බඩුම තමා

බඩුම තමා

124p

48 comments posted · 10 followers · following 7

11 years ago @ http://www.gossiplanka... - Malinga\'s Anger Over ... · 1 reply · +21 points

මාධ්‍යවෙදින් කියන එවුනුත් පුදුම වදයක් නේ දෙන්නේ ... අම්මා මරලා හරි කමක් නැ පත්තරේ මාකට් කරන එවුන් නේ ඉන්නේ ... ගොසිපා වුනත් එහෙම නෙවෙයි කියන්න බැ

11 years ago @ http://www.gossiplanka... - Cost Cutting Strategie... · 1 reply · +147 points

ශ්‍රි ලංකා ක්‍රිකට් යනු හොර ගුහාවක් නිසා පට්ට හොරු ටික ලාබ ලැබීම සඳහා මොල් තීරන ගැනීම ගැන දැනෙන්නේ පුදුම ප්‍රිතියකි. එමෙන්ම අනාගතයේ ලංකාවෙන් ක්‍රිකට් සෙල්ලම් කරන උන්ද පොලිටික්කන් මෙන් රටට සෙල්ලම් නොකරන කුලි හෙවායෝ රොත්තක් වීමේ සුබ නිමිති පහල වීම ගැන කියන්නට ඇත්තේ එකම දෙයකි ..
බඩුම තමා...

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 0 replies · -10 points

මෙක ලියලු එකා හම්බයෙක් එක්කෝ ඩිරෙක්ටර් වෙන්න ගිහින් චාටර් වෙච්ච එකෙක් ගොසිපාට ගානක් දෙන්න ඇති මෙක දාන්න .. නැත්නම් පාඨක අදහස් මෙහෙම දාන්න ගොසිපාට ඔච්චර චුන් මොකද ? සාධාරන සැකයක් එනවා මෙ ලිපිය ලියලා තියෙන ගොන් පාට බැලුවම සාමාන්‍යයෙන් මෙවගේ ගොන් ලිපි ගොසිපා දාන්නේ නැ ... එත් ලගදි දාපු චංගුමිගේ ලිපියයි මෙකයි අන්තිමයි . ගොසිපෝ උබ අඩු ගානක් දීලා ලගදි උසස් පෙල කරපු එකෙක්ව වැඩට ගත්තද ? එහෙනම් බන්දුලය් එස් බී වගේ ගානට ඇති. ගත්තනම් උබත් ඉවරයි ගොසිපෝ

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 1 reply · -14 points

මෙක උබද ලිව්වේ ..උබට මාර ආතල් එකක් නෙද තියෙන්නේ ... බුදුහාමුදුර්වන්ට අපහස කරන්න ‍ෆිල්ම් එකකට තියා මොන ජගතෙකුටවත් බැ... දැනගනින් ... උබ හම්බයෙක් කියලයි මට හිතෙන්නේ

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 1 reply · +1 points

හදගම විමුක්ති දක්ශයි ... රෙද්ද තමයි දුන්න්නොත් ඔකුන් ‍ෆිල්ම් එක හදයි බුදුහාමුදුරුවෝ ගේ පොරක් කියලා පෙන්නන ... මම කියන්නද තමන්ගේ ගැණිව හොලුවෙන් සිනමාපටියට දැම්මේ කව්ද කියලාත් .... විමුක්ති ආමි එකට හීන් නුලේ දාපු ලිංගිකත්වය ආදපු එකයි ... යකෝ මෙකේ ඉන්න වෙසිගේ පුතාලා ඔක්කොම එකයි හැම දෙම 100% හරි නැ හොද දෙවල් අරගෙන නරක් ඉවත් කරහං .. පෙනෙරේ වගේ ..එහෙමයි මගේ සර් මට කියා දුන්නේ

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 1 reply · -9 points

මෙකේ දාලා තියෙන කමෙට් දැක්කම හිතෙන්නේ එක දෙයයි ....
ඔපදුප වලට ලංකාවේ ඔනම දෙයක් කරතැකි ... හරියට ජෙ ආර් ගේ ව්‍යවස්ථාව වගේ.. එකෙකුට වත් වෙනස් කරන්න බැ ... ගොබ්බයො වගේ මෙකේ තියෙන ඔනම දෙයක් පිලිගන්නවා. ගොසිපෝ උබ කෙරුමෙක් ආ... ඔනම ලොක්කෙක් සොක්කෙක් කරන්න උබේ එක ලිපියකට පුලුවන් ඒ අපේ එවුන් කිසිම දෙයක් විචාර බුද්ධියෙන් හොයා නොබලන ජාතියක් නිසා. රතු වයින් බොන , කාලා මිනිමස් කනවා කියලා සුද්දා මුලින්ම ආපු දවසේ අපේ වුන් කිව්වේ අද අපි තුන් වෙලටම පාන් කන , අරක්කු බොන කිසිම විචාරයක් නැති ලොත්තයො ටිකක් වෙලා. ගොසිපෝ උබත් ඒ ජාතියෙම නිරුපනයක් වීම් ගැන කනගා‍ටුයි. උබ විචාර බුද්ධියක් තියෙන එකෙක් කියලයි අපි හිතුවේ.

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 0 replies · -6 points

යකෝ ගල් ඉබ්බෝ මේ බලපන් මෙකේ පිටපත සදහා දායක වෙලා ඉන්නේ තුට්‍ටු දෙකේ හාමුදුරුවෝ ද කියලා...
අනුශාෂකත්වය :මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ (ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය) මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛ්කිත හාමුදුරුවෝ( පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය කැලණිය විශ්ව විද්‍යාලය ), ආචාර්ය ආනන්ද ඩබ්. පී ගුරුගේ (මහාචාර්ය බුද්ධ දර්ශනය , කැලිෆොනියා විශ්ව විද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදය )
එ වගේම මෙකේ අධ්‍යක්ශනය සඳහා ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච දක්ෂ සිනමා කරුවෙක් වෙන චන්ද්‍රන් රත්නම් මහත්තයා( එතුමා ස්ටිවන් ස්පිල්බර්ග් එක්ක වැඩකරලා තියෙනවා) සමන් වීරමන් මහත්මයා එක්ක වැඩ කරලා තියෙනවා. මෙවගේ චිත්‍රපටියක් හදන එක ලෙසි වැඩක් නෙවෙයි. අතීතයේ තිබුන ආභරන , ගෘහ නිර්මාන එවා ලෙසි නැ... බුද්ධාගම ගැනවත් චිත්‍රපටි ගැනත් අධ්‍යක්ශනය ගැනත් නොදන්න උබලා අපි කමෙන්ට් වලින් පොරවල් වගේ පෙනවා කියලාද හිතන්නේ

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 2 replies · -1 points

http://www.siddharthathebuddha.com/ProjectProfile...
මෙකේ කෙමෙන්ට් දාන ගොඩක් එවුන් කිසිම දෙකට හොදයි කියන්නේ නැති නිකන්ම නිකන් ගොන් ජොක් කාරයෝ ටිකක් විතරක් වෙලා. ඉස්සර මෙකේ පලකරපු ලිපි වල යමක් තිබ්බා නමුත් දැන් මෙක පලකරන ලිපි අයි ටි එන් එකේ මෙනකයි නෙහාරයි ඉන්න ගොන් ටෙලියක් වගේ

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 0 replies · -15 points

මෙකේ කමෙන්ට් කරන් උන් කී දෙනෙක් ඔක බැලුවද කියන එක සැකයි http://www.siddharthathebuddha.com/ProjectProfile...

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 12 replies · +7 points

මෙකේ කෙමෙන්ට් දාන ගොඩක් එවුන් කිසිම දෙකට හොදයි කියන්නේ නැති නිකන්ම නිකන් ගොන් ජොක් කාරයෝ ටිකක් විතරක් වෙලා. ඉස්සර මෙකේ පලකරපු ලිපි වල යමක් තිබ්බා නමුත් දැන් මෙක පලකරන ලිපි අයි ටි එන් එකේ මෙනකයි නෙහාරයි ඉන්න ගොන් ටෙලියක් වගේ

මම හිතන්නේ කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මෙවගේ ලිපි පලකරලා වෙබ් සයිට් එක මාකට් කරන්න නම් හදන්නේ එක තනිකරම වීනා මලික් ජනප්‍රිය වෙන්න නිරුවතින් මැගසින් එකක කවර් පෙජ් එකේ හිටියා වගේ

මේ ලින්ක් එකෙන් බලපන්ලා... http://www.siddharthathebuddha.com/ProjectProfile...

මෙ අපේ නායක හාමුදුරුවරු මේ ගැන කියපුවා
“A well researched script on the life of Prince Siddhartha until the
attainment of enlightenment for an International Motion Picture that will
depict the futility of the pursuit of happiness through the accumulation of wealth,
power or material gains.” - Ven. Professor Bellanwila Wimalaratana Nayake Thero
Chancellor, Sri Jayawardhanapura University, Sri Lanka

“Producers of the Motion Picture ‘Siddhartha – The Buddha’ have
taken great care to ensure the authenticity of the Story.” - Ven. Prof. Kollupitiye Mahinda Sangarakkitha Nayake Thero,
Chief Incumbent of the Kelani Raja Maha Vihara,
Professor Department of Pali and Buddhist Studies,
University of Kelaniya, Sri Lanka.

ගොසිපෝ ගොන් ආතල් ගන්න එපා තෙරුමක් නැති විදියට ආටිකල් දාලා