lankaproposals

lankaproposals

102p

31 comments posted · 15 followers · following 0

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manalayo · 0 replies · +7 points

නෙදර්ලන්තයේ රැකියාවක් කරන සිංහල කතෝලික ආගමේ මා විවාහ වීම සදහා උස හැඩරුව ඇති සුදුසු සහකාරියක් සොයමි. fz@zonnevastgoed.nl

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manalayo · 0 replies · +2 points

කතෝලික බොදු මිශ්‍ර ගුරු දෙමාපියන් හා එකම සහෝදරිය (විවාහ වී විදේශීය රටක පදිංචි), නවීන මෝටර් රථයක් හා නිවසක් හිමි පැහැපත් කඩවසම් 5'5'' උස විදේශීය රටක උසස් අධ්‍යාපනය ලත් වෛද්‍ය පුතුට සම තත්වයේ උගත් රූමත් ගුණ යහපත් අවුරුදු 30 ට අඩු දියණියක් විවාහය සඳහා සොයති. විදේශීය රටක පදිංචි හෝ විදේශගත වීමට කැමති දියණියක් වඩා සුදුසුයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංකය පළමු ලිපියෙන්ම එවා විමසන්න. romuthu@yahoo.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manalayo · 0 replies · +4 points

අගනුවර ව්‍යපාරික පවුලක බොදු ගොවි අවු 35 උස 5‘5‘‘ පශ්චාත් උපාධි, ගෞරව උපාධි දැනට වෛද්‍ය උපාධි හදාරණ රුවැති උගත් දියණියක් දෙමවුපියන් සොයයි. proposal.dilruk@yahoo.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +4 points

1976 අගෝස්තු දකුණේ උපන් උස 5' 5" අගනුවර පදිංචි බොදු ගොවි පෞද්ගලික අංශයේ කළමනාකාරිණී උගත් රූමත් බාල දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍රපිටපත සමග ලියන්න. prrlk0710@gmail.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +4 points

බොදු දේව වැදගත් පවුල් පසුබිමක් ඇති මහනුවර ප්‍රසිද්ධ බාලිකා විදුහලක උගත් 1983 අගෝස්තු 5'4" රූමත් පැහැපත් ඔස්ටෙ‍්‍ර්ලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලයේ ද්විත්ව උපාධිධාරි පියා සමඟ ව්‍යාපාරික කටයුතු වල වර්තමානයේ නියැලි සිටින දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණියට දුමින් මතින් තොර ගුණගරුක අවු.36ට අඩු උගත් උසස් රැකියාවක නියුතු සහකරුවෙකු මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියෝ සොයති. හඳහන සහ සියළුම විස්තර පළමු ලිපියෙන් අවශ්‍යයි. propopad@gmail.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +9 points

නුගේගොඩ සිංහල බෞද්ධ 1989 උපන් 5' උසස් බාලිකාවක අධ්‍යාපනයලත් උපාධිධාරී දැනට මැලේසියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන නවීන දෙමහල් නිවසක් හිමි පැහැපත් රූමත් නැණවත් විණීත එකම දියණියට උගත් ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. හඳහන එවන්න. නිර්භේදයි. sumangala0102@gmail.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +6 points

(30-08-2015 BCS 005) දෙමව්පියන් කොළඹ පදිංචි කො/විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔස්ට්‍රේලියාවේ ගණකාධිකරණය උපාධිය හිමි දැනට පශ්චාත් උපාධිය හදාරන ඔස්ට්‍රේලියාවේ පදිංචිය හිමි ස්ථිර රැකියාවක් කරන 1988-02-15 උපන් 5' 5" උස චරිතවත් ගුණගරුක දියණියට උගත් ගුණගරුක චරිතවත් පුතකුට දෙමව්පියන් ඇරයුම් කරයි. wickydp@yahoo.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +3 points

(30-08-2015 BCS 004) කොළඹට නුදුරු පැපිලියාන බොදු ගොවි 1977 අප්‍රේල් උපන් උස 5' 1" පැහැපත් පියකරු උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට සුදුසු උගත් සහකරුවෙකු මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න. hgprgamage@yahoo.com

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +3 points

(30-08-2015 BCS 003) කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 40 වියැති වාණිජවේදී උපාධිධාරි රජයේ බැංකුවක මානව සම්පත් කළමනාකාරිවරියක ලෙස සේවය කරන ගෘහ පාලනය මැනවින් දත් උගත් රූමත් විනීත නැගණියට සුදුසු සහකරුවෙක් සොහොයුරා සොයයි. 0112290014

10 years ago @ http://www.marriage-pr... - Mangala Yojana Manaliyo · 0 replies · +5 points

(30-08-2015 BCS 002) ඇමරිකාවේ පශ්චාත් උපාධියෙන් පසු එහි සේවයේ නියුතු ගොවි, කතෝලික 1981 උපන් 5'3'' පැහැපත් දියණියට බෞද්ධ / කතෝලික පුතකු මහරගම පදිංචි දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය විස්තර එවන්න. usaproposal81@gmail.com