හෝහපුටා

හෝහපුටා

89p

5 comments posted · 2 followers · following 0

475 weeks ago @ Gossip9.com - සුප්‍ර... · 0 replies · +20 points

රටේ කොය් පැත්තද දන්නේ නැහැ කෑවේ? අර එල් ටි ටි එක කකා හිටපු හරියද? නෑ මම මේ දන්නැති කමටය් අහන්නේ

475 weeks ago @ Gossip9.com - කහවත්ත ඝ... · 0 replies · +5 points

ඇය බං ජංගි හොරෝ, තමුසේ මෙතන නෙවෙය්නේ ඉන්න ඕන, අනුන්ගේ වත්තක රෙදි වැලක් වටෙ කැරකි කැරකි නේ ඉන්න ඕන අනුන්ගේ ජංගි හොරකන් කර කර, මෙතන මොන රෙද්දක්ද කරන්නේ?

475 weeks ago @ Gossip9.com - කහවත්ත ඝ... · 2 replies · +17 points

හරි බන් ගිනි තියන එකත් අපරාදයක් තමි, නමුත් මිනිස්සුන් එහෙම කරපු එකේ හේතුව හොයල බලපන්, මේ රට යන විදිහට කොහේ හරි අහල තියනවද දේශපාලන සම්බන්දකමක් තියන සැක
කරුවෙක් නියමිත වෙලාවට අල්ලාගෙන තියනවා කියල? නියමිත විදිහට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා කියල, ඇත්ත තත්වය නම් මේ රටෙ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යහ පාලනය තියා නීතියේ පාලනය ඇත්තෙම නැහැ. නීතිය තියනවා පමණක් නොව එය ක්‍රියාත්මක වෙන බව මිනිසුන්ට පෙනෙන්න තියෙන්න ඕන, නැත්තම් මිනිසුන්ට නීතිය ගැන තිබුන විශ්වාසය බිඳිලා නීතිය තමන්ගේ අතට ගන්න උත්සහ කරනවා. ඒක තමය මෙතනත් වෙලා තියෙන්නේ. ඔන්න ඔහොමය් ගොය්යෝ තත්වේ කිව්වලු.

475 weeks ago @ Gossip9.com - කහවත්ත ඝ... · 5 replies · +8 points

ඇයි යෝ ධ යෝ තමුසෙට මේකවත් තේරුම් ගන්න බැරිද. අර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගැන නේ ඔය කියන්නේ. මේකවත් තේරෙන්නැති එවුන් නේ බන් මේ රටෙ ඉන්නේ, මේ රටට මෙහෙම වෙලා තියන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැනේ

475 weeks ago @ Gossip9.com - ජිනීවා න... · 0 replies · +9 points

මහා ජරාම ජරා සත්තු ටිකක්