ලොකු අයියා

ලොකු අයියා

174p

536 comments posted · 3 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ගිවිසුම... · 1 reply · +129 points

තව ටික දවසකින් පොලොන්නරුවට වෙලා කුබුරක් කොටාගෙන ඉන්න වෙනව කියල මතක් වෙද්දී හිතට වාවන්නෙ නැතුව ඇති.

4 years ago @ http://www.gossiplanka... - \"ගාලු ම... · 1 reply · +47 points

කටින් බතල තමයි හැමදාම.මෙච්චර කල් මොනවද කරේ..

4 years ago @ http://www.gossiplanka... - ඇමති හරී... · 0 replies · +25 points

දැන් ඉතින් බෝම්බ වලින් බේරිලා ඉවරයි...කෝකටත් පරිස්සමෙන් ඉන්න වෙයි.

4 years ago @ http://www.gossiplanka... - ගෝඨාගේ ත... · 0 replies · +52 points

එතකොට රාජිත J.V.P. කියල කිව්වෙ මේ ඩබලටද?

4 years ago @ http://www.gossiplanka... - අද ඉරිදා... · 0 replies · +15 points

හරි ගානට ලංසුව ඇවිල්ල නෑ ඒකයි.
කුට්ටිය හොද පැත්තට කට්ටිය පනියි.තව ටික දවසකින් බලාගන්න පුලුවන්.

4 years ago @ http://www.gossiplanka... - මහජන වේද... · 0 replies · +1 points

ඕකුන් ටික ආව කියලා වැඩක් නෑ..ආවත් පට්ට කෙබර ටිකක් කෙලලා යයි.අනික ඕවට ගියෙ නෑ කියල වහල්ලු උන් ටික දාල යන්නෙත් නෑ..

4 years ago @ http://www.gossiplanka... - බදියුදී... · 7 replies · +124 points

කෝටි 100ක් දීල එනවනම් කොහොම ගැහිල්ලක් ගහනව ඇද්ද ?
UNP හරක් ටික තවත් මූව ලොකු කරගෙන ඉන්නවා.මුන්ට බෝම්බ ගහල මදි.

4 years ago @ http://www.gossiplanka... - පෙරටුගා... · 0 replies · +31 points

ඔන්න නැති වෙන්න යන ඇපයක්..

4 years ago @ http://www.gossiplanka... - ගෝඨාභයග... · 0 replies · +14 points

ඒක නෙවෙයි..දැන් දෙගොල්ලම රතිඤ්ඤා තියාගෙන ඇති..අපේ හරක්ට ඕන ඔය වගේ දේවල් විතරයිනේ..

4 years ago @ http://www.gossiplanka... - චමල් සහ ... · 1 reply · +35 points

හෙඩ් ලයින් එක දැක්කම මම හිතුවේ දෙන්නම වෙන ජොබ් එකකට යන්න හදනව කියලා.
අපිට කොහෙන්ද එච්චර වාසනාවක්..