මහ හූරා

මහ හූරා

135p

84 comments posted · 5 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Fuel Surcharge Reduced... · 2 replies · +71 points

යකෝ උන් විකුණුවත් විකුනන්ඩ හැදුවෙ මණ්ඩලෙ පාඩු නොවෙන්ඩ ..තොපෙ මහ එකා වගෙ වැඩිකලත් තාම පාඩුයි වගෙ කෙඳිරි ගෑවෙ නෑ උන් ...බලපන් 2002-2003 කාලෙ ටෙලිකොම් වලින් වැඩි කරලා ලාබ ගත්තු හැටි ..තොපේ එකා වැඩි කරලත් තාම පාඩුයි කියලා කෙඳිරි ගානවා ගොන් වස්සා

11 years ago @ http://www.gossiplanka... - Slave Island 10 M Robb... · 0 replies · +10 points

මේ සිද්ධියට සම්බන්ධ ජනාධිපති සහකාර ලේකම් වරයා අතඩංගුවට ගත යුතුයි නැත්නම ජනාධිපත්තිත් මේකට සම්බන්ධයි කියලා අපිට හිතන්න වෙනවා

11 years ago @ http://www.gossiplanka... - Reality of Buddha Stat... · 1 reply · +2 points

තව ලක්ෂ හතරක් පහක් මලාට පස්සෙත් මෙයැයි කියයි ..අනේ අපිට වැරදීමක්නේ උනේ කියලා ............

11 years ago @ Gossip9.com - දික්කසා... · 0 replies · +12 points

හප්පේ ....සට පට ගලා වදින්න ඇති නේද ........

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 0 replies · +1 points

ආත්මාරක්ෂාවට ගහන එක වෙන දෙයක් ධර්මසේකරතුමෝ ..යටත් උනාට පස්සෙ අවුරුදු 12 ක පොඩි එකෙක් මරන්නෙ කාගෙන් ආත්මාරක්ෂාව සලසගන්නද

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +130 points

"එසේ තිබියදී රටේ ජනතාවද යනු රෑට ITN නිවුස් පමණක් බලා එහි පෙන්වූ ආසියාවේ ආශ්චෛර්යමත් දේශය හෙට උදාවේ යැයි සිතමින් පිළිකන්නට ගොස් සුළුදිය පහකර නිදාගන්නා ලිං මැඩියන් යැයි ඔවුන් සිතීම පිළිබඳව අප කණගාටු විය යුතුය. "

කණගාටු වෙන්ඩ මක්කටෙයි ගොසිපො රටෙ බහුතරය පිලිකන්නෙ නෙවෙයි සරමෙම සුලු දිය පහකරගෙන බුදියන අයනෙ

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 1 reply · +7 points

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ "

මෙකත් වැරදි බුද්ධාගමේද ?

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 1 reply · +28 points

"ආරක්ෂක ලේකම් තුමා කිසිම වගකීමක නැතුව තැන තැන වාචාල කතා කියමින් .."සුදු කොඩි අරන් ආවත් වෙඩි තියන්න ,මරලා දාන්න කියලා එක එක වැරදි උපදෙස් දීලා තියෙනවා" ඒවා ඇහිච්ච මාධ්‍යවේදියෝ ඉඳලා තියෙනවා. කවුරුහරි එහෙම පහත් කතා කිව්වා නම් ඒ වෙනුවෙන් පපුව ඉස්සරහට දාන්න මම ලෑස්ති නෑ ."

සරත් ෆොන්සේකා

11 years ago @ http://www.gossiplanka... - SB\'s New Campus Theory · 0 replies · +30 points

ඈ බොල මෝඩ බුරූවෝ ....තෝ අධ්‍යාපන ඇමති වෙන්ඩ කලින් එ ලෙවල් තියලා මාස අටෙන් කැම්පස් වලට ලමයි ගත්තා ..තොට ඉසෙඩ් ස්කෝර් එක හරියට හදාගන්ඩ බැරි නිසා උන් දැන් අවුරුදු ගනන් බලන් ඉන්නවා යා ගන්ඩ බැරුව ..ඉස්සෙල්ල තෝ ඉසෙඩ් ස්කොර් එක හරියට හදාපිය ..ඉස්කෝල වල පන්ති අඩු කරන්ඩ කලියෙන් ..මීහරකා

11 years ago @ Gossip9.com - ලංකාවේ උ... · 0 replies · +4 points

ජාතියෙ හැටි නෙවෙයි ඒ කාලෙ රටෙ හැටි තමයි ඔය කියලා තියෙන්නෙ අන්තංපුරවලට ගෑනු ශ්‍රද්ධාවෙන් ගියා කියලද මේ ඉරාජ් වීරරත්නගෙ නම පාවිච්චි කරන මෝඩ මූසලයා හිතන් ඉන්නේ