මේ රට - මගෙ රට !

මේ රට - මගෙ රට !

188p

40 comments posted · 18 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - කේන්තිය ... · 6 replies · +361 points

මිට 28 වසරකට උඩදී ... උබේ මෑනියන්ට පාරේ ගිය සුනඛයෙක් කෝපය පල කිරීමේ ක්‍රමයක් විදියට යමක් කර ඈති බව පෙනී යනවා මයි පුතී ...

6 years ago @ http://www.gossiplanka... - බැඳුම්ක... · 5 replies · +116 points

හඩ පට හෙලිවේ - රෙදි ගෑලවේ
හොරෙන් පොල් ගෙඩියක් කඩපු එකා "පොල් හොරා" වී මාස ගානකට හිරේ යයි .. එහෙම වුනත් අපේ රටේ බිලියන හොරුන්ට අපි තාමත් මහත්තයා කියලා කතා කරයි.

6 years ago @ http://www.gossiplanka... - පාතාල කල... · 4 replies · +175 points

කොල්ලටයි බල්ලටයි සර්වජන චන්ද අයිතිය සුද්ද දීල ගියේ අන්න එක නිසා තමයි. ඉස්සර චන්දෙ ඉල්ලුවෙත් / චන්දෙ දුන්නෙත් උගත් වෑදගත් මිනිස්සු විතරයි තමන්ව පාලනය කරන්න පත් කරගන්න එකා ගෑන තීරනයක් ගන්න දන්නෑති එවුන්ට මේව නිකන්ම NEWS එකක් විතරයි.

6 years ago @ http://www.gossiplanka... - සිංහලේ ... · 7 replies · +136 points

උගතෙක් වුනත් දේශපාලනයට ආවම Standard බූරුවෙක් වෙනවා ... ඔන්න බලාපන් දුන්න උදාහරනෙ ඉස්කෝලෙ ලමයි ඉන්න සභාවක

6 years ago @ http://www.gossiplanka... - රවීගේ ගෙ... · 17 replies · +598 points

ලන්කාව සින්ගප්පූරුවක් කරන්න සින්ගපූරුවෙන් ගෙනාපු උලමා... සමග ...
ලෝකෙ හොදම 'මුදල් ගරන' ඈමති - ගල් පෙරේතයා , ගෙ ආර්ථික වර්ධනය කොමිසමක විභාග වෙන්නෙ මොකෝ අනේ ... අගමෑති-උතුමා යන්න හදද්දිම කොමිසම සාක්කි විමසීම අවසන් කලා.

6 years ago @ http://www.gossiplanka... - ශලීල මුණ... · 5 replies · +225 points

සිරි-ලන්කාව වනාහි ... " කොල්ලකරුවන් විසින් කොල්ලකරුවන්ව පාලනයට කොල්ලකරුවන්ගේ පරම චන්ද අයිතියෙන් කොල්ලකරුවන් පත්කර පාර්ලිමේන්තුවට යවනු ලබන රටකි " Ummmma <3

6 years ago @ http://www.gossiplanka... - උප කුලපත... · 19 replies · +684 points

ඉස්කෝලෙ යන කාලේ අඩුම තරමින් පන්තියෙ මොනිටර් වත් නොවූ කුලෑටි සබකෝල චරිත වලට "මහා ශිශ්න" සන්ගමයේ පොලිටික්ස් තෙල ගහුවම ඔහොම තමයි.. තමන් දකින පුන්චි ලෝකෙක හිර වෙල ඒ ලොකේ වීරයො කියල හිතන් ඉන්නව. කෑම්පස් එකෙන් එලියට බෑස්ස දවසට යතාර්තය පෙනෙද්දි ප්‍රමාද වෑඩී මයි පුතී..........

6 years ago @ http://www.gossiplanka... - තායිවාන... · 8 replies · +265 points

සිරි ලන්කාව සින්ගප්පූරුවක් කරන්න කියල ගෙන්න ගත්ත හිපාටුවා , RK ගල්පෙරේතයා එක්ක එකතුවෙලා ගහපු ගෑහිල්ල කම්පුටර් screen එකේ ලියන්නත් බෑරි තරම් දිගයි කියල සාක්කි දුන්න එකෙක් කිව්වා.
පොඩි මල්ලි.. උබගේ IT Security System දෑනුමටත්, ගෙන ආ සදාචාර විරෝදී විනිමය ආදායමටත් අචාරය ! - මොකද උබට වඩා පාහර හොරුන්ටට් තාම TV Radio එකේ නිවුස් වල කියන්නේ ගරු ඇතිගරු / මහතා / යන නම් වලින්

6 years ago @ http://www.gossiplanka... - අනුහස් ස... · 8 replies · +197 points

ඊලගට එල්ලී මෑරී බුකියේ ජනප්‍රියම තරුව නම් කර 'සින්ගප්පූරු' සවාරියක් දිනා ගන්න. යකෝ තමන්ව පාලනය කරන්න බූරුවො පාර්ලිමෙන්තුවට යවන රටක එවුන්ට මොන කලාව ද ... ?
රගන්නොත් අමනයො - නරබන්නොත් අමනයෝ... රහක් ඈති ගීතයක් , චිත්‍රපටයක්, ටෙලියක් හදන්න පුලුවන් බුද්ධිමත් කලාකරුවන් නෑවත අප අතර ඉපදේවා !!!

6 years ago @ http://www.gossiplanka... - දසුන් මි... · 0 replies · +12 points

චතුර සේනාරත්නයි උබයි දෙන්නම ගම්පහ නේද
පොත්ත තිබ්බට - මදේ නෑ කියලා මුන් වගේ මෝඩ ගෙම්බො පස්සෙ යන නූතන මල්ලි බබාල - නන්ගි බබීලා ට දෑන්වත් තේරුනොත් ඈති....ජිවිතේ ජය ගන්න - වදාපු අම්මා තාත්තව ජීවත් කරවන්න අපමන වීරියෙන් වෑඩ කරන දුවා පුත්තුන් ට ජය වේවා !