Lanka Hot News
47p16 comments posted · 40 followers · following 0
3 months ago @ https://www.lankahotne... - Two Lankans among thre... · 0 replies · +2 points
4 years ago @ https://www.lankahotne... - මෝඩ යකා ... · 0 replies · +1 points
5 years ago @ https://www.lankahotne... - තවත් ගම්... · 0 replies · +1 points
8 years ago @ https://www.lankahotne... - Gotabhaya says he does... · 1 reply · 0 points
02 ඔබ අප වෙබ් අඩවියේ නව පාඨකයෙකු නම් රාජපක්ෂලාට පු*** ක දුන්නාද නැත්ද දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර අවරුදු 3ක් පමණ පෙර රාජපක්ෂ යුගයේදී අප වෙබ් අඩවියේ පළවූ පුවත් කියවන්න එවිට ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත
9 years ago @ https://www.lankahotne... - Ravi Karunanayake · 0 replies · +2 points
එකලද සමහරුන් විසින් අප විපක්ෂයට කඩේ යන බවට මත ඉදිරිපත් කරන ලදී. එසේ පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් කඩේ ගියානම් යහපාලන ආණ්ඩුවෙන් මේ වන විට අපගේ වෙබ් අඩවියේ රාජ්‍ය අනුග්‍රහය සහිත වෙළද දැන්වීම් ඔබ හට දැක ගත හැකි වනු ඇත. ( එසේ අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ 5 කට වඩා දැන්වීම් ලබාදී ඇති වෙබ් අඩවි ඔබ හට අන්තර්ජාලය තුළ සොයාගත හැකිය) නාමල් රාජපක්ෂ දළදා මාලිගය වටා කාර් රේස් පදිද්දී සහ තවත් කියා නිම කළ නොහැකි ගොබ්බ වැඩ කරද්දී ඒවා වාර්තා කරේ අප වෙබ් අඩවියයි. දහම් සිරිසේන නයිට් ක්ලබ් වල පිස්සු නටද්දී ඒවා වාර්තා කරන්නේ අප වෙබ් අඩවියයි. ඉදිරියට පත්වන ආණ්ඩු සහ නායකයන්ටද එය අදාලය. මේ වන තෙක් එක රුපියලක් හෝ දේශපාලන පක්ෂයකින් ආණ්ඩුවකින් හෝ ලබාගෙන නොමැති අපට කාටවත් කඩේ යාමට උවමනාවක් නැත .පාඨක ඔබ අපගේ වත්කමයි. අප කඩේ යනවානම් කඩේ යන්නේ පාඨක ඔබට බව කියනු කැමැත්තෙමු.
ස්තුතියි ...
ලංකා හොට් නිව්ස්
9 years ago @ https://www.lankahotne... - Ravi Karunanayake · 0 replies · +3 points
අප වෙබ් අඩවිය ගැන යම් අදහසක් දැරීමේ අයිතිය ඔබ සතුය. නමුත් ඔබ 2010 වසරේ අප වෙබ් අඩවිය ආරම්භක වකවානුවේ සිට මේ වන තෙක් සිටි පාඨකයෙකු නම් අප වෙබ් අඩවිය ගැන ඔබ හොදින්ම දන්නවා ඇතැයි සිතමු. ( හැකිනම් රාජපක්ෂ පාලන කාලයේ අප වෙබ් අඩවිය තුළ පළවූ පුවත් කියවන්න )
සැමවිටම අප වෙබ් අඩවිය පවතින රජයේ අඩුපාඩු දුෂණ වංචා හෙළිකරන අතර එවැනි පුවත් වලට ප්‍රමුඛ තාවය ලබා දේ. එය රාජපක්ෂ ආණ්ඩුවද සිරිසේන+රනිල් ආණ්ඩුවද යන්න අපට අදාල නොවේ.
සාමාන්‍යයෙන් ජනමාධ්‍යක් 60% විපක්ෂයටද 40% පවතින ආණ්ඩුවටද ඉඩ ලබාදීම සුදුසු යැයි අපි විශවාස කරමු . ඒ අන් කිසි අරමුණ කටවත් නොව ජනතාවගේ අභිවෘදිය උදෙසාමය.
2010 සිට 2012 දක්වා අප හට තිබු මෙවැනිම චෝදනාවක් වන්නේ මෙම වෙබ් අඩවිය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් කඩේ යාමට අටවා ගන්නා ලද වෙබ් අඩවියක් බවත්ය (එම අදහස බොහෝ දුරට දරණු ලැබුවේ රාජපක්ෂ හිතවාදී අයවලුන් විසිනි) අද වනතෙක් අප වෙබ් අඩවියේ කිසිවකුත් සරත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවකුත් හමුවී හෝ කතාබස් කර හෝ නොමැත.
11 years ago @ https://www.lankahotne... - Minister Badurdeen ass... · 0 replies · +1 points
11 years ago @ https://www.lankahotne... - Minister Badurdeen ass... · 0 replies · +1 points
12 years ago @ https://www.lankahotne... - News For Srilanka · 0 replies · +1 points
12 years ago @ https://www.lankahotne... - News For Srilanka · 0 replies · +1 points