කඩු බටේ

කඩු බටේ

153p

19 comments posted · 1 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Why Major Suspects Mal... · 0 replies · +6 points

යකෝ ගුටි කෑවට කමක් නෑ කියමු,,,නෝන්ඩි නොවී ඉදහන්කො මේජර්,,,ආමි එකේ උන්ගෙ මොරාල් හෑල්ලු කරන්න එපා. හැබැයි උබ හොද එකෙක් නැත්නම් පොතේ හැටියට මාලක සිවලා ජීවත් වෙන්න විදියක් නෑ. කමක් නෑ උබ පස්සේ ගේමක් දියන්...

10 years ago @ Gossip9.com - වසර තුනක... · 1 reply · +28 points

ලංකාවේ උසාවි ඔහොමමයි,,,නඩු තීන්දුව දෙනකොට නඩු භාන්ඩ දිරලා ඉවරයි,,,ඇයි කලින් තීන්දුව දුන්නොත් lawyers lata ගාන කපාගන්න විදියක් නෑනේ. නඩුව බලව බලව ඉන්නවා,,,අපරාදේ අර නැව. පරිසර හානිය ගැන මොන කතාද?

10 years ago @ http://www.gossiplanka... - Three Suspects Arreste... · 0 replies · +83 points

ඩුප්ලිකේට් බඩු ටික හදන්න ගොඩාක් කල් ගිහිල්ලා වගේ...

10 years ago @ http://www.gossiplanka... - Duminda will Custody i... · 2 replies · +236 points

කිසිම සැකයක් නෑ, දුමින්ද ආ හැටියේ උසාවියට බාර වෙනවා.....

මම එහෙම එකක් කිව්වද? මට මතක නෑනේ ඕයී :S:o

10 years ago @ Gossip9.com - මේ දෑස අ... · 0 replies · +38 points

බය වෙන්න එපා,,බලන් ඉන්නවා විතරයි ඊට එහාට මුකුත් වෙන්නේ නෑ. අප්‍රානිකයි.

10 years ago @ http://www.gossiplanka... - Unexpected Incident Ne... · 0 replies · +89 points

වෙලාවට ගිනි නිවීමේ හමුදාව අවේ,,,නැත්නම් මුගේ ඔලුව නැතුව තමා සෙට් එක මූව එලියට ගන්නේ...ගල් අස්සේ ඔලු දාන්න හොද නෑ කියන්නේ නිකන් නෙවේනේ...

10 years ago @ Gossip9.com - ඔලිම්පි... · 1 reply · +17 points

සිරාවට,,,කතාකරලා වැඩක් නෑ ඔව්වා ගැන.

10 years ago @ http://www.gossiplanka... - Rosy\'s Daughter Speaks · 0 replies · +27 points

දූ කරන සමහර දේවල් ගැන මම දුක් වෙනවා...රෝසි සේනානායක.

10 years ago @ http://www.gossiplanka... - Minister Welgama Name ... · 1 reply · +69 points

කෝච්චිවලට ගෑනු නම් දාන්නේ ඇයි.

කොච්චර පරිස්සම් කරත් පෙට්ටි කැඩෙන නිසා
මාසෙකට සැරයක් ඔයිල් ලීක් වෙන හින්දා
ඉදිරියේ හා පසුපස එන්ජින් දෙකක් ඇතිනිසා
එන්ජිමකට ඩ්‍රිවර්ලා එක්කෙනුකුට වඩා ඉන්න හින්දා
ගාඩ්කම කවුරු කරත් එලවන්නේ ඩ්‍රිවර් හින්දා
එක්කෙනෙක් බහින කොට දෙන්නෙක් නගින හින්දා
පීලි පැනල අඩු කඩා ගන්න නිසා
මිනිස්සු කීයක් නැග්ගත් ගානක්වත් නැතිනිසා

10 years ago @ http://www.gossiplanka... - Kandy School Girl Ghos... · 21 replies · +57 points

නුවර එවුන්නේ බන්, ගනන් ගන්න එපා, සුද්දා ගල විද්දේ නැත්නම් තාමත් එකගෙයි කනවා,,,ඊලග පාර පින්තූර ගනිද්දි cybershot තියෙන කැමාරාවකින් ගනින්.