ඉඩි අමීන් රාජපස්ස

ඉඩි අමීන් රාජපස්ස

97p

92 comments posted · 1 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - ඌව පළාත්... · 13 replies · +55 points

සුභ පතනවා සහ ගරු කරනවා හරීන්ගෙ කැපකිරීමට.
මේ තමයි ආරම්භය ඒකාධිපති වියරුව පැරදවීමට.
රනිල්ට දැන්වත් මොළෙ පෑදුනොත්!!!

10 years ago @ http://33000.lk/ - සුපිරි බ... · 0 replies · +5 points

RIP Mr.Walker!!!

10 years ago @ http://33000.lk/ - මර්වින්... · 0 replies · +3 points

මටත් හිතුනෙ ඕකම තමයි මචන්.!!!!

10 years ago @ http://33000.lk/ - අය වැය ග... · 0 replies · +4 points

අය-වැය????
ඒ මොකක්ද?
රජා ඇවිත් වචන පැටලි පැටලි කියවපු එකද?

10 years ago @ http://33000.lk/ - රියදුරෙ... · 0 replies · +4 points

අය්යෝ ලංකාවෙ මාධ්‍ය !!!!
ඒවුනාට සාමාන්‍ය මනුස්ස්යෙක් වාර්තා කරන්න එපා කිව්වොත් මාරම වීරයො!!!
බලවතෙක් එහෙම එපා කිව්වොත් ඒවා දන්නෙවත් නෑ

10 years ago @ http://33000.lk/ - 2014 අය වැය ... · 0 replies · +14 points

තවම මිහින් ල0කා එකට ආණ්ඩුව ආදරෙයි!!!

10 years ago @ http://33000.lk/ - නුගේගොඩ ... · 1 reply · +30 points

ගොසිපො, උඹ මාතෘකාව විතරක් දාලා ලිපිය දැම්මෙ නැති හින්දනෙ මම ??????? දැම්මෙ.
උඹ ඒක ඩිලීට් කරපු නිසා අපේ අය්යලා ඒකට (-) දාලා.ඔන්න ල0කාවෙ හැටි

10 years ago @ http://33000.lk/ - පාර කාපට... · 0 replies · +11 points

මේවා රටෙ ගොඩක් අයට නොතේරෙන එක තමයි අවුල.තේරෙන සුලුතරයටත් කල හැකි යමක් නෑ.(විකල්පය ඡන්දය වුනත් මේ තත්වය අනුව ඒ කෙරෙහි විශ්වාසයක් නැත)
හැකි අය රට හැර යති,නොහැකි අය කලකිරී ජීවත් වෙති

10 years ago @ http://33000.lk/ - මට කාන්ත... · 0 replies · +14 points

මට විශ්වාසයි කාන්තා ඇමතිකම කවදාවත් වෙල්ගමට ලැබෙන්නෙ නෑ.
මොකද මේ ආණ්ඩුව ඇමතිකම් දෙන්නෙ නොගැලපෙනම මනුස්සයට
උදා-උසස් අධ්‍යාපනය එස්බීට
,ධීවර දොස්තර රාජිත

10 years ago @ http://33000.lk/ - ජපන් ගිය... · 0 replies · +42 points

ජනගහනය හා ආයුෂ. මම හිතන්නෙ ඒ සබ්ජෙක්ට් එකෙ ඉන්න උසස්ම කෙනා මෙයා වෙන්නැති.විශෙෂයෙන් ජන( ගහන )ය හා
ආ (යුෂ )