katheeliyaana

katheeliyaana

164p

93 comments posted · 0 followers · following 0

14 weeks ago @ http://www.gossiplanka... - ගෑනුන්ග... · 0 replies · +90 points

කෙනෙකුගේ ඇඳුම කාමුක වීම බලන කෙනාගේ සිත අනුව තීරණය වන්නක් මෙහෙම කියල මෙයා තව ටික දවසකින් උපන් ඇදුමෙන් යයි ද දන්නෑ....🤔🤔 😆😆

14 weeks ago @ http://www.gossiplanka... - මහ වැසි ... · 0 replies · +57 points

50m කියන්නෙ මහ ලොකු දුරක් නෙවෙයි.... හරිම දුකයි දරු දෙන්න ගැන... මෙවන් අකල් මරණයක් මින් මතුවට ඔබ දෙපලට නොම වේවා...!!! පුතුනි ඔබලාට නිවන් සුව...!!!😢

24 weeks ago @ http://www.gossiplanka... - 1000 cc ට අඩු... · 0 replies · +16 points

නොදරුවන්ගෙ තෙන්පතු වලිනුත් බදු ගහන දේසපාලුවො ඉන්න රටක ඕක සාමාන්‍ය දෙයක් . අනේ පාර්ලිමේන්තුවට හෙන හතක් වදීවා.....!!!!! ඔක්කොම අපායෙ යන්න...

26 weeks ago @ http://www.gossiplanka... - දරුවාට ම... · 0 replies · +32 points

අපොයි මෙහෙමත් තාත්තෙක්.....
මේක නම් මේ තාත්තගෙ නූගත්කම හා මෝඩකම

27 weeks ago @ http://www.gossiplanka... - මහසෝන් අ... · 0 replies · +24 points

රටේ ගොන් දේසපාලුවෙක් උනානම් උබ මෙලහකටත් එලියෙ....

27 weeks ago @ http://www.gossiplanka... - සිපෙට්ක... · 0 replies · +32 points

අප්පෙ අපේ ජනපති තුමාට මිල සූත්‍රය තේරිලා......😂😂

27 weeks ago @ http://www.gossiplanka... - පෙම්වතා ... · 0 replies · +11 points

අනේ කාලේ වනේ වාසේ..

61 weeks ago @ http://www.gossiplanka... - ‘ආවා&rsquo... · 0 replies · +19 points

කොහෙද යන මානසික අසහන කාරයෝ tikak නැත්තම් පාර අයිනේ ඉන්න මිනිස්සුන්ට හානි කරන්නේ නැනේ. oya මිනිස්සුන්ට ඇපත් නැතිවෙන්න දඩුවම් දෙන්න ඕනේ.

61 weeks ago @ http://www.gossiplanka... - ටියුෂන් ... · 2 replies · +58 points

දැන් අර අසරණ කෙල්ලගේ ජීවිතේ බාරගන්න නියම පිරිමියෙක් වගේ පෙම්වතා ඉදිරිපත්විය යුතුයි.
අර දුෂකයන්ට නැවත මෙවැනි පහත් ක්‍රියාවක් සිදු නොකීරීමට නොසිතෙන ලෙස දැඩි දඩුවම් ලබාදිය යුතුයි.

62 weeks ago @ http://www.gossiplanka... - විදුලිය... · 0 replies · +49 points

හැමදාම ඔයවගේ තර්ක නිසා අපේ රටේ ගොඩාක් දේවල් පස්සට යනවා. තව අව්රුදු 10ක්‌ යනකොට ඔය වාහන වල තත්වය උසස් වෙයි. අපේ රටේ විදුලි බලාගාර වල නම් කොහොම වෙයිද දන්නේ නෑ. මේ වගේ ආත්මාර්තකාමී දේසපාලුවෝ සහ තම වාසිය තකා චන්දෙ දෙන මිනිස්සු ඉන්නකන් අපේ රට හැමදාමත් එකම තැන.