හිපාටුවා

හිපාටුවා

80p

58 comments posted · 4 followers · following 0

9 years ago @ Gossip-LankaNews - Kurunegala kidnapped g... · 0 replies · +22 points

රත්තරන් පැටියෝ ! ඔයාට තෙරුවණ් සරණයි !!!!!!!

9 years ago @ Gossip-LankaNews - Lip kissing scenes in ... · 1 reply · +11 points

Mokada thoge katata wela tiyenne...

9 years ago @ Gossip-LankaNews - Gossip story of folk lore · 1 reply · +6 points

Obanisa moko uba munu witarak danne... hithe adahas nadda liyanna....

9 years ago @ Gossip-LankaNews - Gossip Chat with Wariy... · 2 replies · +30 points

මචං, උඹට මාර අසාධාරණයක් වෙලා තියෙන්නේ ! මට මාර දුකයි බං :'(

9 years ago @ Gossip-LankaNews - Popular actress Rebeka... · 0 replies · +12 points

රසික සිත්වලට සදා අමන්දානන්දනීය මතකයන් එක්කල රෙබෙකා අක්කේ !

ඔබට දුක සැමවිට පසුපසින් එන මේ බව කතර එතෙර විමට ඉක්මණින්ම හැකිවේවා !

9 years ago @ Nethfm - Neth Offair · 1 reply · +12 points

උදේ හවස බණ දහම් කියන නෙත් එෆ්එම් එක මේ මොනවද කරන්නේ !
ලැජ්ජ නැද්ද හාමුදුරුවන්ගේ අහවල් එකේ ෆොටෝ දාන්න.... එ් හාමුදුරුවෝ මොනදේ කලත් එයා චිවරදාරියෙක්නේ !

ලැජ්ජයි නෙත් එෆ් එම් ! රට පිළිගත් මාධ්‍යයක් විදිහට ඔයාලගේ මාධ්‍ය මෙහෙවර ගැන හරිම කණගාටුයි !

9 years ago @ Gossip-LankaNews - Lasith Malinga speaks ... · 0 replies · 0 points

Huna kiwwa wage kiyanne....

Huna kiyapu kathawa sahathika aththa..... ! :D

9 years ago @ Gossip-LankaNews - Story of Mastermind wh... · 0 replies · +9 points

Patta Kathawa oi ! ^_^

9 years ago @ Gossip-LankaNews - 3 Muslim Kids life sur... · 0 replies · +9 points

මගේ අදහස නම් මේ ප්‍රවෘත්තියේ සිංහල මුස්ලිම් කියලා ලියපු එකෙන් කිසිම ජාතිවාදයක් මතුවන්නේ නැ කියන එකයි. පසුගිය සිදුවු සිදුවීම් වල සැමෝම දැක්කේ සිංහලයාගේ ජාතිවාදය ! ජත්‍යන්තර මාධ්‍ය පවා පට්ට ගැහුවේ අපි කිසිම ඉවසීම අනුකම්පාව රහිත සුලුතරය පගාදමන ජාතියක් හැටියටයි. ඒකට මෙවැනි සිද්ධින් හොද අතුල් පහරක් ! මේවැනි දේවල් හොදට ලොකෙට පෙන්වන්න ඔන. අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් කියන එක ! ඒත් ඇත්තම කථාව නම් ලංකාවේ ගම්වල සිංහල මුස්ලිම් මිනිස්සු සාමකාමිව ඉන්නවා ! මෙතන තියෙන්නේ අපිට පෙන්නේ නැති රගදැක්වීමක් ! සුලුතරයක් වන අවස්ථාවාදියෝ ටිකක් කරන බඩගෝස්තරවාදයක් !

9 years ago @ Gossip-LankaNews - Husband, wife killed i... · 0 replies · +9 points

අහෝ දෙවියනි ! පව් අහිංසක දරු පැටව් ! දැන් එයාලා මේ ලෝකේ තනි වෙලා !