මිස්ටර් පිළිවෙළ

මිස්ටර් පිළිවෙළ

107p

11 comments posted · 5 followers · following 0

93 weeks ago @ http://www.gossiplanka... - Mother Seeks School fo... · 3 replies · +98 points

හිනා කාල ඇඩෙනවා යහපාලන නීති දැක්කහම... :D xD :'(

219 weeks ago @ http://33000.lk/ - මහින්දා... · 0 replies · +12 points

ආයෙත් ලෑස්තිවෙයන් ගෝසිපෝ...

221 weeks ago @ http://33000.lk/ - කොළඹ - කට... · 1 reply · +14 points

මහින්ද මාමා ටිකට් කඩනකොට ගෝසිපාගෙ ඇහැ තිබිලා තියෙන්නෙ ලොකු නැන්දා ශීට් බෙල්ට් දාලද කියලා..... ඈ ගෝසිපෝ උබ ඕකටමද එහා පැත්ත බැලුවේ ???

229 weeks ago @ http://33000.lk/ - ලංකාවේ ප... · 0 replies · +9 points

පොලීසියේ කාර්යයබාරය ;-
1. තුවක්කු තිබෙන පලියට මිනිස්සුන් බල්ලන් සේ මහමග වෙඩි තබා ගාතනය කිරීම.
2. ඒ ජනගහන හිගය පියවීම සදහා බල්ලන් මෙරට බිහිකිරීමට වෑඩපිලිවෙල් ක්‍රියාත්මක කිරීම

ලන්කාවනේ......LOL :D

229 weeks ago @ http://33000.lk/ - වෙබ් අඩව... · 0 replies · +13 points

((''මම දවස් ගානක් බලාගෙන හිටිය comment 1k දානවද කියල, ඔන්න හා හා පුරා කියල මාත් ගේමට බෑස්සා.....''))

මනුස්සයෙක් Google Search කරන්නෙ හදිස්සියකට මොකක් හරි හොයල දෑනගන්න. එහෙම යන එකාට දමල ගෑහුව වගේ ignore කරන්න Ads ආවාම හොයන්න ගිය දේත් අමතක වෙනවා...

සේවා නිලධාරිනිය කියන විදිහට ඔය ප්‍රොමෝෂන් එක ගොඩk අයට useful, but this isn't the way to inform the customers.

ඔතන තියෙන්නෙ SLT ලගෙ කුම්මෑහි කම..... හරිනම් ඕව කියන්න ඕන පෝස්ට් එකෙන්.... Envelop එකටඉ Printed Papers වලටඉ යන Cost එක නෑති කරගන්න මිනිස්සුන්ට වද දෙනවා....

ලන්කාවනේ....... LOL :D

251 weeks ago @ http://exgossip.com/ - නූපන් බි... · 0 replies · +14 points

අම්ම්පා ඔය වගේ ගෑනුන්ගෙ ඔලුවට ගහල අතුලෙ තියෙන දේ 3D බලන්න බැරිද??..ස්ට.පවු මො මොකක්ද, කීය කිව්වත් ගන්නවා.......... ඇත්තටම මේක ගොඩක් ලස්සන නිර්මානයක්. ඊලග පරපුරේ දෙමාපියන් ගොඩක් සන්තෝස වෙයි.. :D

251 weeks ago @ http://exgossip.com/ - පැපිලිය... · 1 reply · +50 points

අන්න දැන්නම් මගේ රට ශ්‍රී ලංකාව කියන්න පුලුවන්.... හම්බයෝ හිතන් හිටියෙ සින්හලයා පෑත්තකට වෙලා හිටියෙ උන්ට බයට කියලා.....බයට නෙවේ බොල හේතුවක් එනකම් හිටියේ..... ඔව් අපිට ජාතිවාද නෑ තමා, අනිත් එකාගෙ ආගමට අැහිලි ගහන්නෑ තමා..... ඒත් මේ සිංහල බෞද්ධ රටේ උබලට සෙල්ලම් දාන්න බෑ....

251 weeks ago @ http://exgossip.com/ - ජනතා සම... · 1 reply · +14 points

අපේ අම්ම මාව පොඩි කාලෙ මුලින්ම ස්කෝලෙට දානකොට... ඔය බෑන්කුවේ account 1ක රුපියල් 2000ක් දාල(අනූ ගනන්වල හොදේ). පස්සෙ මට අවුරුදු 18 ට පිරුනට පස්සෙ අපේ අම්මට මතක් වෙලා බෑන්කු පොත එලියට ගත්තා ...මොකද ඒකෙ අන්තිම පිටුවෙ කොන්දේසි වලට අනුව මට රුපියල් 9ම ලක්ශ ගානක් හම්බ වෙන්න ඕන...මම බොරෑල්ලෙ බෑන්කුවට දිව්වා.. counter එකේ අක්ක කියපි ''අපි දaන් ඒ පහසුකම කරන්නෑ ..ඔයාට රුපියල් 22,000 ස් ගානක් තියෙනව එකතු වෙලා kiyala''...........ane මම ඉතින් හිතෙන් අක්කට ඕක රෝල් කරලා #$ ##### කියල, හිනාවක් දාල එනන ආව....

251 weeks ago @ http://exgossip.com/ - ඇමති විම... · 0 replies · +12 points

එම වහලය යට සිටින විට මාගේ හෑගීම මා රු. ලක්ෂ 25 ක වත්කමක් හිමියෙකු බවය....thank u ගොන්වංස..... .... අපේ පෑත්තෙ 1000 බාස්ට දුන්නනම් දවස් 6ට 6000ය්, සිමෙන්ති ගල් වලට 80,000 ක් කියමුකො .... ඉතිරි වෙනෙනෙ කෙසෙල් කොලයක හැඩය ගත් වහලේ.. ලක්ශ 2 ක් විතර යය්නේ??? එහෙම බaලුවත් ලක්ශ 3 ය් ...... අනේ මගෙ රටට මුන් මොකද මේ කරන්නේ???

251 weeks ago @ http://exgossip.com/ - මෙතෙක් ව... · 0 replies · +17 points

අඩේ මේ අපේ ගෝසිපා නේද...? දන්නෙත් නෑ ? FB එකේවත් කියල තිබුන් නෑනෙ?..උබට අපෙ මහරජා වෑඩේ දුන්නට පස්සෙ මාත් Account එක Delete කරලා දෑම්මා. ඊයෙ අලුත් එකක් හෑදුවෙ... එල එල, lankave block කරාට UK අපිට වෑඩ. අනික lankave අපේ එවුන්ගෙන් නොදන්න එකෙක් නෑ Hotspot Shield use කරන්න. ආය් යනවා නෙවේ උබව හොයන් අවිල්ල කපනවා.... (අපේ ගෝසිප්ට මගෙ 1st comment එක හෑටියට කියන්න තියෙන්නෙ..... UK netflix නම් අද අවුලක් තිබුන්නෑ හොදට තිබුනා'')... However welcome back..