ආදරණිය ගම් බට්ටා

ආදරණිය ගම් බට්ටා

182p

391 comments posted · 171 followers · following 0

2 years ago @ http://www.gossiplanka... - ඔත්තු බල... · 1 reply · +42 points

ගු නැව් ආපු එකේ ඕක මොකක්ද කියල නේ අපේ උන් හිතන්නේ ..අපේ රටේ නම් ජාතික ආරක්ෂාව කියන්නේ රටේ දේශපාලකයින් රකින එක නේ ..හැබැයි ලෝකේ අනික් රටවල් එහෙම නෑ ..පෞද්ගලිකරණය ගැන කිව්වම පැලෙන්න දිස්ලයික් දාපු උන් මේවා ගැන කිව්වමත් එහෙම තමයි ..රටක මර්මාස්ථාන විකුණලා දවසක උන් කෙලගන්නකොට අහක ඉන්න අපිට කන්න වෙන දවස වැඩි ඇතක නැත ..ගොසිපෝ උඹ ආණ්ඩුවට විරුද්ද ඒවා දාන්න නොදෙන එකේ මේකටත් ඕනේ නම් එහෙම කරපන්

2 years ago @ http://www.gossiplanka... - යුරේනිග... · 1 reply · +18 points

රටේ යම් යම් දේවල් යට ගැසීමට විවද පුවත් මවන නිදහස් සාධාරණය යයි කියාගන්න මාධ්‍යක් ඉන්න රටක් ..
සියයට අනුවකට ප්‍රශ්නයක් නෑ කියල දාලා තියෙන එකේ මොකක්ද බන් මේක ලොකු කරන කෑ ගහන්න හේතුව ..
ලංකාවේ ඉස්සර ඉදන් මාධ්‍ය හැසිරුවේ ආණ්ඩුවට ඕනේ විදියට ,,,
හැබැයි සමාජ මාධ්‍ය ඉදිරියේ උන්ගේ බොරුව දැන් හොඳට පේනවා ,,,
කමක් නෑ තාම ඒවා පිළිගන්න හරක් ඉන්නවා

3 years ago @ http://www.gossiplanka... - ෆයිසර් එ... · 1 reply · +112 points

ලංකාවේ හරි දෙයක් වෙන්නේ කලාතුරකින් ,,ඉතින් එහෙම එකේ මේක විතරක් හරි යයිද ..
ප්‍රශ්නය ඒක නෙමේ මිනිස්සු කොච්චර දුක් වින්දත් ඊළඟ පාර චන්දෙදි එකම මෝඩකම යලි යලි කිරීමයි ...
රාජපක්ෂලා පමණක් නෙමේ මෙතෙක් කල් තිබ්බා ආණ්ඩු වල උන් වැඩ කලේ මිනිස්සු හරක් කියල හිතාගෙන ..
හැබැයි ඉතින් මිනිස්සු චන්දෙ දෙන විදිය දැක්කම ඒ හිතන එක වැරදි නෑ ..
අපේ උන්ට කොරෝන නෙමේ මොලේ වැඩෙන්න බෙහෙතක් දෙන්න බැරිද

3 years ago @ http://www.gossiplanka... - නවසීලන්... · 9 replies · +144 points

ඔබ හොඳට මේ නිවුස් එක කියව්ව නම් තේරෙන්න ඕනේ දේ තමා යම් කිසි රටක ලොකු ප්‍රශ්නයක් ඒ රටට ප්‍රශ්නයක් උනොත් කරන්නේ අයෙත් අපට එවන එක ..හිතන්න මෙහෙන් යනකොට හොඳට ගියපු එකා ත්‍රස්තවාදියෙක් කරලා පිටුවහල් කරාම අපිට වෙන දේ ගැන ඔවුන් හිතුවේ නෑ ...ඇත්තටම මොහු මැරුණේ නැත්නම් දැන් වෙනකොට ලංකාවේ ..හැබැයි ලංකාවට ආව නම් දැන් රජයේ අනුග්‍රහයෙන් අපිට බෝම්බ ගහන්න සෙට් වෙන්න තිබ්බ ,,මොකද අල්ලන්නෙත් නෑ ...

3 years ago @ http://www.gossiplanka... - මහරජ මංග... · 1 reply · +33 points

මිනිසෙක් හොඳද නරකද කියල තීරණය වන්නේ මැරුණට පස්සේ නෙමේ ජීවත්ව හිටපු කාලේ කරපු දේවල් වලින් ...
අපි හිතන්නේ මොන ජරා වැඩේ කරලා හිටියත් මැරුණට පස්සේ නිවන් සුව කියල බැනර් ගැහුවම ඔක්කොම හරි කියල ..
ඔබ සත්‍යට අකමැති ඇති නමුත් මංගල කෙලින් කතා කරන්නත් ඇති ඒත් ඔහුට සිංහල බෞද්ධකම එක්ක යම් ප්‍රශ්නයක් තිබ්බ..
කදිනල්තුමා ගැන කිව්වා ඒවත් අමතක නෑ ..
මැරුණට පස්සේ වැරදි හොයල වැඩක් නෑ එත් අපේ උන්ට දේවල් අමතක වෙන වේගය වැඩි නිසා තම ලංකාව තම හැම අතකින්ම දුප්පත්

3 years ago @ http://www.gossiplanka... - පැනඩෝල් ... · 4 replies · +25 points

මුන්ට බැනල වැඩක් නෑ හරකෙක් යවලා මඩ නානවා ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ..
කරුණාකරලා මේවා අමතක නොකර ඉන්න පුළුවන් නම් එන චන්දෙ එනකොට ...
අනික ප්‍රසිද්ද පක්ෂ රජ කරවල මිට වඩා දෙයක් ලැබෙන්නේ නෑ ..
අපි මේ ස්ටෙන්ට් ගෙදර ගෙනත් ටැංකියට ගහල තියාගන්නවා කියලද මුන් හිතන් ඉන්නේ

3 years ago @ http://www.gossiplanka... - 15 දැරිය ... · 0 replies · +6 points

මෙවැනි දේ කරන උන්ටත් ඒවා වසන් කරන ආත්මයක් නැති උන්ට කොරෝනා වැනි ලෙඩ මේ ආත්මයේ හෝ මතු ආත්මයක සැදී දුක් විඳ මැරෙන එක සාදාරන නොවේද ..

4 years ago @ http://www.gossiplanka... - සහල් මළු... · 1 reply · +28 points

කෝටි 225ක කුඩු උනාට අඩුම ගානේ ඕක හදන්න කොටි 150ක් නේ ..එතකොට මේක නැති උනාම ඒ පාඩුව ගෙවන්නේ කොහොමද , මොකද තාරකගේ ගෙදර කුඩු මතුවෙන නිධානයක් නැතුව ඇති නේ ..තත්වය එහෙම නම් මේ අල්ලන හැම කුඩු ගොඩකටම මේවා විකුණන අතරමැදියෝ විනාශ වෙන්න ඕනේ නමුත් ලංකාවට කුඩු එවන එකෙක් වත් පිට රටකදී මැරුම් කෑවා කියල අහල තියෙනවද ..අනික මේවා ලංකාව හරහා වෙන රටවල් වලටත් යන ක්‍රමයක් ඇති නැත්නම් මෙච්චර කුඩු රොටි කන්නද ..අල්ලන කුඩු වලට වෙන දේ දන්නෙත් නෑ

4 years ago @ http://www.gossiplanka... - ඇප නියෝග... · 0 replies · +54 points

යම් යම් කාලවලදී ඒ ඒ දේශපාලනය අනුව කෙනෙක් රජ වෙනවා කෙනෙක් බලු වෙනවා ..
පස්සේ කලෙක බල්ලා රජ වෙනවා රජා බලු වෙනවා ..
මුන් දේශපාලන නායකයෝ නම් නෙමේ දේශපාලන හෙන්චයියෝ ..
හෙන්චයියන් විදියට දේවල් කියද්දී කඩේ යද්දී තමුන් ගැනත් පරිස්සම් වෙන්න ඕනේ ..
චන්ද දහ දාහක් වත් අතේ නැත්නම් හොඳටම පරිස්සම් කරගන්න ඕනේ කට ..

4 years ago @ http://www.gossiplanka... - කසිප්පු ... · 0 replies · +38 points

මෙවැනි පාතාලයේ මත්ද්‍රවය විකුණන උන් බොහෝවිට නිදැල්ලේ මෙහෙම හැසිරෙන්නේ එක්කෝ දේශපාලකයෙක් නිසා එක්කෝ පොලිස්යේ ලොක්කෙක් ගේ ආධාරය නිසා හෝ දෙගොල්ලන්ගේම උපකාරය නිසා ..
එහෙම නැතුව හෙල්මට් එකක් නොදා පාරෙවත් යන්න බෑ කියල ලංකාවේ මහජනතාව දන්නවා