කුෂා

කුෂා

168p

128 comments posted · 1 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ගෝඨාභයග... · 0 replies · +29 points

කමෙන්ට් කියවද්දී මතක් වුනේ මැක්කාගේ කතාව....
ඔය වෙඩින් එක ගැන 2011දිවත් මෙහෙම කතාවුනේ නෑ...

4 years ago @ http://www.gossiplanka... - යසෝදරාට... · 0 replies · +3 points

ලංකා එමිරේට්ස් එයා ලංකා ගන්න හේතුව නොදන්නවානම් කියන්නම්...
1998 වෙද්දී එංගලන්තේ හීත්‍රෝ ගුවන්තොටුපලේ ටර්මිනල් ග්‍රේඩින් එකේ අංක දෙකට හිටිය එයා ලංකා එක ගත්තේ ඒ ග්‍රේඩින් එකේ අංක 08 හිටිය එමිරේට්ස් මොකද ලේසියට ඔහොම පිනක් පහල වෙන්නේ නැති නිසා...
අන්තිමට ලංකාවේ එයා ලයින් එක අරන් ඒ ලයින් එක හරහා ලෝන්ගස්ට් රූට් එමිරේට්ස් වලින් අරන් 2008 දී යද්දී ඒ රූට්ස් ඔක්කොම එක්ක ලංකාවෙන් යන්න ගියා

4 years ago @ http://www.gossiplanka... - යසෝදරාට... · 5 replies · +41 points

හම්මේ ඒ කාලේ ලෝකේ හොඳම ගුවන් සේවා 5න් එකක් විච්චි එයා ලංකා එක කුණු කොල්ලෙට එමිරේට්ස් එකට වික්කා,
ලංලෝ එක අඹේවෙල ලංවා කාබුල් ලංකා පුගොඩ වේටෙක්ස් වෝටර්ස් එඩ්ජ් නැෂනල් ඉන්ෂුවරන්ස් ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් ලංකා ගෑස් ලංකාවේ වැඩිම බිස්නස් වෙන ෂෙඩ් 50 IOC එකට තා ඕනද

4 years ago @ http://www.gossiplanka... - තීරණාත්... · 0 replies · +2 points

ඉන්දියාව ලෝකෙම ක්‍රිකට් කෑවා...
බිග් 3 පැනල් එකක් දාගෙන ලෝක ක්‍රිකට් වල ක්‍රිකට් අභිවෘද්ධියට යොදන අරමුදල් වලින් 40% එහා මුදල් ලබාගන්නේ ඉන්දියාව.
ඒකට එරෙහි වුන වෙස්ට් ඉන්ඩියන් සවුත් ඇෆ්රිකන් සහ බන්ගලියෝ IPL වලට ක්‍රීඩකයෝ ගන්නේ නෑ කියල මල්ලට දාගත්ත.ඒ වගේම විනිසුරුවන්ගේ තීරණ විවේචනය කරමින් තමන්ට අවනත තත්වයකට පත්කරගන්න උත්සාහ කරනවා..

4 years ago @ http://www.gossiplanka... - අතුලගෙන... · 0 replies · +6 points

ඇයි අවුල්ද ??

5 years ago @ http://www.gossiplanka... - දැන් දැර... · 0 replies · +35 points

යකෝ රටට දෙයක් කරන්න යන උන්ට මාර සීන් නේ තියෙන්නේ.උන් මහා පජාත වැඩක් කරොත් ඌට හරි ඒකිට හරි ඒක මතක නෑ..
නැත්නම් ටෙන්ෂන්.. නැත්නම් මම දන්නේ නෑ.මොකටද ඔයි මුන්ව පාර්ලිමේන්තු යවන්නේ..

6 years ago @ http://www.gossiplanka... - පෙට‍්‍... · 0 replies · +22 points

මේක තනිකර නොහැකියාවක් පෙන්නුම් කරන්නේ හැබැයි මේක තනි අමාත්‍යංශයක නොහැකියාවක් විතරයි.
පක්ෂ භේද නැතුව සප්ලයි අඩාල කරන උන්ව ඉන්ටඩික්ට් කරලා හරි විදිහට සප්ලයි එක දෙන්න ඕන.ඒ වගේම තෙල් සංස්ථාව විදිහට දැන් ඒ ආයතනයේ රාජකාරි අත්‍යවශ්‍ය සේවාවක් නම් ප්‍රවාහනය වෙනත් ආයතනයක උන් කරනකල් බලන් ඉඳින එකනම් සුදුසු දෙයක් නෙවෙයි...ප්‍රවාහන පහසුකම් හදාගෙන මෙය මිනිසුන්ට කරදරයක් නොවන ආකාරයට සැපයීමට වග බලාගත යුතුයි..
අත්‍යවශ්‍ය සේවානම් ඒම ආයතන 24*7 වියයුතුයි.

6 years ago @ http://www.gossiplanka... - මුදල් තබ... · 0 replies · +3 points

ඔය බ්ලු වේල් ගේම් එක ගහන සෙට් එකද කොහෙද...
ඔහොම්මම ඕකුන් ටික තව සතියකින් විතර මැරිලා ඉඳීද දන්නේ නෑ ....

6 years ago @ http://www.gossiplanka... - ජගත් ජයස... · 3 replies · +163 points

තාම දන්නේ නැතුව ඇති ඉක්මනට පත්තරේට දාපල්ලා මේ නිවුස් එක.
මේ පටන්ගැන්ම පමණයි....තවත් අඳුරු අනාගතයක පෙරනිමිති කියන කතා මේ ඇසුරෙන් තඹ හොරු නැව් හොරුන්ගේ මුවගින් ඇසේවි.... සතුටුයි මේ ගොන් 6,200,000 එකෙක් නොවුනට නමුත් හදවතින්ම දුකයි මේ අධම ක්‍රියා බලා සිටින්නට සිදුවීම ගැන..

6 years ago @ http://www.gossiplanka... - අපොස උසස... · 0 replies · +12 points

යකෝ අපේ කාලේ තිබ්බේ නෑනේ...
හැබැයි තිබ්බේ නැතත් අපිට ක්‍රීඩාව ඇර වෙන විෂයක් තිබ්බෙත් නෑ හිටං ...
මොන සබ්ජෙක්ට් එක උනත් අපි ඉතින් ග්‍රවුන්ඩ් එකේ තමයි හිටං...