බුද්ධිමත් චන්දදාස

බුද්ධිමත් චන්දදාස

94p

18 comments posted · 1 followers · following 0

11 years ago @ http://exgossip.com/ - ලෝකයේ වට... · 0 replies · +25 points

කොච්චර වටිනා කියන ඒවා ඇන්දත් ඇඳුමට යටින් තියන එක වටිනවා ඒ ඔක්කොටම වැඩිය. බොරුනම් නදීශගෙන් පබාගෙන් අහල බලන්නකෝ කියක් කියලනම් හම්බකරන්න පුලුවන්ද කියල...

11 years ago @ http://exgossip.com/ - ස්ටීවන් ... · 0 replies · +6 points

ඉන්දියානා ජෝන් සහ විනාශයේ දේවාලය

11 years ago @ http://exgossip.com/ - ස්ටීවන් ... · 0 replies · +7 points

හැබැයි මිනිහ ඇවිල්ල ගියාට පස්සේ ගහයි නියම ෆිල්ම් එකක් ඔය ඔක්කොම පරදින්න.

11 years ago @ http://exgossip.com/ - ලංකාවට ආ... · 1 reply · +4 points

එතකොට ඔය නිල් පාට එකා මොකාද ? ගොසිපාගේ ගෙදර මැඩියා ද?

11 years ago @ http://exgossip.com/ - මත්තලට ප... · 1 reply · +51 points

ගුවන්යානා වලට අමතරව ටිටි-යානයක් ගොඩබැස්ස ලොව පළමු ගුවන් තොටුපල. කාටද බොලේ ආඩම්බර නැත්තේ ?

11 years ago @ http://exgossip.com/ - RED FM - ON AIR · 0 replies · +10 points

ගොසිපව පැහැරගෙන ගිහිල්ල උගෙන් යුසර් නේම් පාස්වර්ඩ් ඉල්ලගෙන නිදහස්කරලද දන්නේ නෑ.

11 years ago @ http://exgossip.com/ - අධීක්ෂණ ... · 0 replies · +6 points

මේ අර ජාතියේ භෞතික විද්‍යා ගුරුතුමානේ :)

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +12 points

ඔන්න බලපල්ලකො මම අද කිව්වා කියල හිතේ තියාගනිල්ලා මේක අසර්බයිජාන් වගේ ඒකාධිපති රටක් වෙලා නවතින්නේ. මහින්ද මාමා සහ මාමගේ ගෝලයෝ, කොල්ලෝ බල්ලෝ කති බොති සුකති. රට වැසියෝ ලෙවකති. බලපල්ලෝ මේක නිකන් දැකල පුරුදුයිද කියල.

[youtube LuQF4KrSx84 http://www.youtube.com/watch?v=LuQF4KrSx84 youtube]

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +10 points

ITN ආණ්ඩුවේ රුපවාහිනී ආණ්ඩුවේ ස්වර්නවහිනියයි සිරසයි කඩේ යන්නෙත් ආණ්ඩුවට දෙරණ හිරු ගැන කියල වැඩක් නෑ. දිනමිණ සිළුමිණ කොහොමත් ආණ්ඩුවේ. දිවයින එකේ උන දෙකට නැමිලාමයි ඉන්නේ. රිවිර ලක්බිම දෙකම ආණ්ඩුව පත්තෙනේ. රේඩියෝ ඔක්කොම ආණ්ඩුවේ. ඒ එකක් තියා අර ලංකාවේ වැඩිම බලන ගොසිප් සයිට් එකත් ආණ්ඩුවේ. දැන් ඉතින් ගොසිප්9 නැති එකේ අපිට තියෙන්නේ මහින්ද මාමගෙයි එයාගේ පවුලට ගෑවිච්ච කොල්ලන්ගෙයි බල්ලන්ගෙයි වරුණාව අහන ඉඳල චූ කරලා නිදාගන්න.

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +20 points

රට වැසියන් ලිං මැඩියන් කිරීම සඳහා ජාතියේ ආඩම්බරකාර තාත්තා දරණ උත්සාහයට අපගේ ප්‍රණාමය. ලබන සැරෙත් අපි දෙනවා අනේ....