කොටියම කාපිය

කොටියම කාපිය

136p

66 comments posted · 1 followers · following 0

10 years ago @ http://33000.lk/ - අභ්‍යා... · 0 replies · +6 points

MR යටතේ අපි වැසිකිලි යන විදියත් ලගදීම බලගත්තෙකි. කරුමේ කැලා ටිකත් නෑනේ කැලේට යන්නත්

10 years ago @ http://33000.lk/ - අජිත් ප්... · 0 replies · +17 points

මේකේ ලොකු වරදක් මම නම් දකින්නේ නෑ. මේක හැබැයි රගපෑමක් නම් මූව තියන්න වටින්නේ නෑ. ආබාදිත බව පාවිචිය නම් හොද නෑ. වරද තියෙනේ මේ ක්‍රමයේ සල්ලි නැතුව චන්ද කරන්නත් බෑනේ. ඉතින් මුදලාලිලා තමයි චන්ද කරන්නේ. අපිට තියෙන්නේ මුදලාලි කෙනෙක් තෝරාගන්න

10 years ago @ http://33000.lk/ - කාන්තාව... · 0 replies · +5 points

කතාව ඇත්ත. permit ලිමිට් වලට හරියන්න modify කරලා එවන්නේ

10 years ago @ http://33000.lk/ - රවී හා න... · 1 reply · +58 points

මේවා නිකන් Hollywood weddings වගේ.සල්ලි තියන අය තව තවත් සල්ලි වැඩි කරගන්නවා. ප්‍රසිද්දිය වැඩි කරගන්නවා.අපි ඉතින් සුපුරුදු කට්ට කමින් බොමින් ගෙවමින් (tax ) හූල්ලමින් ජීවත් වෙනවා

10 years ago @ http://33000.lk/ - පොළොන්න... · 1 reply · +46 points

බල්ලෝ අනිත් බල්ලන්ව අදුරනව . උන් හපගන්නවා . අපේ ගේ ඉස්සරහත් වල් බල්ලෝ 2ක් හපාගත්ත. ඕක සාමාන්‍ය දෙයක්

10 years ago @ http://33000.lk/ - කාන්තාව... · 4 replies · +21 points

sure එකට seat belt දාල ඉදල නෑ . මේකට නැත්තන් මැරෙන්න විදියක් නෑ

10 years ago @ http://33000.lk/ - නදීෂා හා... · 1 reply · +60 points

මේක මේ පරණ විවාදයක්. මම මේක දවසක් මරදානේ දෙක්කා. වේස බඩු 2ක් බැන ගන්න එකනේ. ටිකක් වෙලා යද්දී dealer එවිල්ලා shape එකක් දානවා. ආය පොඩ්ඩකින් පටන් ගන්නවා

10 years ago @ http://33000.lk/ - \"ගී රඟ සි... · 4 replies · +16 points

අනේ මේ පුළුල් පරීක්ෂණ. අපි දන්නේ නැද්ද ඕවා ගැන. හැම එකාටම වෙලා තියෙන්නේ පොරවල් වෙන්න. කුහක කමයි, කපටි කමයි දෙකම

10 years ago @ http://33000.lk/ - නදීෂාගේ ... · 0 replies · +14 points

අනිවා මේකි අනිත් පෙත්තට පනිනවා. එක අතකට ඉතින් රනිල් ගල් කරුවා හින්ද බඩු හිටියට වැඩකුත් නෑනේ .
මේ පාර චන්දෙට Colombo ඉන්න අය නිවාඩු හරි දාල ගිහින් චන්දෙදි මේකිව පච කරලා දායි කියල බලාපොරාත්තු වෙනවා

10 years ago @ http://33000.lk/ - ආණ්ඩුවේ ... · 0 replies · +17 points

FaceBook ගැන නොහිතා කතා කරන්න ඕනි තැන කතා කරපන් පාර්ලිමේන්තුවේ හරි එළියේ හරි. හරි අයට UNP එකේ තැන දීපන්.
රාජපක්ෂ රෙජිමය(75%) උබේ බූරු කොන්ද පන නැති වැඩ හින්දයි(25%) මේ සේරම