දිදාලේ

දිදාලේ

100p

346 comments posted · 2 followers · following 0

6 years ago @ https://www.lankahotne... - Cabinet changes · 1 reply · -1 points

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ට නීතිය හා සාමය භාර දීලා දෙපැත්තේම හොරු වැලිකඩ ඇරියේ නැත්නං 2020 බොලාට ඇපත් නෑ. කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන අඬා ගෙන එන්ට එපා.....මිහින්පතිගෙං කාපු කෑම ෂෝර්ට් ඊට්ස් වගේ තියෙයි තොපි හැමෝටම ගොටු අභාගෙං බඩ කට පුරා කංට වුනොත්....මිහින්පතිගෙ ක්‍රමේ වැරදියි කියලා උන්දෑ ජනෙල් ගැට්ටක එල්ලලා තොපිට ආණ්ඩුවක් හදා දුන්නම තොපි කොර ගගහා යන්නෙත් ඒ පාරෙම නං මහජනයාට විකල්පයක් නෑ....පොහොට්ටොත් එක්ක උජාරුවට ඒ පාරෙ එ් වලට යනවා විනා....

6 years ago @ https://www.lankahotne... - priyanka fernando · 0 replies · +9 points

එකිනෙකාගෙන් පෝෂණය වන දෙමළ සිංහල ජාතිවාදීන් පෙන්නාපු චිත්‍රෙ මේක නෙවෙයි." අපි සිහයෝ තොපිට බෙලි නැතුව යන්න වෙන්නේ" වගේ අදහසක් තමයි පෙන්නුවේ. රටවල් ගිනිතියන කාලකන්නි. ද්විත්ව ගමන්බලපත්‍රදාරී පචායුද විමලයාගෙ වෙබ් පඩංගුව තමයි බ්‍රිගේඩියර්ගෙ අදහස විකෘති කරලා සිංහල සමාජයේ ප්‍රචාරය කලේ. දෙමළ ඩයස්පෝරාව පෙන්නන තරං බලයක් දැන් නෑ. කොටින්ගෙ සල්ලි වලින් යුරෝපයේ ව්‍යාපාර කරපු බොහෝදෙනා 2009 න් පස්සේ මේ අපිටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදීන්. මොකද කප්පං ගෙවන්නේ නැතුව තමතමන්ගෙ ව්‍යාපාර කරගෙන යතහැකි නිසා. ඊයෙ පෙරේදා ගිහිංඇසයිලම් ගහපු උං තමයි තාම මේවාට එන්නේ. අනිත් උං ද්විත්ව පුරවැසිකම අරං ලංකාවෙ බිස්නස් කොරන විධි හොයනවා.

6 years ago @ https://www.lankahotne... - Mahinda Rajapaksa · 0 replies · +1 points

යුද්ධයක් දිනපු, ලංකාව බිහිකළ ආකර්ෂණීයම ජනාධිපතිවරයාට ගිය කල..........අද.......ගෙදර ගියොත් අඹු, දරු, සහෝදර නසී. මඟ හිටියොත් තෝ නසී.....

6 years ago @ https://www.lankahotne... - Namal Rajapaksa · 0 replies · +2 points

තොපි සේරම දේශපාලනයට ආ දා ඉදං අද වෙනකං ගත්තු වැටුප්, දැනට අත්පත්කරගෙන තියෙන වත්කම් වලිං අඩුකොරලා බැලුවොත් ඉතුරු වෙන්නෙ අතේ ඇඟිලි ගානට අඩු ප්‍රමාණයක්.....

6 years ago @ https://www.lankahotne... - bond case · 0 replies · +2 points

ඡන්දයක් ළඟදි යවුලක් වගේ කෙලිං වෙන මඩු වලිගයක්නේ අපේ හිරිහේන තුමාට තියෙන්නේ......

6 years ago @ https://www.lankahotne... - Swindlers aim ailing K... · 0 replies · +3 points

බෞද්ධයා....... අබෞද්ධයා..... වූ වගයි......

6 years ago @ https://www.lankahotne... - Weerawansa writes to t... · 1 reply · +7 points

බැඳුම්කර හොරැන්ට නඩුදාලා වුනු පාඩුව අයකරගෙන හිරේ ඇරිය යුතුයි.......අවිවාදිතයි.....පාස්පෝර්ට් හොරැන්ටත් ගෙවල්, වාහන හොරැන්ටත් එයාකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

6 years ago @ https://www.lankahotne... - news for sri lanka · 0 replies · +1 points

එහෙමද? ආසා.....එල්ටීටිය සදාකාලිකව ලංකාව තුල තහනම් සංවිධානයක් විය යුතුයි....

6 years ago @ https://www.lankahotne... - Dilan Perera · 0 replies · +4 points

කොහොමහරි එකතුකොරගෙන නැගහං. සීත ගඟුලෙං නාලා මහගිරිදබෙං පහළට පතබෑවෙයං....ලොකු පිනක්.....මේ රටට කරන.

6 years ago @ https://www.lankahotne... - Thalatha Atukorale · 0 replies · +2 points

එයා ඔප්පු වෙන්නෙත් නෑ, මෙයා ගෙදර යන්නෙත් නෑ.