ඉංජිනේරු තාත්තා

ඉංජිනේරු තාත්තා

97p

111 comments posted · 1 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Tallest Wedding Cake i... · 0 replies · 0 points

Someone is compensating for something.

8 years ago @ http://www.gossiplanka... - Gammanpila & Bandula O... · 1 reply · +10 points

I think you're assuming that visiting Geneva means they're attending UNHRC sessions; but you're wrong. They're visiting Inter Parliamentary Union, which is also located in Geneva, to complain about the discrimination they receive in the parliament. Compare apples to apples, not apples to oranges.

Yes, they opposed UNHRC resolution against SL, as any sane SL citizen should.

9 years ago @ http://www.gossiplanka... - Menaka Peiris : Home C... · 0 replies · +13 points

පිරුණු කළේ දිය නොසැලේ කීවලු.

9 years ago @ http://www.gossiplanka... - My Husband is A Profes... · 0 replies · +1 points

aththatama ea kolla upaasakayek, danata. passe ithin kohoma weyida kiyanna bae onna.

9 years ago @ http://www.gossiplanka... - My Husband is A Profes... · 0 replies · +6 points

කෙල්ල ගැනනම් දන්නෙ නෑ, ඒත් කොල්ල අමරනාත් නම් මගෙ බැචා. හොඳ කොල්ලා; ආචාර්ය උපාධියක් තියනවා.

9 years ago @ http://gossipbook.lk/ - අකිල විර... · 0 replies · +2 points

සහතික ඇත්ත. රටට සේවයක් කරනවා නම් සමරිසි නෙවෙයි මැටියෙන් උනත් කමක් නෑ. නිකම් ලෝකෙට පේන්න බඳින්න වෙන එකත් දුකක් හැබැයි. මොනවා කරන්නද අපේ රටේ ලොකු තැනකට යන්න 'පෞරුෂයක්' තියෙන්නෙ ඕනෙනෙ.

9 years ago @ http://gossipbook.lk/ - බලය වැඩස... · 1 reply · +15 points

"අපිටත් ළමයි ඉන්නවා". අනේ ඔව්, ගෙදර වගේම පිට ගෙවල් වලත් ඉන්නවා. අපි නොදන්නවයැ.

9 years ago @ http://gossipbook.lk/ - ඌව පළාත්... · 0 replies · -5 points

ආණ්ඩුවෙන් බලපෑම් එල්ල වුනා හෝ නොවුනා හෝ මැතිවරණ ප්‍රතිඵල 2009 ප්‍රතිඵලත් එක්ක සංසන්දනය තේරුමක් නැති වැඩක්. මොකද 2009 යුද්ධෙ දිනපු ගමන් තමා ඡන්දෙ තිබ්බෙ. ඒ නිසා ආණ්ඩුවට වෙනදා කවදාවත් නොලැබෙන ඡන්දත් වැටිලා තිබ්බා. තාර්කික දේ තමා 2004 ප්‍රතිඵලත් එක්ක සංසන්දනය.

ආසන බෙදීම තීරණය වෙන්නෙ එක් එක් දිස්ත්‍රික්කයේ ජනගහන අනුපාතිකය අනුව. මැතිවරණයට පෙරම තමා එක් එක් දිස්ත්‍රික්කයට බෙදන ආසන ගාන තීරණය කරන්නෙ.

9 years ago @ http://gossipbook.lk/ - මාන්නප්... · 0 replies · +5 points

දකුණු අධිවේගී මාර්ගය සැලසුම්කරණයෙ අඩුපාඩු කීපයක් මම දකිනවා. මූලික අඩුපාඩුව තමා දෙපස (shoulder) ඉඩ මදි වීම. මම දැකලා තියන අධිවේගී මාර්ග වල නම් ඕනෑම වාහනයක් (හදිසි අනතුරකදී) පාරෙන් ඉවතට ගෙන නවත්තන්න ඉඩ තියනවා. නමුත් මේකෙ එහෙම ඉඩක් නෑ. ලොකු වාහනයක් නැවැත්තුවොත් වම් පැත්තෙ මංතීරුවෙන් ඉඩක් යනවා.
අනිත් එක තමා මධ්‍යනයක් (median) නැති වීම. ඒ වෙනුවට තුනී යකඩ වැටක් පාවිච්චි කිරීම ප්‍රමාණවත් නෑ. එක්කො ලොකු කොන්ක්‍රීට් වැටක් තියෙන්න ඕනෙ; එහෙම නැත්නම් දිශා දෙකට අතරෙ ප්‍රමාණවත් මධ්‍යනයක් තියෙන්න ඕනෙ.
මීට අමතරව පාර ලෙස්සීම, වංගු වැඩි වීම වගේ දේවලුත් ඇති.
ඒ මොනවා උනත් රියදුරන්ගෙ වගකීම තමා ප්‍රවේසමෙන් රිය පැදවීම. වේගෙන් යන්න පුළුවන් උන පලියට යන එකා මෝඩයා.

9 years ago @ http://gossipbook.lk/ - සංස්කෘත... · 0 replies · +9 points

මේ අර ලුවී විටෝන් සපත්තු කුට්ටමක්ද?. අළුත්ම මෝස්තරේ වෙන්නැති.