ගෑණි බණී

ගෑණි බණී

191p

19 comments posted · 0 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - මව වෙනත්... · 0 replies · +161 points

සමහර දොස්තරලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ට්ලා අතපල්ලෙන් වැටුණු උන්ට වගේ අපිට සලකනකොට මටත් ගහන්ඩ හිතුනු වාර අනන්තයි, අප්‍රමානයි.

5 years ago @ http://www.gossiplanka... - ඉන්ධන මි... · 12 replies · +245 points

පෙට්‍රල් වැඩි උනේ 17% කින්. මුන් වැඩිකරන්නේ 60%කින්. පට්ට අසාධාරණයි. හෙණම ගහපිය ඔය ත්‍රී වීල් හැතිකරේට!

6 years ago @ http://www.gossiplanka... - අර්ජුන් ... · 3 replies · +215 points

තනිකරම ඉදිරි මැතිවරණයට මෛත්‍රී සහ ශ්‍රී ල නි ප ප්‍රොමෝට් කරගැනීමට, පොහොට්ටුවෙන් චන්ද ටිකක් හරවාගැනීමට සහ යූ එන් පීය කුජීත කර දැමීමට මාධ්‍ය සංදර්ශනයකට පමණි. රටට ආදරයට හෝ අලාභය අයකරගෙන දඬුවම් දීමට නොවේ.

6 years ago @ http://www.gossiplanka... - පොල් සම්... · 9 replies · +555 points

අප්පොච්චයි, බාප්පිලයි, ලොකු අයියයි දෙන ආතල් මදි හින්ද මයෙ අම්මා....?

6 years ago @ http://www.gossiplanka... - වෛද්‍ය ... · 5 replies · +325 points

ටහුඩු.. සයිටම් එකේ උන්ගෙ ප්‍රමිතියක් නැහැ නේන්නම්. ඔය පේන්නේ මුන්ගේ ප්‍රමිතිය කලිසම අස්සෙන්..

6 years ago @ http://www.gossiplanka... - මිලියනය... · 9 replies · +203 points

රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ...
මිනිස් ගුණේ සැමදා බැබලේ ....
එය රැකීම අප උරුමේ වේ.....
එහෙම නේද ඉරාජ්....?

6 years ago @ http://www.gossiplanka... - ඇඟිලි සල... · 17 replies · +227 points

යකෝ පඩි ගෙවන රස්සාවක් කරන ඕන එකෙක්ට යන්ඩ එන්ඩ වෙලාවක් තියෙනව ලෝකේ කොහෙත්. ඔහොම කුජීත විදිහට හම්බුකරන සල්ලි වලින් ළමයින්ට කන්ඩ දෙන්ඩ පුළුවන්ද අම්මපා මුන්ට. නෙද්දකින් මුන් හෙදියොද? මළ පෙරේතියොද?

6 years ago @ http://www.gossiplanka... - සංහිඳිය... · 4 replies · +202 points

ඔය නාලිකාවෙන්වත් පුළුවන් නම් ඕකුන්ව brainwash කරලා ගනිල්ලා..

6 years ago @ http://www.gossiplanka... - නිමල් ලන... · 0 replies · +200 points

කොහෙද බන් විධායකයේ ආරක්ෂාව නැති උනේ? මරාට වැඩි ආරක්ෂාවක් සිරාගෙන් තිබ්බ. කෝ මුගේ කුඩු ඇල්ලුවද සිරා? මරාවත් නොදුන්න නියෝජ්‍ය ඇමති කමක් නම් දුන්න. නොදකින් තුප්පහි පාහර හැත්ත මුන් ඔක්කොම...

6 years ago @ http://www.gossiplanka... - විමල්ගේ ... · 0 replies · +153 points

දැන් මුන්ටත් පදවි තානාන්තර දීල අපිට තව බර වැඩිකරයි හිටන්.