කොණකපාල

කොණකපාල

95p

167 comments posted · 4 followers · following 0

8 years ago @ http://33000.lk/ - Femina Miss India 2014... · 0 replies · +9 points

අදින් පස්සෙ මාත් මේ පැත්ත පලාතෙ පස් පාගන්නෑ...
ගොසිප එක්ක තරහම තරහයි...:'(:'(:'(:'(:'(

8 years ago @ http://33000.lk/ - Femina Miss India 2014... · 2 replies · +17 points

අඩෝ මෙන්න ඩයලොග් කාරයට දුක හිතිල... කිසි ගින්නක් නැතුව ලොග්වෙන්න පුලුවන්...ඒත් කෝ ගොසිපො අලුත් නිවුස්????

8 years ago @ http://33000.lk/ - Femina Miss India 2014... · 1 reply · +25 points

අඩෝ ටෝර් බ්‍රව්සරේ මාරයිනෙ.. බ්ලොක්කරපු සයිට් ඔක්කම ඉටිකිරිස් එකට බලන්න පුලුවන්.. විදුලි සංදේශෙ හැම ගහකටම කොටල කොටල අන්තිමේට ගොසිපට කොටල තමා හොටට කෙලෝගෙන තියෙන්නෙ..... මේක හැමෝටම කියන්න ඕන!!!

8 years ago @ http://33000.lk/ - Femina Miss India 2014... · 0 replies · +3 points

උදේ පාන්දරම ගල්ටික බලල හිතෙන් රමණයේ යෙදුන...තැන්කූ ගොසී...

8 years ago @ http://33000.lk/ - අභ්‍යා... · 0 replies · +1 points

අර ග්‍රැවිටි පිචෑර් එකේ පෙන්නන ISC එකේ වටේට මෙහෙම රෙදි ඔතල නෑනෙ??

8 years ago @ http://33000.lk/ - Global Life Style Lank... · 0 replies · +22 points

මාත් අනුනවයයි දශම නවයට මේකෙන් බේරුනේ.. තාමත් කොල් එනව මේ වේස හැත්තගෙන්!!

8 years ago @ http://33000.lk/ - රවී හා න... · 0 replies · +10 points

කුණු එකතුවෙන්නෙ කුණු ගොඩටමනෙ..

8 years ago @ http://33000.lk/ - බජාජ් රෝ... · 0 replies · +29 points

RMv කරල තියෙන්නෙ ඇත්තටම හොද වැඩක්.. ගෙරි ඉන්දියන් කාරයින්ගෙ සේරම දේවල් ලංකාවෙ තහනම් කරන්න ඕන.

8 years ago @ http://33000.lk/ - නිළධාරී... · 0 replies · +17 points

හොරාට මතක නෑලු කම්බි කැපුව කියල.. පොලිසියට මතක නෑලු සූර් පිට හිටිය කියල!!1