joli_banda

joli_banda

137p

13 comments posted · 4 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - නිරීක්ෂ... · 0 replies · +2 points

mewa aththatama weida?
oya nirdesha sammatha wela...salli pass wela...tender dala...hadanna contractor knk hambela...(amathita eken kuttiyak gihilla)...mul gala thiyala(kale alinta penna)....hadanna patan aran...andu maru wela...handana eka nawathila......aye patan aran.....

owa aththatama weida ban??????

7 years ago @ http://www.gossiplanka... - පොලිස් න... · 0 replies · +6 points

beela hitiyath nethath weredda wereddamai

8 years ago @ http://www.gossiplanka... - ඕස්ට්‍... · 0 replies · +2 points

දැන් මෙහෙම මෙයාගේ විස්තාරි..චයාරූපයි ඔක්කොම දැම්මම මෙයට ආයේ සාමාන්‍ය විදියට ඉන්න බේරී වෙනවනේ මෝඩයා!!!!

8 years ago @ http://www.gossiplanka... - Malaka Silva Wedding · 0 replies · +53 points

පේනවනේ..කොච්චර පාර්ලිමේන්තුවේදී, stage වලදී එක එකාට බැනගත්තට මුන් ඔක්කොම ඉලව් මගුල් ගන්නේ එකට නේද...:D...දැන්වත් තෙරුන් ගනින්..සාමාන්‍ය මිනිහ තමා හැමදාම රැවටිලා තියෙන්නේ..

8 years ago @ http://www.gossiplanka... - රනිල් මැ... · 0 replies · -13 points

මොනවා උනත් රනිල් තමන් අගමැති වෙලා ඉද්දි..සාක්කි දෙන්න ආපු එකත් වටිනවා...මහින්ද රාජපකෂගෙ කාලේ කොහොමදා මිනිහට සාක්කි දෙන්න එන්න කිව්වා නම්...:D..:D..:D

8 years ago @ http://www.gossiplanka... - රක්වානේ ... · 0 replies · +34 points

කුඩු නිසා මිනිස් ජීවිත තුනක් විනාසයි...
කුඩු ගහපු කොල්ලෙක් හිරේ...
අහිංසක කෙල්ලක් මැරුණා..
තාත්ත කෙනෙක් තනි උනා..

කුඩු බෙදපු එකා අහු උනාද..නෑ...කුඩු ගෙනාපු එකා අහු උනාද..නෑ...
තව දීපල්ලා කුඩු ගෙන උන්ට චන්දෙ...

9 years ago @ http://www.gossiplanka... - ඇලෝසියස... · 0 replies · +53 points

හික් හික්...."සුදුසු නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැඟී ඇති බවද ඔහු කියා සිටියේය."...

සාමාන්‍ය මනුස්සයෙක් ඔහොම data මකන්න හැදුව නම් ඌට මෙලහට දෙකක් ඇනල...බඩ පිරෙන්න හම්බවෙලා..
CID එකට අරන්ම ගිහින් මතක නෑ කියන එකාගේ...ලාච්චුවට දාල වහල.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුවයි බෑනායි නෙහ්..

9 years ago @ http://www.gossiplanka... - හොර ඔප්ප... · 2 replies · +45 points

army..:(..අපරාදේ....දැන් මුන් ඔක්කොම හිරේ.
සිංහල උන්ට මොලේ තිබ්බොත් මේවා තම කරන්නේ.
හොඳ business එකක් කරපල්ලකෝ.. නම්බු පිට ජීවත් වෙන්න.

9 years ago @ http://www.gossiplanka... - ආදරයෙන් ... · 1 reply · +84 points

කිඹුල් කඳුළු

9 years ago @ http://www.gossiplanka... - මියගිය ස... · 1 reply · +85 points

great!!!!
මට තියෙන්නේ ප්‍රශ්න දෙකයි...
ලංකවේ දේශපාලකයො වෙනුවෙන් කොච්චර police/army කොල්ලෝ මැරුණද? දේශපාලකයො කීයක් ඒ මැරුණු කොල්ලන්ගෙ ලමයි ගැන හොයල බැලුවද?
මේ වගේ හොඳ දෙමල මිනිස්සු කොච්චර යුද්දේ නිසා නැති වෙන්න ඇතිද?