එපාවූඑකා

එපාවූඑකා

193p

47 comments posted · 3 followers · following 0

1 month ago @ http://www.gossiplanka... - ‘ටීචර්... · 1 reply · +92 points

රටේ ජනාධිපති, හිටපු ජනාධිපති වරුන්වත් විවේචනය කිරිමට නිදහස තියෙන රටක, මෙයා මෙච්චර බලවත් උනේ කොහොමද?

1 month ago @ http://www.gossiplanka... - අධිවේගය... · 1 reply · +206 points

රටම මළගමක් වෙන්න තිබූ සිදුවීමක් මෙලෙස කිසිවෙකුට හානියක් නොවන ලෙස වලක්වාගත් රියදුරු මහතානෙනි කොන්දොස්තර මහතානෙනි ඔබට ජාතියේ ප්‍රනාමය!

2 months ago @ http://www.gossiplanka... - පොලිසි&zwj... · 0 replies · +95 points

අනේ අපි ඉවරයි අයියේ😂

2 months ago @ http://www.gossiplanka... - ඊයේ (26) උස... · 0 replies · +62 points

බය වෙන්න එපා ලොක්කයි ලොක්කගේ ලෝයස්ල 300යි එයිනෙ උඹලව බේරගන්න..

2 months ago @ http://www.gossiplanka... - රනිල් ලෙ... · 2 replies · +120 points

අනේ කාටහරි මේ යල්පැනගිය ජාත්‍යන්තර සබඳතාවයට කියන්න බැරිද අපි යුරෝපයේ යටත්විජිතයක් නෙමෙයි කියල. ශ්‍රීලංකාව කියන රටට වෙන්ම නීති පද්ධතියක් තියෙනව සොල්‍හයිමො.

11 months ago @ http://www.gossiplanka... - රවී ව පක... · 0 replies · +10 points

මුන් ආසන 2ක බෙදාගන්න බැරිව නටන නැටිල්ල දැක්කම NPP එකට දුන් චන්දය ගැන හරිම සතුටක් එන්නෙ.<3

11 months ago @ http://www.gossiplanka... - ජාතික ජන... · 0 replies · +2 points

මේ කුලියට කමෙන්ට් දාන සෙට් එක චන්දෙ දුන්න නම් විපක්ෂෙට තව ආසන 10ක් වත් ගන්න තිබ්බ

5 years ago @ http://www.gossiplanka... - ඩබ්ලිව් ... · 0 replies · +113 points

අම්මෝ මෙහෙමත් ගොනෙක්:D

5 years ago @ http://www.gossiplanka... - මව් පියන... · 0 replies · +13 points

how do you even think this as true love? and appreciate the action taken by these kids. Rasika I think you need help. Talk to someone or meet a psychiatrist if you feel isolated and has suicidal thoughts.

6 years ago @ http://www.gossiplanka... - මදුෂ් දු... · 0 replies · +26 points

හරියට හරි හිංගලයා ! ඕක තමයි ඇත්තම හේතුව