චවු  චවු

චවු චවු

187p

94 comments posted · 396 followers · following 0

2 months ago @ http://www.gossiplanka... - මැණික වි... · 0 replies · +48 points

ම0 මේ නිකන් අහන්නෙ, අලුගෝසුවො හොය හොය පත්තරේ ඇඩ් දාන්නෙ? ඔය ආයුධ පෙන්නන්න යන පොලිස්කාරයෙක් ගත්තනම් ඉවරයිනෙ.

2 months ago @ http://www.gossiplanka... - බෙනාසීර... · 1 reply · +25 points

අපි වගේම තමයි, පවුල් වාදය හැම තැනම, ඔක්කොම හොදම හොරුතමයි, පොඩ්ඩක් හොයල බලන්න වාර්තා වැඩසටහන් බරට තියෙනව මේගොල්ලන්ගෙ යුරෝපයේ එහෙම තියෙන වත්කම් ගැන. තාත්තල පුතාල, දුවල, බිරින්දල, හස්බන්ඩ්ල, මුන් ඔක්කොම යවල මිනිස්සු මොනවද මන්ද බලාපොරොත්තු වෙන්නෙ, දැන් පකිස්තානෙ ඡන්දෙ තියල පත්වෙන එක්කෙනා බලන්නකො. ඇයි මිනිස්සු මෙච්චර මෝඩ?

3 months ago @ http://www.gossiplanka... - පුතුගේ බ... · 0 replies · +65 points

මේ වගේම කතාවක් කාලෙකට ඉස්සෙල්ල "ඇගිලි සලකුණු" වලට පෙන්නුව. අපිට නොපෙනුනාට ඔය කියන සුන්දර ග0 අස්සෙ වෙන්න සාමාන්‍ය සිද්දි, සත්තු හොදයි

3 months ago @ http://www.gossiplanka... - අකිල විම... · 0 replies · +111 points

ටියුශන් ගුරුවරු සුපර්ස්ටාස්ල වුනු රටක්. මේක මෙහෙම හරි තියෙන 1 තමයි පුදුමෙ, රටේ තියන තවත් එක් අර්බුදයකින් ප්‍රයෝජනය ගන්න මුනුත් හොද අවස්තාවාදීන් තමයි

7 months ago @ http://www.gossiplanka... - සිංගප්ප... · 4 replies · +67 points

මම කාලයක් යුරෝපා රටක හිටිය, එහෙ පොදු ප්‍රවාහන සේවය අති විශිෂ්ටයි. මට කවදාවත් මගේ කියල වාහනයක් ගන්න ඕනකමක් තිබුනෙ නැහැ. වාහන තියෙන අයත් ගොඩක් වෙලාවට යන්නෙ පොදු ප්‍රවාහන සේවයේ. සින්ගප්පුරුවෙ ඉන්න මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්ණයක් නෙවේ වෙන්න ඇති. ඒ අයට වෙන පහසුකම් ඕනතරම්.

1 year ago @ http://www.gossiplanka... - දෙදෙනාම ... · 0 replies · +36 points

මොනව උනත් මේවගේ දේවල් ඉවෙන් වගේ ඉක්මනින් හොයාගන්න එකට ල0කාවෙ පොලිස්සිට "Respect "

1 year ago @ http://www.gossiplanka... - රැකියා ආ... · 0 replies · +110 points

මෝඩ තීරණයක් කිය්ල අපි කාටත් හිතුනත් ප්‍රශ්ණය තියන කෙනාතමයි ඒකෙ බර දන්නෙ, නමුත් ගිවිසුම කඩල දාල ගෙදර හිටියත් වැඩිම උනොත් නඩු දාල දඩගහයි කියමුකො, වැරැද්දකට දෙන්න තියන ඉහලම දඩුවම තමන්ටම දීගෙන. මානසික ප්‍රශ්න තියෙනෙවනම් කවුරුහරි දන්න කෙනෙකුට කියන්න, උදව්ගන්න ලැජ්ජ වෙන්න එපා. අපරාදෙ ජීවිතයක්.

1 year ago @ http://www.gossiplanka... - චාමිකට ව... · 2 replies · +34 points

රටේ කිසිම තැනක කිසිම නීතියක් , විනයක් නැහැ. සත්තු වගේ. ල0කාවෙ නීතිය කියනදේ හැදෙනකන් කවදාවත් හැදෙන රටක් නෙවෙයි. කියනව නේ සුද්ද දාල ගියේ නැත්නම් මේක සුරපුරයක් කියල. සුද්ද හිටියනම් නීතිය හරියට ගොඩක් වෙලාවට ක්‍රියාත්මක කරනව. ඕකයි රහස.

1 year ago @ http://www.gossiplanka... - විස්සයි2... · 1 reply · +55 points

ඉන්දියාව, අපි, පකිස්තානෙ, බන්ගලිදේශය වගේ රටවල් cricket වලට මැරෙන්න ගියාට ලෝකෙ අනිත් රටවල් සතේට ගනන් ගන්නෙ නැහැ. ඕකයි ඇත්ත තත්වෙ. ඊලග පාර match 1ක් දිනුවහම හිතන්න එපා අපි ගැන ලෝකෙම කතා වෙනෙව කියල.

1 year ago @ http://www.gossiplanka... - කාන්තාව... · 3 replies · +92 points

මේ ලගදි Manchester United කණ්ඩායමේ ක්‍රීඩකයෙක් තමන්ගෙ පෙම්වතියට බලහත්කාරකමක් කලයි කියල චෝදනාවක් ආව. ප්‍රකාශයක් නිකුත්කලා, ක්‍රීඩකයව කණ්ඩායමෙන් ඉවත්කලා. කවුරුත් එතන් එහා ඒසම්බන්දයෙන්ක united ණ්ඩායමව ඈදල ගත්තෙ නැහැ. මේවතමයි ගූ හත්පොලේ ගාගන්නව කියන්නෙ. අනිත් එක මේගොල්ලො මෙහෙම යන්නෙ, guilty feelings තියෙන හින්ඩ, මුන් ඔක්කොම කරන්නෙත් බඩු ග**** ඉන්න එක විතරයි. ආයෙ වරෙල්ලකො කියන්න අපි රට වෙනුවෙන් සෙල්ලම් කරනව කියල. පු* තමයි.