ලුණුගම පොඩිසිරා

ලුණුගම පොඩිසිරා

190p

112 comments posted · 2 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Minister Dullas Alahap... · 0 replies · +1 points

ලොක්ක කොයි පැත්තෙන්ද දන්නෙ නැහැ ලකුණු දාගන්න හදන්නේ...?

10 years ago @ http://www.gossiplanka... - Sakvithi Ranasinghe Re... · 4 replies · +63 points

මචන් උබේ කතාව 100% ට 100% ක් ඇත්ත....මමත් මේ කාලකන්නි ආණ්ඩුවට
චන්දෙ දුන්න එකෙක්. මුනුත් එකයි UNP එක ආවත් එත් විනාසයි.ඊළගට චන්දෙ දෙන්න
සුදුසු පුද්ගලයා සරත් පොන්සේක කියල මමත් හිතනව...........

10 years ago @ http://www.gossiplanka... - Mother Helps Her Son t... · 5 replies · +48 points

මචන් උබේ කතාවට මම එකග නැහැ.මොකද ඔතන තියෙන්නේ සම්පුර්ණ
සමාජ දැනුම හා අද්ධයාපනය නැතිකම. එහෙම තිබුනනම් ඔයවගේ ප්‍රශ්නයක්
ඔතන වෙන්නේ නැහැ.අනික උබ කියනවනම් සුද්දගේ රටේ තියෙන්නේ
ගොන් නීති කියල අන්න එතන තමයි උබට වැරදුනේ මොකද සුද්දගේ රටේ
ගොන් නීති තිබුනනම් මෙච්චර මේ රටවල් සාර්ථක වෙන්නේ නැහැ.අපේ
රටේ තමයි ගොන් නීති තියෙන්නේ දුප්පත් එකාට තව නීතියක් තියෙන
එකාට තවත් නීතියක්......යකෝ අපේ රටේ තමයි අපරාද කාරයෝ ඉහල
තැන්වල ඉන්නේ උන් තමා මේ රට කන්නේ..මොකද මමත් ඉන්නේ සුදගේ රටේ
තමයි උබ කියන දේවල්නම් මෙහේ ඔහොම නැහැ. අනික සුද්දට බැනබැන මේ
රටවල් වලට එන්න කීදෙනෙක් දගලනවද බං ලංකාවේ කට්ටිය ඈ .........?
මේක තමයි සත්ත්‍ය උබ හිතන්න එපා මම සුද්ද උඩ දාගෙන කතා කරනවා කියල
මොකද එදා වගේම අදත් මම ආදරෙයි ලංකාවට මට ඕනේ ඇත්ත මොකද්ද කියල
තේරුම් කරලා දෙන්න විතරයි.........

11 years ago @ http://www.gossiplanka... - Nawaloka Incidents Not... · 1 reply · +421 points

යකෝ......දැන්කලේ මිනිහෙක් ගෑනියෙක් කරන්නත්....ගෑනියෙක් මිනිහෙක්
කරන්නත් පුළුවන් කාලයක් මේක....මේ වගේ photos මහ කජ්ජක්ද......?ඕව හොදයි
දුමින්දගේ පැත්තේ ඉන්න කුඩු ගහන එවුන්ට................

11 years ago @ http://www.gossiplanka... - Fuel Surcharge Reduced... · 14 replies · +231 points

අනේ......මේ ගොන්රජයි මුගේ වටේ ඉන්න හරක් ටිකයි කවද හරි මේ රට
හපයක් කරලා තමයි පස්ස බලන්නේ.......ඊලග පරම් පරාවට මොනවා ඉතුරු
වෙයිද මන්ද ......

11 years ago @ http://www.gossiplanka... - Seven Year Old Pushpak... · 14 replies · +688 points

යකෝ මු කොලු කාරයෙක් කියල දන්නවනම්..........තවත් ළමයින්ට මේ වගේ
දේවල් කරලා තියනවනම්........මේ ගමේ එවුන් මක් කලාද මෙච්චර කල්
මුට දෙකක් අනින්නෙ නැතුව........?එහෙම උනානම් මෙච්චර අපරාදයක්
වෙන්නේ නැහැ.................

11 years ago @ http://www.gossiplanka... - Duminda is Our God ! · 0 replies · +13 points

තව ටික දවසක් යනකොට මුන් කියයි මුගෙන් බුදුරැස් විහිදෙනව කියල....
අනේ මෙහෙමත් බත්කන හරක් අම්මපා...........?

11 years ago @ http://www.gossiplanka... - CBK Speaks About Her S... · 0 replies · +6 points

එතකොට මැඩම් අර එංගලන්තෙ පැත්තේ තියන ඉඩම් කාගෙද දන්නේ නැහැ නේද....?

11 years ago @ http://www.gossiplanka... - Russian National Commi... · 3 replies · +297 points

කවුරු උනත් මනුස්සයෝ.......අපි කොච්චර හොදයි කියල හිතුවත් අපේ රටේ මිනිස්සු ගැන
කොච්චර ඉන්නවද මේ රටේ ජරා සක්කිලි වැඩ කරන මිනිස්සු.........පව් කව්රු උනත්
මනුස්සයෙක්......................ඕවා ආත්ම ගානකට පළිසන්දෙන පව් වැඩ.........

11 years ago @ http://www.gossiplanka... - Maleeka Speaks About S... · 3 replies · +504 points

අනේ ඔයා බබා.....ඔයත් නිකන් බඩු සනත්ගේ කෑල්ලක් විතරයි
නිකන් උගුරට හොරා බේත් බොන්නෙ නැතුව ඉන්න.......නංගි.....