ගල උඩ බණ්ඩා

ගල උඩ බණ්ඩා

119p

131 comments posted · 2 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - තංගල්ලේ ... · 0 replies · +9 points

කාගෙන් නිදහස් වුවද කරන ලද පාපයන් ගෙන් නිදහස් විය නොහෑක. අවසාන මොහොතෙදි හො සිහිවනු ඈත. එසේ නොවුවද ගෑලවීමක් නෑත. පව්කාරයන් රකින්නන්ටද එහි විපාක ලෑබෙනු ඈත.
කරන කලට පව් මිහිරිය මීපෑනි සේ.......

9 years ago @ http://gossipbook.lk/ - වෙඩි තබා... · 0 replies · +6 points

ඒක ඈත්ත.......වෙඩි තබා බිම හෙලන ලද්දේ ගුවන් යානය පමනක් නොව ප්‍රාර්තනා,බලාපොරොත්තු,හිතමිතුරන්,සහොදරයන්, දෙමව්පියන් හා ඒ සෑමටම වඩා මනුශ්ශත්වයය්....

9 years ago @ http://gossipbook.lk/ - වැරදුන ත... · 0 replies · +22 points

ඔවා මොනවාද..? අපිට ලොකු ගෙවල්, කාර්, හොද බල්ලො නෑහෑ. අපිටත් වරදුන තෑන් තියෙනවා. ඒත් අපිත් ඔය කොහොම හරි ජීවත් වෙන්නේ කාටවත් කරදර නොකර අඩන්නෙ නෑතුව............

9 years ago @ http://gossipbook.lk/ - එක්ස්ටස... · 0 replies · +18 points

මම දන්නෙ නෑහෑ, මට මතක නෑහෑ , මම ඔවට නෑහෑ, මම කුඩු විකුනන්නෙ නෑහෑ,මම ගෑහෑව්වෙ නෑහෑ,මම නීති කඩලා නෑහෑ,මම බෙදාහෑරලා නෑහෑ, මම ගෑනු පස්සෙ යන්නෙ නෑහෑ, කොටින්ම මට.................නෑහෑ.
මම දන්සල් විතරය් දෙන්නෙ.ඔවා ඔක්කොම මගෙ තරහ කරයො කියන කරන එවා......

9 years ago @ http://gossipbook.lk/ - නාමල් කත... · 0 replies · +25 points

ඔව්..ඔය කිසි කෙනෙක් බොන්නෙ නෑහෑ, නය්ට් ක්ලබ් යන්නෙ නෑහෑ,කොමිස් ගහන්නෙ නෑහෑ, රටත් එහි සම්පත් තමන්ගෙ බූදලයක් ලෙස සිතා කටයුතු කරන්නෙත් නෑහෑ. බොහොම අගෙට දස රාජ දර්මයෙන් තමා රට පාලනය කරන්නෙ.
මේ ඔක්කොම කරන්නෙ රටෙ ජනතාව තමය්. පාලකයො හරි. ජනතාව තමා වෑරදි. අසියාව කෙසේ වෙතත් ලොකයෙන්ම අස්චර්යෙන්ම පිරුන රට තමා මේ.

9 years ago @ http://gossipbook.lk/ - පැහැරගත... · 0 replies · +7 points

Nodakin gul moosalayage hati. thirisanun Mari minisun lesa upadinawa kiyanne Mae wage unta thama.lankawe inna samahara moda humba haththatath onea mewage kalakanni anthawada yak athikaraganna. Anthimedi thamantama kelawenakam danne naha.......
Anika, arabi palanayak lankaweth athi karana dagalana hambayo ekekwath Arabi rataka padinchiyata yanna dagalanawada...? un okkoma europayata ho Australia wage ratawalwalata yanna thama uthsahaya. mekenma penawa munge thiyena amana kama.....

9 years ago @ http://gossipbook.lk/ - සෝවාන්ව... · 0 replies · +5 points

100% aththa.

9 years ago @ http://gossipbook.lk/ - මාලක සිල... · 0 replies · +2 points

Ekath aththa thama.....

9 years ago @ http://gossipbook.lk/ - මාලක සිල... · 2 replies · -2 points

Original ma modayo tika inne ahene, a hinda kamak naha. Udinma dinay.

9 years ago @ http://gossipbook.lk/ - මල් අරගන... · 0 replies · +9 points

Mithyawa vapurana irida paththara deka mawbima saha divaina.