හීන් බබා සීයා

හීන් බබා සීයා

182p

189 comments posted · 4 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - මං සරණ ප... · 0 replies · +23 points

"මගේ පාසල් සමයේ මගේ ආදරණීය විදුහල්පති ආර් අයි ටී අලස් මැතිතුමා ඒ දවස්වල හිනා වෙවි කියනවා ගමන් කරන පිල හදන්නම බෑ කියලා. එතුමාගේ ගෝලයින් වන අගමැතිතුමා සභානායකතුමා එජාප සභාපතිතුමා ඒ පාඩම එතුමාගෙන් ඉගෙන ගෙන නෑ වගේ."

එතුමා කියලා තියෙන්නේ ඔබ තුමාව හදන්න බැහැ කියලා මිසක් ඔය කියලා තියෙන අනිත් ගෝලයන්ව හදන්න බැහැ කියලා නෙවෙනෙ. ඒ අය හොඳට ඉන්න ඇති. මේකාගේ මොළේ ඇලේ ද කොහෙද.

7 years ago @ http://www.gossiplanka... - මරණ දඩුව... · 2 replies · +54 points

අනේ දුවේ ඔන්න ඕක සිංහලෙන් ලියහන් කෙල්ලේ. ඔහොම ඉංගිරිසියෙන් ලියැව්වහම මෙලෝ යකෙකුට තේරෙන්නේ නැහැ නොවැ.

7 years ago @ http://www.gossiplanka... - Bharatha Murder Case i... · 2 replies · +46 points

අපේ අප්පොච්චගේ කාලේ එහෙම මෙහෙම ඉංගිරිසි ලිව්වනම් බලන්න ඕන උන්දැට තද වෙන තද විල්ල.

7 years ago @ http://www.gossiplanka... - Bharatha Murder Case i... · 0 replies · +30 points

අමතක වෙච්චා දැන් හොඳට මතක් වෙන්න ඇති මයේ හිතේ.

7 years ago @ http://www.gossiplanka... - අකලංක ගන... · 1 reply · +35 points

උඹේ වයස 18ට වැඩිනම් නම් බලන්න පුළුවන් අකලංක ඉන්න ෆිල්ම්

7 years ago @ http://www.gossiplanka... - Gossip Lanka Events · 0 replies · +30 points

රුවන්ගි හිතන් ඉන්නේ රඹුටන් කෝටු දෙක පෙන්න ගෙන හිටියහම කොල්ලන්ට චූන් කියලා වෙන්නැති. පව් නේ රුවන්ගි.

7 years ago @ http://www.gossiplanka... - ඇත්තටම ර... · 5 replies · +97 points

වැඩේ organize කරන එකත් මී මිහරකෙක් නම්?

7 years ago @ http://www.gossiplanka... - Piyumi Botheju\'s Wedd... · 0 replies · +42 points

අහන්නත් සන්තෝසයි. ඔන්න එක අවුරුද්දක් තිබිලා හිටං.

7 years ago @ http://www.gossiplanka... - පබාට දරු... · 0 replies · +6 points

අර සියල්ලට ඉහලින් ඉඳන් සියල්ල දකින එක්කෙනෙකුත් එක්කත් මොකක්ද මොකද්ද තිබ්බ නේද. එතකොට මේක දෙක වෙන්න බැහැනේ. කොහොම හරි කමක් නැහැ. ඔන්න අපෙන් සුභ පැතුම්!!!

7 years ago @ http://www.gossiplanka... - ජයංගනීග... · 1 reply · +33 points

අර ඔරේන්ජ් ගර්ල් වත් හිටියේ නැත්තන් මෙලෝ රහක් නැහැ.