katheeliyaana

katheeliyaana

163p

98 comments posted · 4 followers · following 0

10 months ago @ http://www.gossiplanka... - මව රට ගි... · 0 replies · +21 points

එක පාරකුත් ඔහොම කලා නම් අයෙත් මොන එහෙකට දරුවන්ව බාර දුන්නද මන්ද...😡

10 months ago @ http://www.gossiplanka... - බිරියගේ ... · 0 replies · +29 points

බාල අපචාර සිදු කරන පුද්ගලයින්ට ලබා දෙන දඩුවම හොදටම මදි. අවුරුදු 15කට පස්සෙත් ඔය මිනිස්සු ඔහොමම තමයි. එහෙම අඩු වසර කාලයක් දඩුවම් දෙනවනම් අඩුගානෙ පච්චයක් වත් කොටන්න වෙනව සමාජයට අදුරගන්න. සිරකරුවෝද මනුස්සයො කිව්වට පොඩි දරුවන්ට හදි කරන එවුන් මිනිස්සු නෙවෙයි . අනික අපචාරයට බදුන් වෙන ලමයා තම ජීවිතේ තියෙන තුරාවට මානසිකව දුක් විදිනව...

10 months ago @ http://www.gossiplanka... - වතුර වගේ... · 0 replies · +2 points

අපිත් එයාල බලන දේවල් බලන්න ඕනෙ නිසා ම tv එකේ විතරයි දෙන්නෙ...අවදානක් ඇතුව හා බලන කාලය සීමා සහිතව...

10 months ago @ http://www.gossiplanka... - වතුර වගේ... · 2 replies · +4 points

හොද මතකයක් තියෙන පොඩ්ඩෙකුට කොකෝමෙලන් වලින් පටන් අරගෙන පෙපා පිග්, බ්ලිපි වගේ ඒවට පස්සෙ එයල කැමති ඩොකියුමෙන්ට්‍රීස් ටිකක් අහු උනාම ඔහොම වෙනව.. මගේ පුතත් එහෙමයි.. අවුරුදු හතයි එයාට.. ඩයිනෝසරයන් ගැන ගොඩක් දේවල් දන්නව.. යූටියුබ් එකේ පොඩි අයට සරලව කියල දෙන විදයාත්මක දේවල් තමයි උන්නෙ. හැබැයි පාලනයක් ඇතුව..

10 months ago @ http://www.gossiplanka... - වතුර වගේ... · 1 reply · +4 points

මේක ඇත්ත. මගේ පුතත් එහෙම දරුවෙක් . ඇක්සන්ට් එකත් හොදටම තියෙනව. ඩයිනෝසරයන් ගැන ගොඩක් දේවල් දන්නව... හැබැයි එයාට පාලනයක් ඇතුව තමයි tv දුන්නෙ phone එක දුන්නෙ නෑ එයා බලන දේවල් ගැන අපි සෝදිසියෙන් ඉන්න ඕනෙ නිසා... දැන් පුතා දෙක වසරෙ..

5 years ago @ http://www.gossiplanka... - ගෑනුන්ග... · 0 replies · +90 points

කෙනෙකුගේ ඇඳුම කාමුක වීම බලන කෙනාගේ සිත අනුව තීරණය වන්නක් මෙහෙම කියල මෙයා තව ටික දවසකින් උපන් ඇදුමෙන් යයි ද දන්නෑ....🤔🤔 😆😆

5 years ago @ http://www.gossiplanka... - මහ වැසි ... · 0 replies · +57 points

50m කියන්නෙ මහ ලොකු දුරක් නෙවෙයි.... හරිම දුකයි දරු දෙන්න ගැන... මෙවන් අකල් මරණයක් මින් මතුවට ඔබ දෙපලට නොම වේවා...!!! පුතුනි ඔබලාට නිවන් සුව...!!!😢

5 years ago @ http://www.gossiplanka... - 1000 cc ට අඩු... · 0 replies · +16 points

නොදරුවන්ගෙ තෙන්පතු වලිනුත් බදු ගහන දේසපාලුවො ඉන්න රටක ඕක සාමාන්‍ය දෙයක් . අනේ පාර්ලිමේන්තුවට හෙන හතක් වදීවා.....!!!!! ඔක්කොම අපායෙ යන්න...

5 years ago @ http://www.gossiplanka... - දරුවාට ම... · 0 replies · +32 points

අපොයි මෙහෙමත් තාත්තෙක්.....
මේක නම් මේ තාත්තගෙ නූගත්කම හා මෝඩකම

5 years ago @ http://www.gossiplanka... - මහසෝන් අ... · 0 replies · +24 points

රටේ ගොන් දේසපාලුවෙක් උනානම් උබ මෙලහකටත් එලියෙ....