පීතර් අප්පු

පීතර් අප්පු

149p

218 comments posted · 2 followers · following 0

9 years ago @ Gossip-LankaNews - Facebook Friends distr... · 1 reply · +1 points

එපා නම් කටයි පුකයි දෙකම වාහගෙන පැත්තකට වෙලා හිටු. හොද දෙයක් කරන කොට හොදක් කියන්න පුරුදු වෙයන් ගොබ්බයා.....

9 years ago @ http://www.gossiplanka... - Cyberbullying Drives 1... · 6 replies · +98 points

අනේ පලයන් බන් යන්න. රෙද්දක් කියවනවා. විශ්ව විද්‍යාලයක් අවුරුද්දේ දවස් කීයද ඇරලා තියෙන්නේ. වැඩි දවසක් වහලා තියෙන්නේ රෙද්දේ අරගල නිසා. එක එකා ගේ ඕන එපා කම් වලට අරගල කර කර ඉන්නවා ගිය වැඩේ කර ගන්නේ නැතුව. ඔහොම අරගල කරනවා නම් උබලා උපාධිය අරන් එලියට ගියාමත් ඔය වගේ අරගල කරන්න ඕන. ඔක්කොම සෙල්ලම් උබලගේ උපාධිය අරන් ජොබ් එකක් ගන්නකම් විතරයි. මගුල් කියවනවා

9 years ago @ http://www.gossiplanka... - Suicide Prevention Net... · 0 replies · +7 points

වැටට විතරක් නෙමෙයි ගග දිගට අලි වැටවල් වගේ කරන්ට් වයර් දාමු. එතකොට පනිනවා බොරු ( කරන්ට් වද්දාගෙන මැරුණත්) හි හි හි ලෙඩා මලත් බඩ සුද්දයි.... කොහොමද මගේ ටිකිරි මොලේ....

10 years ago @ http://www.gossiplanka... - Clash at Richmond-Mahi... · 1 reply · +37 points

අන්තිම කුජීතයි මහින්දෙ හැසිරිච්ච විදිහ. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. අන්තිම කැත විදියට හැසිරිලා ඉස්කෝලේ නමත් සවුත්තු කර ගෙන ඉවරයි. දැන් නම් අපිටත් කියන්න තියෙන්නේ ' මහින්දෙ තමයි ඉස්කෝලේ' කියලා තමයි. o.0

10 years ago @ http://33000.lk/ - පරිගණක ක... · 0 replies · +8 points

සබන් කාලක් වත් හොයලා දෙමු නාන ගමන් කුණු ටිකත් අතුල්ල ගන්න

10 years ago @ http://33000.lk/ - හෙට පාන්... · 0 replies · +3 points

ටි වී එකෙන් බලන්න

10 years ago @ http://33000.lk/ - පිටිදූව... · 0 replies · +2 points

දෙකේම සිටිමින් දුකටම ආවඩන කරුමේ.....

10 years ago @ http://33000.lk/ - ෆේස්බුක... · 0 replies · +3 points

මචන් පට්ටම කතාව. ඇත්ත තමයි ෆේස්බූක් තහනම් කරන්න ඕන. මේ ඔක්කොම සියදිවි නසා ගැනීම් අපරාද එක නිසා නේ.... මම නම් කියන්නේ ලංකාවේ සාරිත් තහනම් කරන්න ඕන. කොටින්ම ඇදුම් ඔක්කොම තහනම් කරලා ව* (ඩේ) හොල්ල හොල්ල පාරේ යන්න දෙන්න ඕන. එතකොට අපේ උන්ට එල්ලෙන ඕන උනාම එල්ලෙන්න දේවල් නැති වෙනවනේ. (සිරාවටම සුදු පුතේ, මොලේ බලව ගනින් මගේ දෙයියෝ....)

10 years ago @ http://33000.lk/ - අනර්කලී ... · 0 replies · +7 points

තොට. මෝලෝ පොස්ට් එකට අදාලව කමෙන්ට් දාපිය

10 years ago @ http://33000.lk/ - ජනාධිපත... · 0 replies · +18 points

දැන් නම් මේවා පට්ටම විහිළු වෙලා තියෙන්නේ, අනේ අම්මපා මේ වගේ මිනිස්සු... හිගා කාලා ජිවත් වෙනවා මිට සැපයි