රතු මාමා

රතු මාමා

116p

48 comments posted · 1 followers · following 0

10 years ago @ http://33000.lk/ - ලෝකයේ දු... · 0 replies · +65 points

ජනපති උවත් තමන්ටද හිමි අන් සියල්ලටම හිමි මරණය බව තේරැම්ගත් ඔබට අපගේ ආචාරය!

10 years ago @ http://33000.lk/ - නදීෂා හේ... · 0 replies · +7 points

අක්කා බෙන්තරින් මුහුදට බැස්සුවනම් කෙලවල්ලෝ පහ හයක් එක්ක ගොඩට එයි!

10 years ago @ http://33000.lk/ - ගල් ගුහා... · 3 replies · +41 points

ගල් ගුහාවේ නිධානයක් කිව්වනම් ගෙවල් හදන්න ඕනතරම් ඉදියි..

10 years ago @ http://33000.lk/ - කැස්බෑ ස... · 0 replies · +7 points

බලනකොට සුදු නිසා ගනන් කෙල්ලො විතරක්ම නෙවෙයි වගේ...

10 years ago @ http://33000.lk/ - වසර 4කට අ... · 0 replies · +6 points

මෙතන ලංකාව හොදම රට කියලා නැහැනේ. සාපේක්ශව හොදයි. ඔය සිදධි2 පිටරටක ඉදන් බලන අයට සිද්ධි2ක් පමනයි. ඉන්දියාවේ තත්වය මිට දරැණුයි. තාම ලමා විවාහ සිදුවෙනවා. අපේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් මෙය වෙනම කතාවක්.

10 years ago @ http://33000.lk/ - ශිෂ්‍ය... · 0 replies · +10 points

දුප්පත් මිනිස්සුන්ට ඉතුරැෙවලා තියන සීමිත අවස්ථාවත් දේශපාලඥයන්ගේ බලපෑම් මත නැතිවීම හෙවත් "අාශ්චර්ය"

10 years ago @ http://33000.lk/ - රෝසිව ඉස... · 0 replies · +48 points

මෙම ස්ථානය කැස්බෑ පර්යේෂණායතනයක් නොවන බව ‍ගොසිප් මහතා වෙත වගකිමෙන් දැනුම්දෙමි.එය හුදෙක් NGO අනුගුහය යටතේ ක්‍රියාත්මක කැස්බෑ නැරඹුම් මධ්‍යස්ථානයකි. සොයා බලන්න. කෙසේනමුත් මෙම "ඇලි" කැස්බෑවා මෙහි සිටිනු මමද දැක ඇත්තෙමි. මෙය පාහර ක්‍රියාවකි...

10 years ago @ http://33000.lk/ - ෆොන්සේක... · 5 replies · +24 points

මේ වගේ නරියන්ව පෝග්‍රැම් වලට ගෙන්නගන්නෙත් ඔයවගේකැරි කතාවක් කියලා පෝග්‍රැම්1 හිට් කරවාගනන. සරණයා මේ විදිහේ බලු කතාවක් කියනකං සටන වැඞසටහන මෙහෙයවපු චන්දන සූරියබණ්ඞෘර කියන පඞත්තල මාධ්‍යවේදියා කට පියාගෙන හිටියේ මොකද ? ඇත්ත කතාව. පදනමක් නැති පච වලට විිරැද්ධ වෙන්න පුලුවන්නෙ.

10 years ago @ http://33000.lk/ - පෙම්වතා ... · 0 replies · +50 points

දැන් අලුත්ම ක්‍රමය තමයි මුලින්ම බැදලා, වේසකම් කරලා, දික්කසාදවෙලා, පට්ට බඩුචක්වෙලා අන්තිමටම පෙම්වතියක් වෙන එක!

10 years ago @ http://33000.lk/ - දූෂණ චෝද... · 0 replies · +10 points

ලංකාදිපෙ ලිපියෙන් බලාපොරොත්තුවන්නෙත් පසුගියදවස්වල මුට වැදිච්ච මඩ ටික හෝදලා උඹ වගේ හිතන්න කියලා මිනිස්සුන්ට කියන1 තමයි.