැනි නපුංසකයන්ට රට ගැනවත් ජාතියක් ගැනවත් හැගිමක්වත් නැහැ ඔය ගල්කිස්ස සිද්දියේදි රජයේ වැරැද්ද නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් ඇති උනෙ, මොකද එතන UN එකෙ අනාථයන් නතර කරලා තියෙනවානම් UN කොඩියක් දාන්න ඕනෙ, ළගම පොලීසිය දැනුවත් වෙන්න ඕනෙ එතන ආරක්ශාව දෙන්න ඕනෙ ඔය මොකවත් කරලා නැතුව රොහින්ගයා අනාථයන් රටින් පිට කලා කියලා නිවේදනය කරපු එක කොතරම් බොරුවක්ද කියලා ඔප්පු උනා. ආන්ඩුවේ නොහැකියාව වහන්න දැන් ඒක පෙන්නලා දිපු අයව හිරේදානවා

6 years ago @ http://www.gossiplanka... - ගල්කිස්... · 4 replies · +83 points

දැන් එතකොට මියන්පාරයෙන් එලවපු එහෙ හාමුදුරුවරු මරපු මිනිස්සු මෙහෙ හන්ගගෙන තියගෙන හිටපු එක එලි කරපු එක වැරදි... හොරෙන් හන්ගගෙන හිටපු එක හරි රට ගැන තමන්ගෙ ජාතිය ගැන කතා කරපු එක තමයි දැන් වැරැද්ද. එකක් මතක තියාගන්න සහජිවනය ගැන කතාකරන නොකරන ඔය හැමෝටම තියෙන්නෙ මේ ල‍කාව විතරයි අපිට යන්න වෙන කොහේවත් රටක් නැහැ , කිසිමදාක සි‍‍‍‍ංහලයෙක්ව අරාබිරටකට පදි‍න්චි කරගන්නෙ නැහැ..

6 years ago @ http://www.gossiplanka... - රෝගීන්ය... · 1 reply · +46 points

තව ටිකදවසකින් මුන් හොර උප්පැන්න සහ හදුනුම්පත් හදලා මේහෙ පදිංචි වෙනවා.දැනටමත් පකිස්ථාන, මාලදිවයින මුස්ලිම් විශාල පිරිසක් හොරට මේආකාරයට දෙහිවල, ගල්කිස්ස ,මීගමුව ප්‍රදේශවල ඉන්නවා