මකාෙග යලක්

මකාෙග යලක්

115p

163 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 2 replies · +18 points

අප්පා... මූ මැරුණේ නැතිනම් ලොකු වෙලා අපේ එවුන්ට ඇවිල්ල කිරි පොවයි
ප්‍රබාකරන්ගේ එක පුතෙක් ගිය පාරේ තමා අනික් පුතත් යන්නේ

කොටි ගහලා සිංහල මිනිස්සු කීයක් මැරුණද ?
ළමයි , අත දරුවෝ , බඩ දරු අම්මලා , හාමුදුරුවෝ ,සාමනේරවරු
තව කොච්චර මිනිස්සු කෑලී කෑලී වලට කපලා , බෝම්බ ගහලා මැරුණද ?

උන් අපේ එවුන් වෙනුවෙන් උණ්ඩයක් වත් වියදන් කරේ නැහැ.

මම නම් මේකේ කිසි වරදක් දකින්නේ නැහැ
නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ නියපොත්තෙන් කඩපු ඉතාම දුර්ලබ අවස්ථාවක්

හමුදාව කොටි එක්ක සටන් කලේ ආතල් එකට නෙවෙයි රට බේරගන්න ඕනේ නිසා
ඒ කරපු සේවයට උන්ට පින් අත්වෙන්න ඕනේ

11 years ago @ Gossip9.com - රුපාවහි... · 0 replies · +17 points

"දේසේ හැටියට වාසේ ,කලොත් නේද සන්තෝසේ "

ප්‍රේමකීර්තී ද අල්විස් මහත්මයා ලියපු ගීයක් වත් අහල තිබ්බනම්
ඔහොම ගොන් වැඩක් කරන්නේ නැහැ .

11 years ago @ Gossip9.com - ලංකාවේ උ... · 2 replies · +34 points

පව්
මෝල් කුලප්පුව තියෙන උන් ටිකක් නිසා
හොඳ වැඩක් කරපු මිනිස්සුන්ට දැන් යන එන මන් නෑ

හැබැයි ඕක කාගෙවත් මුහුණු නොපෙන්වා
කටහඩ සහ අක්ෂර භාවිතයෙන් ඉදිරිපත් කරානම්
"voice and text instructed video presentation"
කාවවත් අපහසුතාවට පත්වෙන්නේ නැති වේවි

අනික සිංහල සහ දෙමල භාෂාවෙන් දැනුවත් කිරීම් කරානම්
සමාජයේ අඩු අද්යාපන පහසුකම් ලැබූ අයත් දැනුවත් වේවි.

11 years ago @ Gossip9.com - අනවසර ගව... · 1 reply · +38 points

පොලිසියට තියෙන්නේ මුගේ අව්රුදු 15 කටම දඩේ එක පාර ගන්න.
දැන් අපේ සර්ව ආගමික නපුන්සකයෝන්ටත් තේරෙනවා ඇතිනේ තත්වේ
අනිවාර්යයෙන් කොන්ද පන නැති ගං කබරයා ඕකට කඩේ කරගෙන යන්නේ දේයි

අපේ පැත්තේ සිංහල ව්යාපාරිකයන්ගේ සංගමේ එකතු වෙලා කරපු රැස්වීමට
තිබ්බ උනන්දුව ගැන පුදුම සතුටක් ඇතිවුනා.
තරමක් විශාල ශාලාවක් ගත්තත් සෙනග වැඩි නිසා එළිමහනේ රැස්වීම පැවැත්වුයේ

තව තවත් කට වචනෙන් තමන් දන්නා අය දැනුවත් කරන්න.
"මම නම් ඔකුන්ගේ කඩ වලට යන්නේ නැහැ" කියලා ප්රසිද්දියේ කියන්න මැලි වෙන්න එපා.
කට වචනය තරම් හොද ප්රචාරයක් මේලෝකේ නැහැ.

අපි දැන් "ඒකාලේ හිටපු මිනිස්සු මෙලෝ දෙයක් කරපු නැති නිසා මුන් අද අපේ ඔලුවට අත හෝදනවා"
කියල බනිනවා වගේ කවද හරි අපේ පොඩි එවුන් අපිට බනින තත්වෙට රට ගෙනියන්න එපා.

11 years ago @ Gossip9.com - උල්කාපා... · 0 replies · +14 points

මහ එකාට තියෙන්නේ ලෝක පූජිත මූසල කමක්
මොකද ඌ ලකුණු දා ගැනීමේ පරමාර්ථයෙන් මිසක්
"අනේ අපේ උන්ට හරි යන්ට ඕනේ කියලා "
පිරිසිදු හිතකින් කරන දෙයක් නොවන නිසා.

මගේ යාලුවෙක් කිව්වා නයි ට් එන් එකේ ප්‍රවුත්ති වලින් පස්සෙත්
පම්පෝරි ගැහුවලු
අපි එදාම හිතුවේ "මුන්ගේ කට වහ වැදුනේ නැත්නම් ලොකු දෙයක් කියලා"

11 years ago @ Gossip9.com - හැකි තරම... · 0 replies · +17 points

යකෝ , අපිට මොලේ පැදුනොත්
තොපිට අනාගතයක් තියෙයිද ?

11 years ago @ Gossip9.com - දැයට කිර... · 0 replies · +24 points

දැයට කිරුල …..
තාමත් අර කොටින්ගේ sub marine ටික පෙන්න පෙන්න සල්ලි ගරනවා
අවුරුදු පහක් වෙන්න යන්නේ
එකක් හදපල්ලා අපේ කියල දෙයක්

ඒමදිවට දැන් යටතල පහසුකම් හදනවා කියලා
අහිංසක මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා
එතනිනුත් ගානක් ගහනවා

දැනට නටපල්ලා ගහන සල්ලි වලින්
කොහෙන් බේරුනත් කරපු පව් කැරකිලා එනවාමයි

11 years ago @ Gossip9.com - ලසිත් මා... · 0 replies · +10 points

තමන්ගේ එකෙක්ට හරි ගියා වගේ තමා
එල කොල්ලට තව තව හරියන්ට ඕනේ ^_^

11 years ago @ Gossip9.com - මුස්ලිම... · 0 replies · +53 points

පොත එලියට ආපු වෙලාවයි
පොතට අනුග්රහය දක්වපු අයයි
පොත එළිදැක්වීමට ආපු ගැන්සියයි
සියල්ල සලකා බැලීමෙන්
පොතක් පෙරලන බව පැහැදිලිවේ

11 years ago @ Gossip9.com - මුස්ලිම... · 0 replies · +24 points

ලෝකයේ සියලු දේ විකිණේ
මේ තම ආත්ම ගෞරවය විකිණීමේ උදාහරණයක්