ගුරුළුරාජ

ගුරුළුරාජ

141p

50 comments posted · 24 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ජනවාරි 01 ... · 2 replies · +96 points

බස් එකේ යන්නේ සින්දු අහන්න නෙමෙයි නේ.
නිෂබ්දතාවය තමයි වටින්නේ.
සංගීත රසාස්වාදය විවිධාකාරයි, පුද්ගලබද්දයි. ඒ නිසා හැමෝටම හරියන සින්දු දෙන්න හදන එක එක අතකින් මෝඩ වැඩක්.
සින්දු අහන්නම ඕනි අයට තමන්ගේ ජංගම දුරකතනයට earphone එකක් සම්බන්ධ කරලා තමන් කැමති සින්දුවක් අහගන්න පුළුවන්.
නිෂබ්දතාවය තිබ්බොත් කැමති කෙනෙක්ට පොතක් හරි කියවගන්න පුළුවන්.

4 years ago @ Gossip Lanka News - ගෝඨාට එක... · 0 replies · +1 points

සුපිරි මේක තමයි වෙන්න ඕන. ගත්තනම් එන චන්ද වලට වඩා විශාල ප්‍රමාණයක් චන්ද නැතිවෙනවා!

5 years ago @ http://www.gossiplanka... - \'බුදුන්... · 0 replies · +12 points

හරියට හරි නිවන් දකින අර්ථ විවර දෙන කොට, පැවැත්මට අර්ථ හදාගත්ත අයට පෙන්නේ විකුර්ති, විකාර වගේ තමයි. :)

6 years ago @ http://www.gossiplanka... - අකලට රෝද... · 0 replies · +16 points

You are right Ravali, we all should hope and pray good for her. I posted above for others to be aware of the danger, there is no forgiveness from Karma. What you sow is what you reap.

6 years ago @ http://www.gossiplanka... - අකලට රෝද... · 2 replies · +60 points

එකනම් ඇත්ත. නමුත් මේ අය මහා පිරිසක් කාමයට ඇද දාලා, සසර දිග්ගස්සලා කරගත්ත දේට යන්න වෙන්නේ "පහාස" කියන නිරයට. එකේ විඳින්න තියන ඒවත් එක්ක බැලුවම ඔය රෝද පුටුව උඩ විඳින්නේ සුර සැප.

7 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 2 replies · +4 points

උන්වහන්සේ රහත්ද නැත්ද කියලා බැලීමට වඩාත් සුදුසු ක්‍රමය උන්වහන්සේ දේශනා කරන ධර්මය. වසර 2600 කට පසු දැනට බුදු දහම කියා පවතින ධර්මයේ බොහෝ වැරදී තියනවා (එකයි මග ඵල ලාභියෝ හීනම වෙලා තියෙන්නේ). ඉන් කීපයක් උන්වහන්සේ නිවැරදි කරනවා මම දැකලා තියනවා. උන්වහන්සේ ඉතා ආකර්ශනීය අයුරින් ඒවා ප්‍රචාරය කරනවා. නමුත් ඉන් එහාට එතන හරයක් මම දැක්කේ නැහැ. සිව් අරිසස් එතන දැක්කේ නැහැ.

නමුත් අප්‍රසිද්ධියේ අරිහතුන් වහන්සේලා දැන් ඉන්නවා, සිව්පිලිසිම්බියා ඥාණ (අර්ථ ධම්ම නිරුක්ති පටිභාන ඥාණ) තියන ආර්ය උත්තමයෝ දැන් ඉන්නවා, තව ගවේෂණය කරලා බලන්න, මුන්වහන්සේව විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ.

7 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 0 replies · +11 points

පිටිදූවේ සිරිධම්ම හිමියන්ට "සිරි සමන්තබද්‍ර" කියලා ආමන්ත්‍රණය කිරීම සුදුසු නැහැ.
සිරි සමන්තබද්‍ර කියන්නේ දස බලධාරී, 73ක් බුද්ධ ඥාන සහිත, මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමක්.

7 years ago @ http://www.gossiplanka... - දොස්තර න... · 0 replies · +5 points

වෛද්‍ය වෘතිය තවත් එක් රැකියාවක් පමණක් වුනු මේ කාලයේ... ඔබේ අදහස 100% හරි.

නමුත් ආදී කාලේ බොහෝ මනුස්සයින් අතරේ කීපදෙනෙක් ඉන්නවා අනිත් අයට පිහිට වෙන්න සුවපත් කරන්න දැඩි දයානුකම්පාවක් තියන අය. මේ අය විශේෂ ශාස්ත්‍ර ඉගෙන ගන්නවා, ඒවා පිහිටනවා. මේ අය මිනිස්සු අතරේ දෙවිවරු වගේ අය.
නමුත් අද කාලේ දොස්තර වෙන්නේ එහෙම අන් අය සුවපත් කිරීමේ දැඩි දයානුකම්පාවක් තියන අයම නෙමෙයි. බොහෝ අය උසස් රැකියාවක් ලෙස තාමත් සමාජය සලකන ඒ වෘතිය නිසා තමයි තෝරාගන්නේ. තවත් අය මුදල් නිසා.
ඉතින් දොස්තර වෙලා දොස් + තර කරනෙකත් පුදුමයක් නෙමෙයි නේද?

7 years ago @ http://www.gossiplanka... - රුවන් වැ... · 1 reply · +104 points

ලොකු නියඟ, පොඩි නියඟ, බඩ ගිණි, ගත ගිනි, සිත ගිනි ඇතුළු එකී මෙකී නොකී සියලු ගිනි නිවා දැමු, ඒ ගිනි නිවන හැටි ඔබටත් මටත් කියලා දීපු, දෙව් බඹුන් පවා වන්දනා කරනා උත්තමයගේ ධාතු තමයි ඔතන තියෙන්නේ. උන්වහන්සේ කියලා දීපු දේ නොතේරුණත් දැනට අත් දෙක උස්සල අනේ සාදු කිව්වනම් කවදා හරි තේරිලා සියලු ගිනි නිවාගන්න පුළුවන් වෙනවා.

7 years ago @ http://www.gossiplanka... - හිසට නිව... · 0 replies · +27 points

සත්වයා කර්‍මය දායාදකොට, කර්‍මය යෝනිය කොට, කර්‍මය නෑයා කොට, කර්‍මය පිළිසරණ කොට පවතී...
:|