ගලි බවුසර්
-154p24 comments posted · 3 followers · following 0
10 years ago @ http://www.gossiplanka... - Rugby Player Wasim Tha... · 0 replies · +49 points
10 years ago @ http://www.gossiplanka... - Wimal\'s Italy Tour Re... · 1 reply · -27 points
10 years ago @ http://www.gossiplanka... - uf.a mq;dg lrmq widOdr... · 3 replies · +106 points
10 years ago @ http://www.gossiplanka... - ;dcqãkaf.a isre... · 1 reply · +68 points
10 years ago @ http://www.gossiplanka... - Missing Girl\'s Dead B... · 0 replies · -1 points
10 years ago @ http://www.gossiplanka... - New Parliament: Confir... · 0 replies · +23 points
10 years ago @ http://www.gossiplanka... - cd;sl rchg úreo... · 3 replies · -7 points
10 years ago @ http://www.gossiplanka... - cd;sl rchg úreo... · 4 replies · -13 points
10 years ago @ http://www.gossiplanka... - cd;sl wdKavq .eyqfj &u... · 2 replies · -70 points
10 years ago @ http://www.gossiplanka... - Prime Minister Ranil\'... · 3 replies · -7 points
ඔබ ජනතාවට වරක් එපා වූ විට ඔවුන් ඔබ මැතිවරණයෙන් පරදවනු ඇත. දෙවරක් එපා වූ විට නැවත පරදවනු ඇත. එහෙත් ඔබ අධෛර්යමත් විය යුතු නැත. ජනතාව පක්ෂ මූලස්ථානය වැටලුව ද නායකත්වයෙන් ඉවත් වන්නැයි පාක්ෂිකයින් ගිනි තබා ගත්තා ද ඔබ නොසැලි ඉන්ද්‍රඛීලයක් සේ සිටිය යුතු ය. පරාජයෙන් නො සැලිය යුතු ය.
නැවත නැවත ජනතා කැමැත්ත ඉල්ලා සිටිය යුතු ය. මෙසේ ඔබ ජනතාවට එපා වූ හෙයින් තෙවන, සිව්වන, හතර වන, පස් වන .... විසි හත් වන, විසි අට වන සහ විසි නව වන ආදි වශයෙන් ඔබ දිගට ම පරදවනු ඇත. එහෙත් ඔබ පරදා හති වැටෙන ජනතාවට 30 වෙනි වතාවේ ඔබ නොව ඔබ පැරදවීම එපා වනු ඇත. එවිට ජනතාව ඔබට ජයග්‍රහණය ලබා දී පරාජය තමන් භාර ගනු ඇත.