හුදී ජනයා

හුදී ජනයා

158p

17 comments posted · 2 followers · following 0

9 years ago @ http://www.gossiplanka... - Murder at Ginigathhena · 0 replies · +33 points

මිනිස්සු මේ තරම් තිරිසන්නු වෙන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ...මිනිහෙක්ව මරනවා කියන එක කූඹියෙක් මරනවා වගේ ලෙසියෙන් හිත හදාගෙන කරන්න පුලුවන් දෙයක්ද?

9 years ago @ http://www.gossiplanka... - Search Your Details in... · 0 replies · +8 points

මේවා මොනවා උනත් හොඳ වැඩ...මොකද කවදාවත් ජන්ද නාම ලේඛනයක් බලන්න ප්‍රදේශීය ලේකම් කාර්යාලයට යන්න මිනිස්සුන්ට වෙලාවක් තියෙනවැයි....දැන් ඉතින් ගෙදර ඉන්දන්ම බලා ගන්න බැරියැයි....මේක ඉතින් ජන්දේ දාන එකට විතරක් නෙවේනෙ දැන් ළමයෙක් ඉස්කොලෙකට දාගන්න එකටත් මේක එපැයි...

9 years ago @ http://www.gossiplanka... - A 4-year-old Girl Kesh... · 0 replies · +36 points

මේ පොලිසිය සුද්දා වගේ දෙන්න යන්නෙ ගෙදරින් ගෙනාපු සල්ලියක් නෙමෙයිනෙ...ආණ්ඩුව බදුපිට බදු ගහලා ජනතාවගෙන් එකතු කරපු සල්ලි...එහෙම එකේ මෙකට මරා ගන්න දෙයක් නෑ...හරි හමන් ගෙයක් දොරක් නැති මෙ දරුවගෙ පවුලට ඉන්න හිටින්න තැනක් හදලා දෙන එක තමයි හොඳම වැඩේ...

9 years ago @ http://www.gossiplanka... - Lasith Malinga\'s Aust... · 2 replies · +256 points

අනේ මන්දා...මේවගෙ ඉතින් දෙපැත්තක් තියෙනවා...මාලින්ගත් ටිකක් සල්ලිම පස්සෙ යන පොරක්...එත් ඉතින් එකටත් මුකුත් කියන්න බෑ...මිනිහ තමන්ගෙ හැකියාවෙන්නෙ හම්බ කරන්නෙ...මෙ රටෙ දෙශපාලුවො වගෙ නෙවෙයිනෙ....මොනව උනත් මිනිහගෙ අගේ කරන්න ඕන ගතිය තමයි තාමත් ක්‍රිකට් ගගහ ඉන්දෙද්දිත් ක්‍රිකට් පාලකයොන්ට එරෙහිව බය නැතුව කතා කරන එක....

9 years ago @ http://www.gossiplanka... - ckm;s weußldjg m... · 0 replies · +20 points

අනේ හොඳයි...ප්ලේන් එකක් පුරවලා රට සවාරියක් යන්න කට්ටියට තවත් චාන්ස් එකක් හම්බවෙලා...කිසි ප්‍රශ්නයක් නෑ ජනතාව මේ අය වෙනුවෙන් බර කරට අරගෙනනෙ තියෙන්නෙ....ඒ ගොල්ලන්ට ඉතින් දෙවියනෙ කියලා ගිහිල්ලා හොඳ ආතල් එකක් අරන් එන්න විතරයි තියෙන්නෙ.....

9 years ago @ http://gossipbook.lk/ - ඌව පළාත්... · 0 replies · +11 points

අනුන්ගේ නම් අරගෙන කමෙන්ට් දාන එක එච්චරම හොඳ නෑ නේද?

9 years ago @ http://www.gossiplanka... - Akmeemana 8 Year Old G... · 4 replies · +66 points

ගොනෙක් උනාට ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා...බල්ලා කියන එකා කොහෙ හිටියත් බල්ලා තමයි...ඒකට උගේ රට, ජාතිය, ආගම, දෙමව්පියො පලි නෑ....ඒකට බලපාන්නේ උගේ උගත්කම, හැදියාව, සමාජයෙ හැසිරීම වගෙ දේවල්...

9 years ago @ http://gossipbook.lk/ - ඌව පළාත්... · 0 replies · +8 points

ජනතාව රජයට පොඩ්ඩක් විතර දැනෙන්න දීලත් වගෙයි....එත් ටිකක් මදිදත් මන්දා...තව ටික දවසකින් තමයි හොඳම ප්‍රතිඵල පිටවෙන්නෙ...ඔය ජන්දෙට කලින් අඩු කරපුවා ටික වැඩි වෙනකොට තමයි ජනතාවට තරු පෙන්නෙ.....

9 years ago @ http://www.gossiplanka... - Uva Election: UPFA win... · 0 replies · +238 points

ජනතාව රජයට පොඩ්ඩක් විතර දැනෙන්න දීලත් වගෙයි....එත් ටිකක් මදිදත් මන්දා...තව ටික දවසකින් තමයි හොඳම ප්‍රතිඵල පිටවෙන්නෙ...ඔය ජන්දෙට කලින් අඩු කරපුවා ටික වැඩි වෙනකොට තමයි ජනතාවට තරු පෙන්නෙ.....

9 years ago @ Gossip-LankaNews - story of a cruel mothe... · 0 replies · +14 points

අනේ මෙහෙමත් අපරාධ...මේ ගෑනී කොහොම හිත හදාගෙන මේ වැඩේ කරාද මන්දා...මේ ගෑනි කරපු වල් කම් වලට මේ ඉපදිච්ච අහිංසක කිරිසප්පයා පලිද...යකො තොපිට ජාතක කරන දරුවො හදන්න බැරි නම් මේ රටේ දරුවො රැක බලා ගන්න තැනකට දීපිය අහිංසක කිරිසප්පයොන්ගෙ ජිවිතේ නැති කරන්නෙ නැතුව......