අහිංසකයා

අහිංසකයා

153p

85 comments posted · 1 followers · following 1

11 years ago @ http://exgossip.com/ - අරන්තලා ... · 0 replies · +22 points

මේව බල බල, තව කිරි පොව පොව, තව සැප දිදී බොක්කෙ දාල හුරතල් කරන එක තමා වෙන්න ඕන.
අනේ දෙවියනේ අපටත් කටක් ඇරල රජෙක් කියල කියන්න පුලුවන් රජෙක් හිටියනම්..........:(

11 years ago @ http://www.gossiplanka... - Indrani\'s Hard Luck i... · 0 replies · +23 points

මේ රටේ, ගෑනු මිනිස්සුන්ගෙන් හම්බ්කරන් කන නපුන්සක පිරිමි ඉන්නතාක්, ඔය ප්‍රශ්නය විසඳා ගැනීමට පිලියමක් සෙවීම අමාරු කාර්යයකි.

11 years ago @ http://exgossip.com/ - දමිතා අප... · 0 replies · +6 points

දෙන්නම හොඳයි, දෙපැත්තෙ තියගෙන ඉන්න.

11 years ago @ http://exgossip.com/ - සැම්සුන... · 0 replies · +9 points

10ක් ගන්නව, 90% ඩිස්කව්න්ට් එකක් දුන්නොත්.

11 years ago @ http://exgossip.com/ - එක්ස් ගො... · 0 replies · +9 points

තලන්න තලන්න තමයි නියම සිංහලය මුවහත් වෙන්නෙ.
උඹ අපේ එකා, උඹට ආයෙත් වෙනම සුභ පතන්න දෙයක් නැහැ.
මෙච්චරකල් හරි පරක්කු වෙච්ච එකයි අවුල.
:$

11 years ago @ http://exgossip.com/ - නදීශාගේ ... · 1 reply · +3 points

දැන් නදීශා ගෙත් ප්‍රානවත් නැහැලු.සංවේධී ඉන්ද්‍රියන අක්‍රිය වෙලාලු.

11 years ago @ http://www.gossiplanka... - AIDS Prisoner Escapes ... · 0 replies · +19 points

කරන කලට පව් මිහිරිය මී සේ....
විඳින කලට..............?
:S

11 years ago @ http://www.gossiplanka... - Foreign Lady Learns A ... · 1 reply · -24 points

තවමත් කොන්ඳ පන ඇති, ආදරණීය දකුණ.

11 years ago @ http://www.gossiplanka... - A Rape Victim Rescued ... · 0 replies · -68 points

කෙල්ල අමතක වුනානෙ.
අම්ම හැදිච්ච හැටියටමනෙ දූත් හැදෙන්න ඇත්තෙ.පව් ඕකිව කර ගහන එකා.

11 years ago @ http://www.gossiplanka... - A Rape Victim Rescued ... · 4 replies · +232 points

අබුද්දස්ස කාලෙට වෙන දේවල් ??
අම්මයි , තාත්තයි තමයි මුලින්ම පොලෝසියට ගෙනියන්න ඕන.
යකෝ අයිය කෙනෙකුත් ඉඳල.අයිය පො#නයෙක් වෙන්න ඇති ෂුවර් එකටම.
පාසල් සිසුන් ?? හබරල කොලයක් ඉරෙන්න චූ කරගන්න බැහැ.එවුනාට කරන වැඩ කොහොමද ???
o.0