කොංගි ජටා

කොංගි ජටා

180p

19 comments posted · 3 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Ex-Boyfriend Poisons G... · 2 replies · +5 points

"විස්සාසා පරමා ඤාතී"
ආදරය කරන දෙදෙනකු තුළ තිබිය යුතු උතුම්ම බැඳීම විශ්වාසයයි.

11 years ago @ http://www.gossiplanka... - Why Haven’t You ... · 2 replies · +124 points

කතානායක:මන්ත්‍රීතුමා...මේක පාර්ලිමේන්තුව ආ...(හිතන් ඉන්නේ හෙන ලොකු තැනක් කියලා)

මහජනයා: ඇයි පාර්ලිමේන්තුව ලොකු ද? නොදකිං හරක් ගාල...

11 years ago @ http://www.gossiplanka... - Nodeka Inna Be -(Femal... · 0 replies · +27 points

බැහැයි කියලා බෑ...බැහැයි කියලා බෑ...
බැහැයි කියලා බෑ...බැහැයි කියලා බෑ...
බෑ....බෑ....බෑ...බෑ.....බෑ......
-දොස්තර හොඳහිත-

11 years ago @ http://www.gossiplanka... - Monk Killed by Deer at... · 1 reply · +130 points

ඔය කපපු අඟ දුන්නානම් හරි SB ට හයි කරගන්න කියල...මුවාටත් ලොකු පිනක් ඒක...

11 years ago @ Gossip9.com - උදාරිගේ ... · 1 reply · +18 points

කෙනෙක් වරදක් කරලා තමන් කළ වරද අවබෝධ කරගෙන ආයෙත් එවන් වරදක් නොවෙන්න වග බලා ගන්නවා නම්, යහපත් ජීවිතයක් ගත කරනවා නම් අප කළ යුත්තේ එයට ආශීර්වාද කිරීමයි.එයට සමාව දීමයි. එහෙම නැතුව හැමදාටම හොරා හොරා කිය කියා හංවඩු ගැසීම පාපයක්.
ලස්සන පොටෝ ටික. මාත් දවසක බැඳලා මේ විදියට ලොකේ බලන්න යනවා...:-)

11 years ago @ Gossip9.com - ඊජිප්තු... · 0 replies · +21 points

මුන් මේ බයිලා කියාගෙන හදිසියෙම ආපු එකනම් සැකයි. පිරමීඩ ටික හෑරුවා වගේ සීගිරියත් හාරයි ද දන්නේ නෑ.

11 years ago @ Gossip9.com - ගිනිකෙළ... · 0 replies · +15 points

රෝද වලින් කිව්වැහිකි වාහනේ දිග, ටොන් බරගානක ගිනිකෙලි ( පුපුරණ ද්‍රව්‍ය ) තියෙන්න ඇති. පාලම කැඩිච්ච එක පුදුමයක් නෙවෙයි.

11 years ago @ http://www.gossiplanka... - Chili\'s Birth Day Party · 1 reply · +76 points

නම චිලි උනාට මුගේ කිසිම සැරක් නෑ...ඔඩොක්කුවෙ තියන් නඩු බලවනවා

11 years ago @ Gossip9.com - ගාන්ධි ස... · 0 replies · +1 points

විරාත් කෝලිත් සමලිංගිකයෙක් ලු බං:D

11 years ago @ http://www.gossiplanka... - Hambantota Wins 2012 A/L · 1 reply · -2 points

මෙන්න තවත් රාජපක්ෂ Computer ජිල් මාට් එකක්