කිඹි ගාඩ්

කිඹි ගාඩ්

159p

30 comments posted · 17 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Yellow Flags for Dansel · 0 replies · +1 points

ow mun kan paath wenna gasala baudda kodiya bella wate othaagana dance karanna gannawane..

10 years ago @ http://www.gossiplanka... - Seven Year Old Pushpak... · 0 replies · +1 points

ehema ekkan giya kiyala thamai aranchiya... hariyatama sure ne..

10 years ago @ http://www.gossiplanka... - Ex-Boyfriend Poisons G... · 3 replies · +328 points

හික්මීමක් නැති උගත්කම ලොව දරුණුම ආයුධ වලින් එකක් .... මේ තියෙන්නේ ප්‍රතිඵල ....

11 years ago @ http://www.gossiplanka... - One Killed Two Injured... · 0 replies · +1 points

really not like japan vehicles these Korean vehicles show much instability when turning with a good speed.. so sad..

11 years ago @ http://www.gossiplanka... - Poster Doctor at Hanwella · 0 replies · +3 points

ela kathawa macho...

11 years ago @ http://www.gossiplanka... - Poster Doctor at Hanwella · 0 replies · +1 points

ado patta.. docz la uba lagata ei wage poster design karaganna...

11 years ago @ Gossip9.com - ගායන ශිල... · 0 replies · +5 points

මචං අපේ පැත්තෙත් පොරක් හිටිය සින්දු කියන. ඌ හිතන් ඉන්නේ ඌ හෙනම ජනප්‍රියයි කියල .. අපේ පළාතේ සංගීත සංදර්ශනයක් පේන්න බෑ මුත් පැනල සින්දු කියනවා. උගේම සින්දු. හැබැයි මෙලෝ යකෙක්ට අහන ඉන්න බෑ. මිනිස්සු කන් වල ඇගිලි ගහගන දුවනවා මු සින්දු කියද්දී..චන්දන ඇරෙන්න මේ ඉන්න අනිත් උන් දෙන්නත් මම හිතන්නේ ඒ වගේ උන්ගේ ගෙවල් අහල පහල ජනප්‍රිය උන්ද කොහෙද...

11 years ago @ Gossip9.com - නිරෝෂා ස... · 1 reply · +21 points

ගර්භනී කාන්තාවක් ඔහොම නටන එක හොදයිද

11 years ago @ Gossip9.com - රුපාවහි... · 1 reply · +22 points

මචං කාලෙකින් දැකපු සිරාම කොමෙන්ටුව. මී හරකෙක් වෙලා උබට තේරෙන දේ අපේ මේ බත්කන හරක්ට තේරෙන් නෑ නේ.දියුණු වෙනවා කියන්නේ අපේ culture එක විනාශ කරල සම්පූර්ණයෙන් westernize වෙන එකට කියල අපේ හුගක් ගොන් නාම්බෝ හිතාගෙන ඉන්නේ.

11 years ago @ http://www.gossiplanka... - Four Brothels Raided a... · 0 replies · +172 points

පුතාලගේ කර දඬු උස් මහත් වෙනකම් ඕව වටලන්නේ එහෙනම් .. මේ රටේ අනිත් ළමයි දරුවෝ නෙවෙයිනේ. තමන්ගේ එකා රැකුනොත් ඇති.අනේ බලාගෙන ඉදපන් ඊට පස්සේ ඕව පවත්වාගෙන යන්නෙත් ඒ පුතාලම තමයි ....