කිරි සුදු හාවා

කිරි සුදු හාවා

149p

73 comments posted · 1 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - uQ,sl jegqm jeäjQ... · 0 replies · +5 points

ඒ වෙලාවේ තියෙන දේශපාලන වාතාවරණය අනුව අඳිනවා මිසක් සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න හිතන්නේ නෑ මම හිතන්නෙ... ඒ අතින් අවන්ත ආටිගල ඉදිරියෙන්...

8 years ago @ http://www.gossiplanka... - President Maithripala ... · 0 replies · +14 points

එක තමා බන් "කෙසේ වෙතත් මෙම සමීප තාවය ශ්‍රී ලංකා වාසී පොදු ජනතාවයේ සුභ සිද්ධිය උදෙසා නම්" කියලම දාල තියෙන්නෙ

8 years ago @ http://www.gossiplanka... - Robbery at Sampath Ban... · 1 reply · +44 points

මූ දොස්තර කෙනෙක් වෙන්න බෑ... මූ දොස්තර කෙනෙක් නම් කොහොමද බැංකුවේ මිනිස්සු ලියපු එක කියෙව්වේ ... බැංකුවේ මිනිස්සුන්ට කවුන්ටරේ වහල යන්න වෙනවා පාමසි එකට කියවන් එන්න....

9 years ago @ http://gossipbook.lk/ - ජයලලිතා ... · 0 replies · +30 points

ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...

9 years ago @ http://gossipbook.lk/ - ෆේස්බුක... · 5 replies · +15 points

ගැහැණු චපලයි කියන්නෙ නිකන්ද කීවලු....

9 years ago @ http://www.gossiplanka... - Cultural Minister\'s N... · 0 replies · +194 points

තණකොළ නෑ ගහ මුදුනේ.. ඒකයි බිමට බහින්නේ කිව්වලු... පොළවෙ පය ගහල ඉන්න කතා ලංකාවෙ හදපු කතා නම් බොරු... හැම සිද්දියෙන්ම වාසියක් ගන්න ගොතල කියන කියන කතා... හැබැයි සපත්තු ගන්න ලක්ෂ ගණන් සල්ලි දෙනවට වඩා නම් මේක දාහකින් සම්පතයි.... :D

9 years ago @ http://gossipbook.lk/ - සෙන්දිල... · 0 replies · +9 points

පිස්සු හැදෙනව.. මේ හමර් එකේ යකඩ බෆර් එක වැදුනම කොහොම ඇත්ද? වාහනේ පිකප් වෙන්නෙ නම් එක පාරට ගොඩක් ලඟට ආවට පස්සෙ... අනේ මන්ද.... තුවාල උණු අයට ඉක්මන් සුවය පතනව....

10 years ago @ http://www.gossiplanka... - Nugegoda Novelty Shop ... · 2 replies · +159 points

මේකෙ මහ මෝඩ කතාවක්නෙ බං තියෙන්නෙ..

"හුදෙකලාව ජීවත් වන ව්‍යාපාරිකයන්ගේ ලිපිනයන් හා දුරකථන අංක ෆේස්බුක් මගින් හොයාගෙන මිතුරු දම් පවත්වා..."

එහෙනම් ඉතින් ලංකාවෙ ටෙලිපෝන් ඩිරෙක්ටරිය ඉදලම තහනම් කරල දාන්න වෙනව... අනික මේ වයස මුදලාලි කෙනෙක් මේ පොඩි කොල්ලො කුරුට්ටො වගේ ෆේස්බුක් එකේ එල්ලිල හිටිය වෙන්න පුලුවන්ද?

10 years ago @ http://33000.lk/ - තිස්තුන... · 0 replies · +48 points

ඉටු කොට ලෝකෙට යුතුකම්....
ලැබුනත් ලෝකෙන් ගැරහුම්...
ඉවසන්නට පුළුවන් නම්...
නුඹයි මගේ පුතා උතුම්.....

සදා ජය.....

10 years ago @ http://www.gossiplanka... - IPL 7 Auction 2014 · 0 replies · +54 points

මේක නිකන් දැන් අස්සයා දානව වගේ සූදුවක් වෙලානේ.....