ඒ ගෑනිට කොටි සමරන්න යන්නත් හොඳයි.
රටේ ජනාධිපතිට විරුද්ධව කැරලි ගහල එලවනකොට නීති නෑ.
රටේ පාර්ලිමේන්තුවට ගිනි තියන්න ගියපු එවුන්ට නීති නෑ.
මහජනතාවට ව්‍යවස්තාව උල්ලංගනය කරන්න පුළුවන් කියපු අයට නීති නෑ.
තව බෝම්බ ගහගන්න ආසද අහපු තම්බියට නීති නෑ.
අධිකරණයට අපහාස කරපු රන්ජන්ට නීතිය නෑ
නීතිය තියෙන්නෙ රංග ගෙ උසාවියේ කොටින්ට කෑ ගහපු අයට විතරයි.
රංග ඔයා හරි පොඩි මිනිහෙක් ඔයා ලාමකයි මොන්ටිසෝර් ළමයි වගේ.
පොන්... කියල බැන්නට අවුරුදු 6ක් හිරේ. බෝම්බ ගහපු එකාගෙ තාත්තා තව බෝම්බ පත්තු කරගන්න ආසද කියල අහපු එකට දඩුවමක් නැද්ද? ඌත් ඇප අරන් ඉන්නෙ කාට සල්ලි දීලද කියල හොයල බලලා ආපහු ඇතුලට දාන්න බැරිය ඉතින්. හාමුදුරුවරුන්ට තමා මේ සක්කිලිගෙ ඔක්කොම සද්ද පාදිලිල ලෙබ්බෙලා ඩයස්පෝරාව කරේ තියාගෙන යන්නෙ. අනේ අපිට මොකද ඕනි ලබ්බක් කර ගන්න එකයි ඇත්තෙ උඹල ඡන්දෙ දුන්නා නම් උඹලම විදෝපල්ලා. ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙ කරපු වැඩේම අනිත් පැත්ත මුන් කරන්නෙ කියල මේ අවුරුදු 2ට අපිට නම් හොඳට තේරෙනවා.
මේ රටේ සියළුම බිස්නස් කරන අය බදු වංගු ගහනවා. 100% කම එහෙම තමයි. මේ කරන වැඩේ සම්පූර්ණයෙන් වැරදි. බදු ගෙවල නැත්නම් ඒවට නඩු දාල අදාල බදු මුදල අය කරගන්න ඕනි. විමර්ෂන පටන් ගන්න කොටම බන්ධනාගාරගත කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි ලංකාවෙ තියෙන බදු ක්‍රමයෙ හැටියට බදු නිළධාරීන් 10 දෙනෙක් ගත්තොත් හදන්නෙ 10 විදිහකට අනික තමයි ඔය ආදායම් බදු එකේ වැඩ කරන නිළධාරීන්ම තමා ලොකු ලොකු කම්පැණි ඔඩිට් කරල tax file කරන්නෙ. මෙහෙම කරන එක වැරදී. අර expo මුදලාලි තමයි ඔක්කොටම වඩා බය වෙලා ඇත්තෙ හැබැයි. මේ වැඩෙන් හැම බඩුවක්ම ගණන් වැඩි වෙනවා දැනනටත් උද්දමනය 6.7යි. පිටකොටුවෙ චීනෙටත් වඩා අඩුවට බඩු දෙන්නෙ කොහොමද කියල පොඩි එකෙක් උනත් දන්නවා. රේගුවෙ ඉන්න අයගෙන් විමර්ශන පටන් ගන්න බොරුවට මුදලාලිලව අල්ලගන්නෙ නැතිව.
මහින්දගෙ ගෙදර කරන්ට් කැපුවෙ නෑ හිටපු ජනාධිපති හින්ද? උඹ මොකෙක්ද? රුපියල් 7000 කරන්ට් බිල වත් ගෙවාගන්න බැරි වෙච්ච බූරුවෙක්නෙ. මහින්ද තමයි රටේ 100% ම කරන්ට් දීපු මිනිහා මහින්ද ලක්ෂ 1000ක බිලක් නොගෙවා හිටියත් අවුලක් නෑ.
සත්‍ය හෙලි වෙලා ඉවරයි. නිකන්ම නිකන් පොඩි ත්‍රස්තවාදියෙක් 300 ගාණක් මැරුවා. ඒ කාලෙ ජාතික සංහිඳියාවෙ උච්චතම වෙලාව. ඥානසාර හාමුදුරුවෝ වගේ අය කට කැඩෙනකම් අන්තවාදීන් ගැන කතා කරා හැබැයි මොකෙක්ව වත් ඇල්ලුවෙ නෑ. ඥානසාර හාමුදුරුවන්ව විතරක් හිරේට දැම්මා. ඕනි බබෙක්ට ගේමක් දෙන්න පුළුවන් කාලයක් ඒක. ආරක්ෂාවක් නෑ හමුදාවෙ අයට නඩු පිට නඩු රෝඩ් බ්ලොක් නෑ. හමුදා කඳවුරු ටිකත් අයින් කරා. ආරක්ෂක අංශ වල කිසිම සම්බන්දීකරනයක් නෑ හැමෝම වැඩ කලේ රාජපක්ෂලා හිරේ දාන වැඩ විතරයි වෙන කිසිම වැඩක් කරේ නෑ. ඕකනෙ ඇත්ත. දැන් අර සහරාන් අතින් මැරුණ කියන එකට මුන්ට ලැජ්ජයි ඉතින් හොයනවා මහමොලකාරයෝ. කොහේ ඉන්න මහමොලකාරයෙක්ද ඕයි. ඔළුවෙන් හිටන් කිව්වත් සහරාන්ම තමා මහමොලකාරයා. නැති එකෙක්ව හොයනවා ඉතින්.
මේකෙ මොකද්ද අවුල ඉතින්. කොරල් පර කෑල්ලක් තියන් ඉන්න බැයිද, ඇයි අර හිකකඩුව පැත්තෙ විකුණන්න තියෙන්නෙ. කොටි දත් බන් ඉස්සර ගම්වල මිනිස්සු ඕනි තරම් බෙල්ලෙ එල්ලන් හිටියෙ. අනේ මන්ද. අර කුඩු ගේන උන්ව අල්ලපන්කො මේ දෙකයි පනහෙ වැඩ වලට නැහෙන්නෙ. කොටි දතුයි. පැටුල් ලීටරි 4ක් තියාගත්ත එවුන් අල්ලන ඒව දාල රඟන්න එපා බන්.
අපි එතකොට ඉස්කොලෙ යන වයසෙ. අපි හැමෝම හොස්පිටල් ගියාම පිටගැස්මට බෙහෙත් විදල කිව්වා බලු පැටිය දවස් 10ක් යන්න කලින් මැරුනොත් එන්න කියල. දවස් 6ක් විතර යද්දී බල්ලා මැරුණා අපි ඉස්පිරිතාලෙට ගියාම අපිට හොඳටම බැනල බැනල බෙහෙත් විද්දා. මගෙ කෑවෙ අත. මාව ambulance එකේ රිජ්වේ එකට එව්වා මගේ කාල තියෙන්නෙ අත හින්ද මොලේට ලඟයි කියල. අනිත් හැමෝගෙම කාල තිබ්බෙ කකුල හින්ද එයාලට වෙනම විද්දා. රිජ්වේ එකෙන් සෑහෙන බෙහෙත් තොගයක් විදලා ආපහු මාසෙන් මාසෙට මාස 6ක් විතර බෙහෙත් විද්දා.
ජලභිතිකාව හැදුනම බල්ලො කිසිම හේතුවක් නැතුව හපනව ලේ එන්නම. පළවෙනි දවසෙ ඌට මාර විදිහට කේන්ති ගිහින් හැමෝවම කන්න පනිනවා ඔළුව අතගාන්න ගිහින් මගෙ අත කෑවා. කන්ට්‍රෝල් කරන්න බෑ. ඊට පස්සෙ ඌව ගැට ගහලම තියන්න ඕනි. එහෙම තිබ්බට ඌට කිසිම දෙයක් කන්නත් බෑ කෑම දුන්නට කන්නෙ නෑ කෑම ඔක්කොම විසිකරල දානව. දවසෙම කෑගගහ ඉන්නවා ඔහොම ඉඳල දවස් 7 - 10 යනකොට මැරෙනවා. අපේ ගෙදර හිටපු බලු පැටියට එහෙම උනා. ඌට බෙහෙත් විදින්න අරන් ගියාම කිව්වා තාම පොඩි වැඩියි තව මාස දෙකකින් විතර අරන් එන්න කියල. ඊට පස්සෙ අපි හිතන්නෙ දඩාවතේ ගිය පිස්සු බල්ලෙක් මේ පැටියව හපලා කොහොම හරි එක දාවසක් ඇතුලත ඒ පැටියා අපේ ගෙදර හිටපු හැමෝවම කෑවා ලේ එන්නම.
හදිසි කෝපය ලොකු විනාසෙකට මුල.
අනුරයයිය වගේම තමා. කොරගන්න බෑ කොච්චර බලේ තිබ්බත්.
බෝට ගිය පාරෙමයි යන්නෙ.