මල් මාමා 💐
199p47 comments posted · 157 followers · following 0
134 weeks ago @ http://www.gossiplanka... - මාතලේ ති... · 0 replies · +51 points
ලංකාවේ බොහොමයක් වටිනා ස්වභාවික සම්පත් ඇති රටක්. රට දියුණු කරන්න ඒ ටිකම ඇති. එත් මෙහෙන් මූලික භෝග වල ඉඳලා පිටරට යවන්නේ කුණු කොල්ලෙට පිරිපහදු නොකළ අමුද්‍රව්‍ය. ඒවා වෙන රටවල් සියුම්ව වෙන් කරගෙන එවන නිෂ්පාධන අපේ උන් ලොකු ගණන් වලට ගන්නවා. වැඩි දෙයක් ඕනේ නෑ රබර් කිරි ටික රොටියක් කරලා මිට දශක ගානකට උඩදී යැවුවා. දැන් කිරි කටිකරලා යවනවා. එකේ වටින්නෙම නැති රෝඩ්ඩේන් චීන්නු සුවඳ කවලා අපිට මකන කැලි එවනවා. හැම ගෙදරකම මකන කැලි බැලුවොත් රට යවන රබර් ප්‍රමාණයයි, මිලයි පුදුම වෙනසක්!
134 weeks ago @ http://www.gossiplanka... - කිලිනොච... · 1 reply · +104 points
බහුතරයක් උතුරු නැගෙනහිර අද ඉතිරිවෙලා ඉන්නේ ඔයවගේ ගෝත්‍රිකයෝ. උන්ට නායකත්වය දෙන විග්නේශ්වරම් වගේ උන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ... එවුන්ට බුද්ධිමතත්, පොලිසියත්, වනජීවී නිලධාරියත්, දිවියත් එකයි. කොපිකරලා ඉහලින් විභාග පාස් වෙන දෙමළ ජාතිවාදයට තිත තියලා, අනාගතේ උතුරේ මිනිස් සුවඳ හමන්න දෙන්න තියෙන්නේ පොඩිවුන්ට හරි හමන් අධයාපනය.
මුන් එක්ක මොන සමානාත්මතාද?
142 weeks ago @ http://www.gossiplanka... - සිංහල පන... · 4 replies · +107 points
142 weeks ago @ http://www.gossiplanka... - සිංහල පන... · 39 replies · +394 points
මේ කතාවේ අනෙක් පැත්ත නම් එහෙ ඉපදුනත්, ජිවත් උනත් සිංහලකම ගැන ආඩම්බර වෙන උන් ඉන්න බවයි. කොතන හිටියත් ඔවුන්ටත්, ඒ බව කියා දෙන මෙවැනි ගුරුවරුන්ටත් මගේ ගෞරවය!
142 weeks ago @ http://www.gossiplanka... - සුද්දා ව... · 34 replies · +233 points
143 weeks ago @ http://www.gossiplanka... - තිලංග මා... · 22 replies · +574 points
දක්ෂ ක්‍රීඩකයෝ නිවැරදිව කළමනාකරණය වෙනුවට කලේ උන්ගෙන් පලි ගත්ත එකයි, එකමුතුකම කෑව එකයි. ඔය පුටුව විධායකය වගේ හොරාට උපරිම හොරා කන්නත්, ක්‍රීඩාව හදන එකෙකුට ක්‍රීඩාව හොඳටම හදන්නත් පුළුවන්. හොරු දිගටම එකම පුටුවේ ඉඳිද්දී එකේ පාතාලය හදා ගන්නවා. ඒ හින්දා එකෙකුට එක්වරක් පමණක් දියයුතු පුටුවක්.
රන්ජා හොරුන්ට විරුද්ධව ඉන්න තාක් මිනිස්සුත් රන්ජා එක්ක ඉඳීවි.
143 weeks ago @ http://www.gossiplanka... - මැණික් ග... · 7 replies · +327 points
උඟුල අටවයි විපත පටලයි මුරුඟ ගති පාලා....
ලෝකයේ...මර විසක් නැත වෙන මිනිස් විස වාගේ...
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා....
143 weeks ago @ http://www.gossiplanka... - මිරිස්ස... · 29 replies · +764 points
වෙරළේ ලස්සනම තැන් දේශපාලුවන්ගේ තග්ගු අල්ලාගෙන ගුබ්බැයම් අටවගෙන කිසි වැදගැම්මකට නැති රස්තියාදු කාරයෝ කැඩිච්ච ඉංග්‍රීසි වචන අහුලන Beach boy කියන පැලැන්තියක් හැදිලා ඉන්නවා. උන් ළඟ කුඩුද, ගංජාද, හම්පඩ සුද්දන්ට ගැනුද.... ආදී පහත් ගනුදෙනු කෙරෙනවා. ඒ පැත්ත වල් වල පොලිසිය බීච් එකට එකා දෙන්නා යන්න බයයි. අඩුම වෙරල සංරක්ෂණ නිලධාරිනුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ බයෙන්. සුනාමියට තියපු මීටර් 100 කලාපයත් උලංගනය කරේ මුන්. වෙරළේ දැඩි නිතිය ක්‍රියාත්මක නොවුනොත් සංචාරක කර්මාන්තෙ විතරක් නෙමේ දේශීය එකෙකුටත් යන්න බැරිවෙයි.
143 weeks ago @ http://www.gossiplanka... - රජරට මන්... · 11 replies · +531 points
මාර පජාත වැඩක්නේ වෙලා තියෙන්නේ? කවුද බං මේ සැඟවුණු අමුත්තෝ?
අහුවුනේ නැති උනාට 225න් ගොඩක් ඔය වගේ තමයි. ඒ නිළියන්ට අමත්‍යංශ පිළිගැනීම් වෙන එකෙකුට නෑ... කළා කාරයෝ කියලා එකතුවෙන්නේ රෙද්ද උස්සලා වැඩ කරගන්න උන්ම තමයි.
143 weeks ago @ http://www.gossiplanka... - සුසිල් ප... · 6 replies · +238 points
එතකොට අර දක්ෂ පරිනත අගමැති හීනේ කිහිප විටක් දැක්ක සිරිපාල තුමාට මොකෑ වෙන්නේ? මෙච්චර දර දිය ඇදපු බොරලුගොඩ සිංහ පැටියා කොහෙද යන්නේ? කමක් නෑ රටට සෙතක් වෙනවානම්, එත් ඉතිහාසය පුරා පෙන්නලා තියෙන්නේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ හා දිය යටින් ගිණි ගෙනයන බැසිල් අත කොලුවක් බව.