හම්බ SLAYER

හම්බ SLAYER

131p

56 comments posted · 2 followers · following 0

10 years ago @ http://33000.lk/ - ගිටාර් ග... · 1 reply · +6 points

awulak na macho

10 years ago @ http://33000.lk/ - චීනය සිය... · 0 replies · +9 points

අර අපි යවපු එක හඳටවත් වැටිලද කියල බලන් වරෝ

10 years ago @ http://33000.lk/ - මනමාලි බ... · 12 replies · +112 points

යූ ටියුබ් ගැන දන්නැති ගොන් හරකෙක් මේකා. මූ හිතන්නෙ සින්දුවකට views මිලියනයක් හම්බවෙන එක කේක් කපන්න තරම් වටින දෙයක් කියලද. අනේ බන් යූ ටියුබ් වීඩියෝ එකකට views මිලියනයක් කියන්නෙ ගනන් ගන්න තරම්වත් වටින්නැති අගයක්.මිලියනයක් කියන්නෙ මිනිස්සු මිලියනයක් නෙමේ.

එකම එකා සින්දුව දහපාරක් ඇහුවත් එකපාරවත් අහන්නැතුව page එකෙ රීලොඩ් කර කර හිටියත් වැටෙන්නෙ views හැටියට. ඒකට කේක් කපලා පාටි දාන්ට දෙයක් නෑ. සමහර වීඩියෝ දාලා පැය ගානෙන් මිලියනයක් බලලා ඉවරයි.අනික මූ බැන්දා කියලා පච හල හල වීඩියෝ එක උදේ රෑ ප්‍රමෝට් කරලත් බලලා තියෙන්නෙ මිලියනයද.පොඩ්ඩක් මේක බලලා කියපන් හරි හමන් වීඩියෝ එකක්වත් නැතිව කිසිම ප්‍රමෝශන් එකක්වත් නැතිව ආත්මා ලියනගේ තොට වඩා views ගත්තෙ කොහොමද කියල
http://www.youtube.com/watch?v=CrMMOoEE790

10 years ago @ http://33000.lk/ - සිප ගැනී... · 2 replies · +10 points

අනේ ගොන් පැටියො අංගුලිමාල කියන්නෙ තෙරුන්වහන්සෙ කෙනෙක් කියල මම නම් දන්නව. ඒක උඹට මතක් කරලා දෙන්ඩ උනේ උඹෙ ගොං කොමෙන්ට් එක නිසා. උඹ කියන විදිහට අංගුලිමාල රහතන් වහන්සේටත් උඹ කියයි "අනික් උන්ට බන කියන්ට කලින් නම වෙනස් කරගන්ට'' කියලා.(අංගුලිමාල කියන නමේ තේරුම උඹ දන්නව කියලා හිතනවා)ගොනෝ මගේ නමින් වැඩක් නෑ කියල තියන දේ කියවපන්. උඹේ කරුනාව පේනවා කමෙන්ට් එක පටන් ගන්න විදිහෙන්ම

10 years ago @ http://33000.lk/ - හිරු මෙග... · 0 replies · +62 points

ඒක උඹ අවුලක් කරගන්න එපා මචන් ඕකගේ හතර හන්දි කඩලා.අහවල් එක ඇදල සමනල ගැටේ ගහල අන්තිමට කියනව අද මෙගාබයිට් උනේ සෙවල හැන්දිගේ සුනෝජ් කියලා. එතකොට උඹටත් හැපිනෙ

10 years ago @ http://33000.lk/ - හිරු මෙග... · 1 reply · +82 points

සෙවල හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු... රැපර් කෙනෙක්ට කියාපු නම.දැන් ඉතින් දහ වෙනිදා වෙනකම් පොලිස් කාරයො එක්ක රැප් කරන්නැතෑ..
YO YO YO SEWALA IN DA HOUSE

10 years ago @ http://33000.lk/ - ලේසර් පණ... · 3 replies · +21 points

අම්මටසිරි ITN එකත් පෙන්නයිද දන්නෑ නෙ

10 years ago @ http://33000.lk/ - සිප ගැනී... · 4 replies · +10 points

ගොං හරකො නම කොහොමද බොල ධාර්මික කමට බලපාන්නෙ. අංගුලිමාල කියන භයානක නම වෙනස් නොකර අංගුලිමාල රහතන්වහන්සේ විදිහටම නම දිගටම පාවිච්චි කලේ උන්වහන්සේ ආගමානුකූල නැතිනිසා වෙන්ඩැති නේද?

10 years ago @ http://33000.lk/ - සිප ගැනී... · 14 replies · +135 points

මේව දැකලා බෞද්ධයන් විදිහට කරන්න ඕනෙ බනින එක නෙමෙයි. මෙවැනි සිද්ධි වලින් පෙනෙන්නෙ බුද්ධ වචනය කෙතරම් සත්‍යද කියන එකයි. අවුරුදු 2500 කට පෙර බුදුන් වහන්සේ මේවැනි සිදුවීම් අනාගත සංඝ සාසනයේ සිදුවන බවත් සාසනය පිරිහෙන්නේ දුසිල් මහණුන් නිසා බවත් වදාලේ සියලු දේ අනිත්‍ය ලෝකයේ බුදු දහමද සදාකල් නොපවතින හෙයිනි. මෙවැනි සිදුවීම් හා මීටත් බරපතල සිදුවීම් අනාගතයේ තව තවත් සිදුවනු ඇත. බෞද්ධයන් වන අපි මේවාට බැන බැන සිටීම කාලය කා දැමීමකි. එයින් අපටවත් අන් කවරෙකුටවත් ලැබෙන දෙයක් නැත. කල යුත්තේ බැන බැන තවත් අකුසල් කිරීම නොව මෙවැනි සිදුවීම් කමටහනක් කරගනිමින් නොපමාව කුසල් රැස් කිරීමයි.

10 years ago @ http://33000.lk/ - මෙගා බයි... · 1 reply · +14 points

ඇඩෝව් මොකක්ද කිව්වෙ..