මොහොට්ටාල

මොහොට්ටාල

100p

61 comments posted · 2 followers · following 0

10 years ago @ https://www.lankahotne... - Sons of PM & Berty on ... · 0 replies · +16 points

3.ඔය දේ දන්නා හින්ද දේශපාලුවෝ ඔක්කොම කරන්නේ අනික් පක්ෂ විකුණාල රට කන එක, මිනිසුන්ටත් තමන් අදහන පක්ෂේ රට කොච්චර විනාස කලත් කමක් නැ විරුද්ද පක්ෂෙන් නැතුව, දීන කමේ අන්තයේ ඉන්නේ

10 years ago @ https://www.lankahotne... - Sons of PM & Berty on ... · 0 replies · +12 points

2.උන්ට කමක් නැ උන්ට මොනවා උනත් තමන් අදහන පක්ෂයයි පක්ෂේ මහා උනුයි ආරක්ෂා කරගන්න ඕන කරුමයක් වැරද්දක් ඉවසගෙන එක අගය කරනවා,

10 years ago @ https://www.lankahotne... - Sons of PM & Berty on ... · 2 replies · +24 points

සිරාවට පුදුම දීන මිනිස්සු ඉන්නේ, වෙන රටවල මිනිස්සු බලන්නේ තමන්ගේ පාලකයෝ කවුරු උනත් උන් රට කනවනම් එකට විරුද්ද වෙන්න, එත් අපේ රටේ උන් කියන්නේ "ඇයි UNP කලේ මතක නැද්ද, එහෙම නැත්නම් ඇයි SLFP, JVP කලේ ඔයිට වඩා දේවල් උනේ," කියල

10 years ago @ https://www.lankahotne... - Will give up the MP se... · 3 replies · +27 points

සරත් ෆොන්සේකා .අර්ජුන රණතුංග ,රන්ජන් ,ශිරාණි බණ්ඩාරනායක .මාදුළුවාවේ සොබිත හාමුදුරුවෝ එකපිලක සිට සටන් කළහොත් රටට යහපත් යුගයක් උදාවනු ඇත .අඩුගානේ ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වනු ඇත .

10 years ago @ https://www.lankahotne... - News For Srilanka · 0 replies · +11 points

U .N .P කියන්නේ යුරේනස් ,නෙප්චුන් ,ප්ලුටෝ ,ලංකාවට විතරක් නෙමේ පෘතුවියටත් දුර වැඩියි .සරත් ෆොන්සේකාට බලය යනවා වැඩිකල් නොගොස් .

10 years ago @ https://www.lankahotne... - News For Mars One · 0 replies · +22 points

ලංකාවේ රටාව එහාට පුරුදු කරන්න ඕනෙනේ එකයි එයාල යන්නේ අපේ මර්වින් නුත් ගියානම් හරි .බෙලි කැපිලි ,හොරකම් ,පගා ,ගස් බැදිලි ,මටමතක නෑ,තමන්ම ගහගන්න ඒවා නැතිනම් ලොකු අඩුවක් නේ .

10 years ago @ https://www.lankahotne... - Sakvithi Ranasinghe · 1 reply · +5 points

මෙයාට කරන්න තියෙන්නේ පොලිස් ආරක්ෂාව ඇතුව නැවතත් පන්ති කරන්න දීල සල්ලි සේරම මුගේ බැංකුවේ සල්ලි දල අසරණ උණු අයට ටික ටික ගෙවන්න කියන්න .පන්ති ඉවර උනහම හවසට මහර හෝ වැලිකඩ දන්නා ඕනේ

10 years ago @ https://www.lankahotne... - Sri Lanka is in front ... · 0 replies · +7 points

Yes machan , we have happiest politician in the world .Most number of bail out people in the world. Highest commission taking politicians .prostitute in the parliament. Most actor actress parliament in the world

10 years ago @ https://www.lankahotne... - All Ceylon Jamiyyathul... · 1 reply · +5 points

2.එකට සිරියාවේ කතෝලිකයන්ව මරනවා මෙහෙ බෝගස් කපනවා .

10 years ago @ https://www.lankahotne... - All Ceylon Jamiyyathul... · 2 replies · +1 points

9/11 ප්‍රහාරය හෙලා දැකීම සදහා කුරාන පොත් 30000 අදික ප්‍රමාණයක් ගිනිබත් කිරීමට ගෙනයමින් සිටි ක්‍රිස්තියානි පුජක වරයෙක් ෆ්ලොරිඩා පොලිසිය මගින් අඩංගුවට ගෙන ඇතිබව ම රොයිටර් පුවත් සේවයෙන් දැක්ක .