මද්දයස්ත  මතදාරී

මද්දයස්ත මතදාරී

101p

127 comments posted · 24 followers · following 0

11 years ago @ gossip lanka hot news - බස්‌ ගැ... · 0 replies · +1 points

මචන්ලා exgossip බලන්න විදිහක් නැද්ද?? එක banned කරලද

11 years ago @ http://exgossip.com/ - වෙල්ගමග... · 1 reply · +9 points

ගොසිපෝ වැදහත් එකක් දාපන් බන් , දාන එකක් නැත්තම් '' සමාවෙන්න අද ලිපි පළකරන්නේ'' නැහැ කියල දාපන්. අපිට මේ හුට පටේ එපාවෙලා තියෙන්නේ . මම මේ අහන්න කියල හිටියේ, අර ගොන් නීතිපතිය මේ දවස්වල කරන මොංගල් වැඩ මොනාද ගොසිපෝ , හොරුන්න්ව මිනිමරුවන්ව නිදහස් කරන එක???

11 years ago @ http://exgossip.com/ - රුපවාහි... · 0 replies · +4 points

මේ රජයට ඕන පාරවල් ,පාලන හදල ලොකු ලොකු ගොඩනැගİලİ ගහල කොමේස් ගහන උන්ට අත දෙන එකනෙ .නැත්ටම් අයෙ කතෙරේ වඩේİන්නේ නැහැනේ.

11 years ago @ http://exgossip.com/ - මත්තලට ග... · 3 replies · -9 points

මම ඉන්න රටෙත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 5 විතර තියෙනවා ඒවටත් ගුවන් යාන එන්නේ දවසට 3-4 විතරෛ . සීසන් කාලෙට තව වැඩි වෙය් . සංචාරක ආයතන ලංකාවට යන පැකේජ් හැදුවට පස්සේ සමහරවිට ගුවන්යානා වැඩිවේ .බලනු තව 3 මාසයක් විතර ???

11 years ago @ http://exgossip.com/ - වාස් ගුණ... · 0 replies · +4 points

මොනවා වුනත් රජයෙන් හෝ පාතාලය ඉවරකරනවනම් අපේ ප්‍රණාමය. නමුත් තමන්ගේ පාතාලය එදිරියට දාල තමන්ගේ වැඩකරනවට අපි 100% විරුද්දඊ . පොලිස් විරුවනෙනි ඔබ සම්ජෙට හොද දෙයක් කෙරුවොත් ඒවා අපි අමතක කරන්නේ නැහැ. ඔබට ජය !!!

11 years ago @ http://exgossip.com/ - Miss earth-2011 කි... · 0 replies · +4 points

සාදරයෙන් පිලිගන්නවා ගොසිපව. අපි පුදුම අමාරුවෙන් හිටියේ රටගැන ඇත්ත තොරතුරු නැතිව. ගොසිප් ලංකා කියන තරමක් කෙපරමඊ ලියන්නේ.

11 years ago @ gossip lanka hot news - ශ්‍රී ල... · 0 replies · +1 points

රජකාලේ ඉදලම ඉන්දියාව කොහොමත් කලේ අපිට අරින එක තමා ????මුන්ට හෙන ගහන්න ඕන ..

11 years ago @ Gossip9.com - මරදානේ ව... · 0 replies · +54 points

උබලට තේරෙන්නෑ මේ හිරු ටීවී කරන වැඩේ ?? දැන් දුමින්දය ලංකාවට එන්නනේ යන්නේ ඉතින් මුගේ අයිය මේ වගේ රටේ වෙන නීති විරෝදී වැඩ දාල උගෙ මල්ලිගේ තියෙන කුඩු බිස්නස් එකට සුදු හුණු ගාන්න යන්නේ. අනේ හුකේ අපි අහුවෙඉ ඕවලට

11 years ago @ Gossip9.com - ජනපතිගේ ... · 0 replies · +32 points

මේවට කොමෙන්ටු දාන්නත් බයඊ සුදුවන් නිසා ,ගොසිපෝ බලාගෙන ,හබඊ පට්ට ආ ....විමලනම් එතන ලාමක ටින් ටින් ගානට ඉන්නේ ඌ කොහොමත් ගොට්ටනේ ..

11 years ago @ Gossip9.com - තව දුරට... · 5 replies · -22 points

මචන්ල්ල හලාල් වර්ජනය කලාට මටනම් ප්‍රශ්නයක් නැහැ නමුත් මුස්ලිම් හැමදේම වර්ජනය කරන්න ඉස්සෙල්ල ඒවාට ප්‍රතිකර්ම දෙන්න වෙනවා ඔය සියලුම සංවිදාන වලට? මොකද Brandix සහ අනිකුත් මුස්ලිම් ඇගලුම් කර්මාන්ත ශාලා මුස්ලිම් වියපාරිකයන්ගේ ,ඒවා වර්ජනය කලොත් මිනිස්සු කීයක් අනාත වෙනවද,ඔය බොදුබල සංවිදානය එකට උත්තර දෙනවද ??ඕව ඔක්කොම බොරු baila තමා,ඉස්සෙල්ල සාසනය රැකගෙන ඊටපස්සේ අනිත් ඒවා බැලුවනම් හොදෛ